Be sinhalese Buy sinhalese

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    ගහනවා මරනවා වෙනුවට මේවා හොඳ වැඩ..දිගටම update කරමු..
     

    pererazzz

    Member
    Feb 27, 2016
    27
    3
    0
    මචන් අපිට කඩෙ සින්හල වුනත් මුස්ලිම් වුනත් බඩු hondai num api gannawa.house of fashion lankawe hama tanama na.e wunat muslim kada wahi wahila.qualityat hondai.
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    logospr.png
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Sinhala/Tamil/Muslim bedayak na. Koi business karayath hadanne awasthawa lebunama customer wa huran kanna.

    Samahara mudalalila mama dekala thienawa badu ganan yanawa kiyala aranchi wunama badu hanganawa. Badu ganan giyama tika dawasakin eliyata danawa.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචන් අපිට කඩෙ සින්හල වුනත් මුස්ලිම් වුනත් බඩු hondai num api gannawa.house of fashion lankawe hama tanama na.e wunat muslim kada wahi wahila.qualityat hondai.

    Muslim kadawala badu wala quality gana katha karanna epa methana
    Kohen hari genapu mala jarawal thama denne duwata
    Samahara than wala low quality baduth wikunanawa gini ganan wlata
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    CIB
    ASB
    WIIS Designs

    මේ ටික නැකත් රාල අයියගේ ත්‍රඩ් එකෙන් අරන් දැම්මේ.


    කිරි පිටි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන.

    highland products - රාජ්‍ය ආයතනයකි
    lucky lanka products - සිංහලයෙක්ගේ
    Pelwatte Dairy Industries Limited - සිංහලයෙක්ගේ

    සුපිරි වෙලඳසැල්

    Arpico super - sena yakdehige Chairman
    cargils - දන්නා තරමට දෙමල ව්‍යාපාරිකයෙක්ගේ (Mr. L R Page - chairman)
    keels super - Susantha Ratnayake Chairman

    මූල්‍ය කටයුතු

    Vallibel Finance PLC
    Sampath Bank PLC
    LB finance

    වෙනත්
    සියලූම hayleys බෙදා හෑරීම්.
    උදා: downey Fabric conditioner, Olay products, Gillette products, ect.
    web :http://www.hayleysconsumer.com/
    http://www.hayleysconsumer.com/PandG/index.php#1

    සියලුම ඩෙල්මේජ් බෙදාහැරීම්
    උදා: ටින් මාලු, සෝයා මීට්, මෝතා ජෙලි කස්ටඩ් වර්ග, හා අනෙක් දෑ..
    web: http://www.delmege.com/
    http://www.delmege.com/consumer-product-range/

    ටයිල්
    rocel (Royal Ceramics ) නිෂ්පාදන.

    ඇඳුම්

    odel
    ASB fashion
    thilakawardhana


    http://www.elakiri.com/forum/showthread.php?t=1620529