කෝ යකෝ මුන් ටික ......
කොහේ ගිහින්ද... එකෙක්වත් නෑ ....
![]()
![]()
අම්මපා කොයි මුං
කෝ යකෝ මුන් ටික ......
කොහේ ගිහින්ද... එකෙක්වත් නෑ ....
![]()
![]()
whatsapp wala thiyenawa update ekakෆේස්බුක් බීටා එකේ අප්ඩේට් එකක් ආවා.

good morning
295.1000 passe mage
mona ring eken update kalath
update wen nane
keyboard eka ganneth ne.
ගුක් මෝනින්..
ඒකට පස්සේ අප්ඩේට් ආවෙ නෑ මචං..
ලබන සතියෙ විතර එකක් එනවලු..
කීබෝඩ් එකනම් අනේ මන්දා උඹේ..




උබේ කී බෝර්ඩ් එක දෛවයේ කෘර සෙවනැල්ලක්

ඌ නම් දෛවයේ සරදමක් බන්![]()
උබේ කී බෝර්ඩ් එක දෛවයේ කෘර සෙවනැල්ලක්




මට කී බෝර්ඩ් එපා බං.
අප්ඩේට් කරන්නෙත් නෑ. ඇප් දාන්නෙත් නෑ මං.


good morning
295.1000 passe mage
mona ring eken update kalath
update wen nane
keyboard eka ganneth ne.
ඕකෙන් පස්සේ අප්ඩේට් ආවේ නෑ තාම.
ලබන සතියෙ එනවා අප්ඩේට් එකක්.
උබේ ෆෝන් එකේ රොම් එකේ සීන් එකක් වගේ බන්.
එක එක අවුල් එනවානේ එක එක වෙලාවට.
ෆෝන් එක කඩේකට දීලා ෆ්ලැශ් කරගනින් මචන්.
ෆ්ලැශ් කරලා ෆෝන් එක අප්ඩේට් කරපන්.
