බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    api owa karanda yanne nane. igena ganna kiyala thamai yanne :P
    ah uuda.
    ee kiwwe? mata weekend eka niwadu bn.
    ඉගන ගන්න යන උන්ට තමා ඉගන ගන්න වෙන්නේ පුක් කේස් එක එහේ ගියාම
    අද දවසම වැඩද කියල ඇහුවේ බන්:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අයිටී රූම් එක පැත්තේ යන්න ඕනේ..මොකෙක් හරි අල්ලගෙන ක්ලීනින් පාරක් දා ගන්න ඩස්ට් එක හොදට මැශින් වල :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉගන ගන්න යන උන්ට තමා ඉගන ගන්න වෙන්නේ පුක් කේස් එක එහේ ගියාම
    අද දවසම වැඩද කියල ඇහුවේ බන්:angry:
    pala pala yanda. api oya puk scene walata nane. mata saturday & sunday niwadu bn. weekdays witharai wada :D. uba adath wadada? :confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    pala pala yanda. api oya puk scene walata nane. mata saturday & sunday niwadu bn. weekdays witharai wada :D. uba adath wadada? :confused:
    අඩෝ උබ ගෙදරද බන්..මම මේ හිතන් උන්නේ උබ ඔෆිස් එකේ කියලා...:P
    මම වැඩ බන්..මම සෙනසුරාදා වැඩ බන්..
    මම තනියම ඉන්නේ අද 1න් පස්සේ..ප්‍රොඩක්ශන් එක වැඩනේ බන්..ඉස්සර මම නිවාඩුයි..මේ යක්කුන්ගේ මැශින් අවුල් යන්නෙම මම නැති උනාමනේ
    එදා ඉදන් ප්‍රොඩක්ශන් එක වැඩ නම් මාත් වැඩ බන්...උට්ට...
    මට ඉතින් කරන්න වැඩකුත් නැහැනේ කොහොමත් බෝඩිමේ හිටියත් වැඩක් නැහැනේ බන් ඇත්තටම උබලනම් ගෙදරනේ..
    අද ඉතින් වැඩ තියෙනවා අන්තිම දවස නිසා
    නැත්තම් ෆිල්ම් එකක් බලාගෙන ඉන්නවා:yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අඩෝ උබ ගෙදරද බන්..මම මේ හිතන් උන්නේ උබ ඔෆිස් එකේ කියලා...:P
    මම වැඩ බන්..මම සෙනසුරාදා වැඩ බන්..
    මම තනියම ඉන්නේ අද 1න් පස්සේ..ප්‍රොඩක්ශන් එක වැඩනේ බන්..ඉස්සර මම නිවාඩුයි..මේ යක්කුන්ගේ මැශින් අවුල් යන්නෙම මම නැති උනාමනේ
    එදා ඉදන් ප්‍රොඩක්ශන් එක වැඩ නම් මාත් වැඩ බන්...උට්ට...
    මට ඉතින් කරන්න වැඩකුත් නැහැනේ කොහොමත් බෝඩිමේ හිටියත් වැඩක් නැහැනේ බන් ඇත්තටම උබලනම් ගෙදරනේ..
    අද ඉතින් වැඩ තියෙනවා අන්තිම දවස නිසා
    නැත්තම් ෆිල්ම් එකක් බලාගෙන ඉන්නවා:yes:
    apitanam friday hena free bn. backup ehema danne anith dawas 4. podi podi wada thiyenne friday. bodime nam ithin indala wadakuth nane. uba gedara yanne nadda? :confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Langadi hit wechhi video keeyak tiyenawada ban?
    Ai umbalai office eke ganiyek kiwvada mama video ekak hitiya ekek wage kiyala.
    හොදට කතා බහ ඇති උන එකක් මතක නැද්ද..නැත්තම් කියල වැඩක් නෑ වේශියේ3

    තෝ කොහෙද විශුවල් වල ඉන්නේ ?ඇයි උබ නලුවෙක්ද
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    apitanam friday hena free bn. backup ehema danne anith dawas 4. podi podi wada thiyenne friday. bodime nam ithin indala wadakuth nane. uba gedara yanne nadda? :confused:
    හ්ම්ම් එල එල බන් මාත් බැකප් ගන්නේ සිකුරාදට..
    හෙට උදේ යනවා බන්..කෝ මේ අර ගස් කොකටුවා තාම මොකවත් කිවුවේ නැහැනේ මට අද සෙට් වෙනවද නැද්ද කියලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම් එල එල බන් මාත් බැකප් ගන්නේ සිකුරාදට..
    හෙට උදේ යනවා බන්..කෝ මේ අර ගස් කොකටුවා තාම මොකවත් කිවුවේ නැහැනේ මට අද සෙට් වෙනවද නැද්ද කියලා
    හවස 6.30ට වර පූදින්නේ නැතුව..........:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොදට කතා බහ ඇති උන එකක් මතක නැද්ද..නැත්තම් කියල වැඩක් නෑ වේශියේ3

    තෝ කොහෙද විශුවල් වල ඉන්නේ ?ඇයි උබ නලුවෙක්ද

    Nadeesha inna video eka. Sil binda gatta scene eka
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බඩා මාමිට තග දාන එකා එසේ මෙසේ පොරක් නෙමෙයි...
    ඌ ISIS එකෙන් කියලා කියන්නේ..
    සෙල්ලම් නෑ ඩෝ අපේ බඩා මාමි.. එසේ මෙසේ ත්‍රස්ථවාදී කන්ඩායම් එක්ක නෙමෙයි ඩීල් කරන්නේ..
    :lol:

    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඇසිස්ටන්ට් එකවුන්ට්/එකවුන්ට් ඇසිස්ටන්ට් වේකන්සි එකක් ඇත....දන්න කියන කට්ටිය ඉන්නවනම් සෙට් කරපල්ලා..

    :oo::oo: කෙල්ලෙක් ඕකේ ද....??
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :oo::oo: කෙල්ලෙක් ඕකේ ද....??
    කෙල්ලෙක් තමා යුරාජ් අයියේ කොහොමත් මුන් ගන්නේ,මොකද එකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකම කෙල්ලෝ ඉන්නේ....ඉන්නවනම් කියන්න