Rambo knife Rambo Knife

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    CfsfTU.gif

    :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපලපල්ල මහේශ් කොච්චර හොද එකෙක්ද කියල අර පුසට අනින්නෙ නැනෙ.එලියට පෙන්නන ස්වබාවය නෙමේ හිතේ තියෙන්නෙ,:yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පලපල්ල මහේශ් කොච්චර හොද එකෙක්ද කියල අර පුසට අනින්නෙ නැනෙ.එලියට පෙන්නන ස්වබාවය නෙමේ හිතේ තියෙන්නෙ,:yes:

    ඕකගෙ කොහොමත් ඔය පෙන්නන දරුණු ගති ඇත්තට නෑ බං :yes: :yes:
    කියන්නෙ කොහොමද මන්නෙට කොටනවයි පිහියෙන් අනිනවයි ඒ වුනාට අරූ ගේ ගාවට ගිහිං මහේශ් කිව්වාම ජනේලෙන් එබිලනෙ :rolleyes: :rolleyes:
    මං නං හිතන්නෑ ඕකව හොයාගෙන ගියත් ගහයි කියල :no: :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකගෙ කොහොමත් ඔය පෙන්නන දරුණු ගති ඇත්තට නෑ බං :yes: :yes:
    කියන්නෙ කොහොමද මන්නෙට කොටනවයි පිහියෙන් අනිනවයි ඒ වුනාට අරූ ගේ ගාවට ගිහිං මහේශ් කිව්වාම ජනේලෙන් එබිලනෙ :rolleyes: :rolleyes:
    මං නං හිතන්නෑ ඕකව හොයාගෙන ගියත් ගහයි කියල :no: :no:
    :yes::yes: ඌට ඇති පිස්සුවක් නැ බන් මේකෙ ඔහෙ පුරුද්දට බැන්නට මහෙශුත් බැනුම් අහන වැඩ කරාට මහේශ් වහන්ඩ හදන මනුස්සකම ඌටත් හොරෙන් එලියට ආව තැන් ඔනෙ තරන් තියෙනව,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    බලපලපල්ල මහේශ් කොච්චර හොද එකෙක්ද කියල අර පුසට අනින්නෙ නැනෙ.එලියට පෙන්නන ස්වබාවය නෙමේ හිතේ තියෙන්නෙ,:yes:

    ඕක කරන්නෙ කොහොමත් බොරුව. ඕකට පිස්සු නැහැ. පිස්සු වගේ පෙන්නලා එලකිරියෙ උන්ගෙ අවදානය ගන්නවා උගේ පැත්තට. :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    ඕකගෙ කොහොමත් ඔය පෙන්නන දරුණු ගති ඇත්තට නෑ බං :yes: :yes:
    කියන්නෙ කොහොමද මන්නෙට කොටනවයි පිහියෙන් අනිනවයි ඒ වුනාට අරූ ගේ ගාවට ගිහිං මහේශ් කිව්වාම ජනේලෙන් එබිලනෙ :rolleyes: :rolleyes:
    මං නං හිතන්නෑ ඕකව හොයාගෙන ගියත් ගහයි කියල :no: :no:

    මම දැක්ක මූව මාසෙකට විතර කලින්. ගිහින් නැග්ග ගාල්ල බස් එකකට. පොඩි එකෙක් වගේ මූ. මෙකේ දාන ලොකු සීන් නෑ එතකොට. :lol::lol::lol:
    එදා නම් මිනිහෙක් වගේ ඇදගෙන නම් හිටිය. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    ඕක කරන්නෙ කොහොමත් බොරුව. ඕකට පිස්සු නැහැ. පිස්සු වගේ පෙන්නලා එලකිරියෙ උන්ගෙ අවදානය ගන්නවා උගේ පැත්තට. :P

    මුට පිස්සු දැන් හොද වෙලා. ඔස්ට්‍රේලියාවෙන් ඩිපෝට් කරපු කාලෙ තමා පිස්සු වැඩි උනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    මුට පිස්සු දැන් හොද වෙලා. ඔස්ට්‍රේලියාවෙන් ඩිපෝට් කරපු කාලෙ තමා පිස්සු වැඩි උනේ

    ඒකද ඕක එහෙ උන්ගෙත් තට්ටෙ පලන්න ගියෙ? :P