පලපල්ල මහේශ් කොච්චර හොද එකෙක්ද කියල අර පුසට අනින්නෙ නැනෙ.එලියට පෙන්නන ස්වබාවය නෙමේ හිතේ තියෙන්නෙ,![]()

ඕකගෙ කොහොමත් ඔය පෙන්නන දරුණු ගති ඇත්තට නෑ බං![]()
කියන්නෙ කොහොමද මන්නෙට කොටනවයි පිහියෙන් අනිනවයි ඒ වුනාට අරූ ගේ ගාවට ගිහිං මහේශ් කිව්වාම ජනේලෙන් එබිලනෙ![]()
මං නං හිතන්නෑ ඕකව හොයාගෙන ගියත් ගහයි කියල![]()
![]()

ඌට ඇති පිස්සුවක් නැ බන් මේකෙ ඔහෙ පුරුද්දට බැන්නට මහෙශුත් බැනුම් අහන වැඩ කරාට මහේශ් වහන්ඩ හදන මනුස්සකම ඌටත් හොරෙන් එලියට ආව තැන් ඔනෙ තරන් තියෙනව,බලපලපල්ල මහේශ් කොච්චර හොද එකෙක්ද කියල අර පුසට අනින්නෙ නැනෙ.එලියට පෙන්නන ස්වබාවය නෙමේ හිතේ තියෙන්නෙ,![]()

ඕකගෙ කොහොමත් ඔය පෙන්නන දරුණු ගති ඇත්තට නෑ බං![]()
කියන්නෙ කොහොමද මන්නෙට කොටනවයි පිහියෙන් අනිනවයි ඒ වුනාට අරූ ගේ ගාවට ගිහිං මහේශ් කිව්වාම ජනේලෙන් එබිලනෙ![]()
මං නං හිතන්නෑ ඕකව හොයාගෙන ගියත් ගහයි කියල![]()
![]()

ඕක කරන්නෙ කොහොමත් බොරුව. ඕකට පිස්සු නැහැ. පිස්සු වගේ පෙන්නලා එලකිරියෙ උන්ගෙ අවදානය ගන්නවා උගේ පැත්තට.![]()
මුට පිස්සු දැන් හොද වෙලා. ඔස්ට්‍රේලියාවෙන් ඩිපෝට් කරපු කාලෙ තමා පිස්සු වැඩි උනේ