පබයා

sajith1100

Well-known member
  • May 27, 2012
    469
    299
    63
    මට මිනිස්සු පබයා කියනවා
    කොන්ද පන නැති එකා කියනවා
    එක එක සත්තුන්ගේ නම කියනවා
    වැඩ බෑ කියනවා
    උපාසකයා කියනවා
    රට කෑවා කියනවා
    පාවාදුන්න එකා කියනවා හිටං.

    ඉතින් උබලම කියහන්කෝ රෙද්දක් ඇදගෙන කොහොමද බං අපි ලංකාවේ කියන්නේ
    :P:P:P:P:P:P:P:P:P:P
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,364
    1,330
    113
    Malabe
    12932689_1746165938952620_8958159499376430767_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,075
    1,957
    113
    34
    gelioya-Kandy- kesbewa-Fort
    අපරාදෙ මහින්ද පෙරේත උනේ නැත්නම් පබයො පත් වෙන්නෙ නෑනෙ.එහෙනම් රටට මෙහෙම වෙන්නෙත් නෑ. තව අවුරුදු දෙකක් බොහොම හොඳට ඉන්න තිබුන එකනෙ මේ නැති කරේ. ඒ අවුරුදු දෙක හරියට රට කරල චන්දෙ ඉල්ලුවනම් දිනනව එකෙන්ම.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,336
    1,315
    113
    හිස්තැනට සුදුසු අකුර තෝරන්න.

    1. පුලතිසි ප_යා...

    1. බ
    2. ක
    3. යි
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    167
    63


    ado ubala meka dakkada? dan mama dakke. Ranja and welgama kohomada bung reddak adan paare yanne :lol::lol::lol::lol: marru ban parliament ekath. tv channel wala pennana gon dramas walata wada hodai :rofl:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,190
    2,449
    113
    පුදුමයි මිනිහ දන්නවා උට කියන දේවල්...පත්තරේ බැලුවොත් විතරෙනේ දෙයක් දැන ගන්නේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,336
    1,315
    113
    පුදුමයි මිනිහ දන්නවා උට කියන දේවල්...පත්තරේ බැලුවොත් විතරෙනේ දෙයක් දැන ගන්නේ.
    දවසම ඌ ජිගි ජිගිය දදා ඇති.. පිහිදාගන්න පත්තරයක් හොයද්දි තමයි news දකිනවා ඇත්තේ...:no: