මට මිනිස්සු පබයා කියනවා
කොන්ද පන නැති එකා කියනවා
එක එක සත්තුන්ගේ නම කියනවා
වැඩ බෑ කියනවා
උපාසකයා කියනවා
රට කෑවා කියනවා
පාවාදුන්න එකා කියනවා හිටං.
ඉතින් උබලම කියහන්කෝ රෙද්දක් ඇදගෙන කොහොමද බං අපි ලංකාවේ කියන්නේ










කොන්ද පන නැති එකා කියනවා
එක එක සත්තුන්ගේ නම කියනවා
වැඩ බෑ කියනවා
උපාසකයා කියනවා
රට කෑවා කියනවා
පාවාදුන්න එකා කියනවා හිටං.
ඉතින් උබලම කියහන්කෝ රෙද්දක් ඇදගෙන කොහොමද බං අපි ලංකාවේ කියන්නේ














