පබයා

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    ado ubala meka dakkada? dan mama dakke. Ranja and welgama kohomada bung reddak adan paare yanne :lol::lol::lol::lol: marru ban parliament ekath. tv channel wala pennana gon dramas walata wada hodai :rofl:
    oya nam gam ekkama kiyanne....:rofl:...ithuru tikath ohommamakiyala demma nam hari...:P
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    294
    63
    අපරාදෙ මහින්ද පෙරේත උනේ නැත්නම් පබයො පත් වෙන්නෙ නෑනෙ.එහෙනම් රටට මෙහෙම වෙන්නෙත් නෑ. තව අවුරුදු දෙකක් බොහොම හොඳට ඉන්න තිබුන එකනෙ මේ නැති කරේ. ඒ අවුරුදු දෙක හරියට රට කරල චන්දෙ ඉල්ලුවනම් දිනනව එකෙන්ම.

    :sorry: හුකැස්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg

    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොන පකයද ඕක කිව්ව එකා?මොන කැරියද කිව්වෙ?? මයිත්‍රී කවුද මයිත්‍රී කියන්නෙ?? මම මොකටද උන්ව හම්බුවෙන්න යන්නෙ??:rofl::rofl::P:P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොන පකයද ඕක කිව්ව එකා?මොන කැරියද කිව්වෙ?? මයිත්‍රී කවුද මයිත්‍රී කියන්නෙ?? මම මොකටද උන්ව හම්බුවෙන්න යන්නෙ??:rofl::rofl::P:P
    මේ සීන් එක මොකක්ද බං?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ සීන් එක මොකක්ද බං?

    ලොල් ඕක ටිකක් පරන සීන් එකක් බන්.මයිත්‍රී ජනාදිපති වෙන්න ඉස්සෙල්ල.මීඩියා කාරයො වගයක් මර්වින් සිල්වගෙන් අහනව සර් මයිත්‍රීපාල හම්බුවෙන්න ගියාද කියල? එතකොට මර්විය දෙන උත්තරේ තමයි ඔය.ඕක ඔහොමම දාන්න කියනව ටීවී එකට.යූටියුබ් එකේ වීඩියෝ එක තියෙනව හොයාගෙන බලපන්!!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලොල් ඕක ටිකක් පරන සීන් එකක් බන්.මයිත්‍රී ජනාදිපති වෙන්න ඉස්සෙල්ල.මීඩියා කාරයො වගයක් මර්වින් සිල්වගෙන් අහනව සර් මයිත්‍රීපාල හම්බුවෙන්න ගියාද කියල? එතකොට මර්විය දෙන උත්තරේ තමයි ඔය.ඕක ඔහොමම දාන්න කියනව ටීවී එකට.යූටියුබ් එකේ වීඩියෝ එක තියෙනව හොයාගෙන බලපන්!!
    :lol:
     
    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    සුදුසු අකරු දෙකක් යොදා වාක්‍ය සම්පුර්න කරන්න..:yes::yes:

    වැඩ බැරි ... .... න් (ටා.ස.හි.ට)
     
    Last edited: