Sound හෙල්ප්

Girawa1

Member
Feb 28, 2016
69
11
0
මගේ LED මොනිටර් එකේ තියෙන හෙඩ් Phone ජැක් එකට ගහලා තමයි මම use කරන්නේ. මොනිටර් එකේ ස්පීකර් වලින් බෙලෙක් සද්දයක් ආවත් හෙඩ් phone එක ගහලා මොනිටර් එකේ වොලියුම් ඔකොම වැඩි කරාම සින්දු යද්දී නියම සද්දයක් තියෙනවා. මම අලුත් LED එකක් ගත්තා වෙන කොම්පුටර් එකකට ඒ මොනිටර් එකේ හෙඩ් Phone ජැක් එකක් නැහැ, ඉතින් පරිගනකයේ තියෙන ජැක් එකට ගැහුවාම එන්නේ බෙලෙක් සද්දයක් , මගේ ස්පිකර් සෙට් එකට ගැහුවත් එච්චරමයි. මට නියම බේස් සද්දේ ලස්සනට අහන්න හෙඩ් Phone එකෙන් අහන්න Sound Card එකක් ගැහුවොත් හරිද ? නැත්තම් වෙන මොනවා හරි තියෙනවා ද රු 1000 අඩුවෙන් ගන්න පුලුවන් මොනවා හරි
 
Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    පරිගනකයේ තියෙන ජැක් එකට ගැහුවාම එන්නේ බෙලෙක් සද්දයක්

    :rolleyes:
    මැෂින් එකෙන් හොද කොලිටි සවුන්ඩ් එකක් අවුට් කරනවා බන් ගොඩක් වෙලාවට
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹේ කලින් මොනිටරෙන් හොද සවුන්ඩ් එකක් ආවනම් සවුන්ඩ් කාඩ් එකේ ප්‍රස්නයක් වෙන්න බෑ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹේ කලින් මොනිටරෙන් හොද සවුන්ඩ් එකක් ආවනම් සවුන්ඩ් කාඩ් එකේ ප්‍රස්නයක් වෙන්න බෑ
    එහෙම නැ.. මොනිටරේ වෙනම ඇම්ප්ලිෆයර් එකක් තියනවා. ඒ නිසා මැශින් එකේ සවුන්ඩ්ස් ලොව් කොලිටි උනත් මොනිටරේ ව්ඩ. මමත් අහන්නේ ඔහොම එච් පී ඩබ්ලිව් 17 ඊ මොනිටරයක් මගේ..
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    එහෙම නැ.. මොනිටරේ වෙනම ඇම්ප්ලිෆයර් එකක් තියනවා. ඒ නිසා මැශින් එකේ සවුන්ඩ්ස් ලොව් කොලිටි උනත් මොනිටරේ ව්ඩ. මමත් අහන්නේ ඔහොම එච් පී ඩබ්ලිව් 17 ඊ මොනිටරයක් මගේ..

    අන්න හරි එහෙම තමයි දැන් මගේ ස්පිකර් සෙට් එකට ගැහුවත් හෙඩ් phone එක වැඩක් නැහැ කොම්පිටුර් එකෙන් එන බෙලෙක් සද්දේ මයි එන්නේ. අලුත් ස්පිකර් සෙට් එකක් ගත්තොත් හරි යයිද මොන වගේ ස්පිකර් සෙට් එකක් ගැහුවොත් ද හොද Sound එන්නේ හෙඩ් ෆෝන් එකේ ? එහෙම නැත්තම් මේකට වෙන විසදුමක් තියෙනවද දන්නා කෙනක් උදව් කරන්න
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    උඹේ කලින් මොනිටරෙන් හොද සවුන්ඩ් එකක් ආවනම් සවුන්ඩ් කාඩ් එකේ ප්‍රස්නයක් වෙන්න බෑ

    Sound Card එකක් නැහැ Motherbord එකෙන් Sound එක එන්නේ. මන් අහන්නේ හොද Sound එකක් ගන්න නම් Sound Card එකක් ගැහුවොත් හරිද නැත්තම් වෙන විසදුමක් තියෙනවද කියලා
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මගේ ළුත් ලැපෙත් ඔහොම සීන් එකක් උනා... 8.1 දාල තිබුනේ. ෆට්ට අවුලෙන් හිටියෙ. ඊට පස්සේ USB sound card එකක් අරගත්ත. ඒකෙන් ෆට්ට. පස්සේ මම ලැපට 10 දැම්මා... නිකමට වගේ හෙඩ් ෆෝන් එක ලැපට ගහල බැලුව. පිස්සු කොර, මෙන්න ගින්දර වගේ වැඩ. OS/Driver වල අවුලක් තිබිල තියෙන්නේ. උඹත් 10 දාල බලපන්...
     
    Windows 7 ehaa danna be ban makata :no:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    godam MB vala enne realtek ne, realtek hodai namuth equalizer eka
    madi, asus or creative sound card ekak use karanava nam vadi bass
    ekak clear sound dolby surround sound vage ganna puluvan, man use
    karanne asus xonar dx card ekak bass nam supiri. aluthen ena realtek
    valath parana realtek evata vadiya 32hz vage frequency vala bass enava

    asus_xonar-dx_profile.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Sound Card එකක් නැහැ Motherbord එකෙන් Sound එක එන්නේ. මන් අහන්නේ හොද Sound එකක් ගන්න නම් Sound Card එකක් ගැහුවොත් හරිද නැත්තම් වෙන විසදුමක් තියෙනවද කියලා

    Wena widi walin hari yanna puluwan eth sure naha. Namuth honda sound card ekak dammoth aniwaryen sadde honda wenna ona. Enisa lesima wade honda sound card ekak gahana eka.
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    godam MB vala enne realtek ne, realtek hodai namuth equalizer eka
    madi, asus or creative sound card ekak use karanava nam vadi bass
    ekak clear sound dolby surround sound vage ganna puluvan, man use
    karanne asus xonar dx card ekak bass nam supiri. aluthen ena realtek
    valath parana realtek evata vadiya 32hz vage frequency vala bass enava

    asus_xonar-dx_profile.jpg

    හරි තැන්ක්ස් මචෝ තේරුණා. මම Linux භාවිතා කරන්නේ ඒ වගේ හොද equalizer එකක් මට හම්බුණා. මට දැන ගන්න ඕනේ වෙලා තිබුණේ ඕක තමයි සවුන්ඩ් කාඩ් එකෙන් වෙනවනම් එල මම අරන් ගහලා බලන්නම්. usb sound කාඩ් හොදයි ද ?

    මේ වගේ P4 පරිගණකයක් මට තියෙන්නේ මේකේ PCI Slots වලට නේද ගහන්න ඕනේ Sound කාඩ් එක ?

    20121120012028cont3.jpg
     
    Last edited:

    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    Wena widi walin hari yanna puluwan eth sure naha. Namuth honda sound card ekak dammoth aniwaryen sadde honda wenna ona. Enisa lesima wade honda sound card ekak gahana eka.

    තැන්ක්ස් දැන් මට පිළිතුර හම්බුණා ඔයාගෙනුත්. මම එකක් අරන් දාලා බලන්නම්

    මේ වගේ P4 පරිගණකයක් මට තියෙන්නේ මේකේ PCI Slots වලට නේද ගහන්න ඕනේ Sound කාඩ් එක ?

    20121120012028cont3.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හරි තැන්ක්ස් මචෝ තේරුණා. මම Linux භාවිතා කරන්නේ ඒ වගේ හොද equalizer එකක් මට හම්බුණා. මට දැන ගන්න ඕනේ වෙලා තිබුණේ ඕක තමයි සවුන්ඩ් කාඩ් එකෙන් වෙනවනම් එල මම අරන් ගහලා බලන්නම්. usb sound කාඩ් හොදයි ද ?

    මේ වගේ P4 පරිගණකයක් මට තියෙන්නේ මේකේ PCI Slots වලට නේද ගහන්න ඕනේ Sound කාඩ් එක ?

    usb sound - Asus and creative evaa nam ganan hodayi, china eva nam therumak na. dan pci en na enne pci Express, com eka upgrade karaganna

    https://www.asus.com/Sound-Cards/Xonar_U3/
    https://www.asus.com/Sound-Cards/Xonar_U7/