windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔකි කැන්ෆි වොර්ක් එකේ අවා ඩෙනිම් එකක් ගහලා ඔච්චර පුකක් තිබ්බේ නෑ නේ බන්
    ඔකිගෙ යාළුවා නම් මරු ඕකිට වඩා මට
    6jwio4w.jpg

    ඔය කෙල්ලව දැකලා තියනවා වගේ පුරුදුයි.
    කොහෙද කවද්ද කියලා මතක නෑ.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ නෑ බන්.
    කෑල්ලට නම් හිනා ගිහින් නෑ.
    සර්වාන්ගෙන්ම දුම් පිට වෙලා.

    මොකෝ උනේ උඹ යහතින් සිටිත්ද
    ඔය වගේ එකක් උනොත් නම්
    වහ කන්න තමා වෙන්නේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉස්සර පට්ට වැඩකාරයෝ ටිකක් හිටියා බන් මේකේ.
    බුද්ධික,ට්‍රීමීයස්,ඔප්ටිකල් එෆ් එක්ස් එහෙම සුපිරි වැඩකාරයෝ.

    ඔව් දිගටම එන්න බෑ නෙ කාට උනත්..
    අපි නම් ඉතින් මේ ෆීල්ඩ් එකේම ඉන්න නිසා පුරුද්දට මේකට log වෙනව

    :oo:
    http://www.ebay.com/itm/Genuine-Log...370864?hash=item3aacc00e30:g:lgsAAOSw9N1Vi3Fg

    මේක දැන් දාන්ඩ හැදුවේ ,,,අවුලක් නැහැ නේ ...

    ආයෙත් අහල.. mouse නම් ඉතින් Logitech තමයි බන්..
    ඕකට android app එකක් හිටං එනව කියපන් කො.. :rofl:
    phone එකෙන් mouse එකේ dpi හදත හැකි..

    button වෙන වෙනම assign කරත හැකි

    Logitech-G602-Gaming-Software-1.jpg

    game එකක් run කරද්දී detect කරගෙන වෙනම game එකේ හැටියට button ටික auto assign වෙනවා..

    :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකි කිව්වේ ශනුද්‍රිටද , මගේ කෙල්ලටද?
    මොකො ඇස් වහක් නෑ කිව්වේ?
    :D
    ශනුද්රි නංගිට හුකාගන්ඩ කියපන් ..
    උබේ කෙල්ලට බන් කිව්වේ
    උබලා දෙන්නගේ ආදරයට ඇස්වහක් කටවහක් වදින්ඩ එපා කියලයි කිව්වේ
    :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකෝ උනේ උඹ යහතින් සිටිත්ද
    ඔය වගේ එකක් උනොත් නම්
    වහ කන්න තමා වෙන්නේ

    දැන් නම් යහතින් ඉන්නවා බන්.
    වහ කන්න නෙවෙයි වහ නාගන්න වෙන්නේ මචන්.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් දිගටම එන්න බෑ නෙ කාට උනත්..
    අපි නම් ඉතින් මේ ෆීල්ඩ් එකේම ඉන්න නිසා පුරුද්දට මේකට log වෙනව

    ආයෙත් අහල.. mouse නම් ඉතින් Logitech තමයි බන්..
    ඕකට android app එකක් හිටං එනව කියපන් කො.. :rofl:
    phone එකෙන් mouse එකේ dpi හදත හැකි..

    button වෙන වෙනම assign කරත හැකි

    Logitech-G602-Gaming-Software-1.jpg

    game එකක් run කරද්දී detect කරගෙන වෙනම game එකේ හැටියට button ටික auto assign වෙනවා..

    :yes:
    dpi profile hadanna puluwan neda oke
    pattai e oka keeyada ban uba genawe
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :D
    ශනුද්රි නංගිට හුකාගන්ඩ කියපන් ..
    උබේ කෙල්ලට බන් කිව්වේ
    උබලා දෙන්නගේ ආදරයට ඇස්වහක් කටවහක් වදින්ඩ එපා කියලයි කිව්වේ
    :oo:

    බොහොම තෑන්ක්ස් මචන්.
    උබේ ලයිෆ් එකටත් කාගේවත් ඇස්වහක් , කටවහක් වදින්න එපා කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා.

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආයෙත් අහල.. mouse නම් ඉතින් Logitech තමයි බන්..
    ඕකට android app එකක් හිටං එනව කියපන් කො.. :rofl:
    phone එකෙන් mouse එකේ dpi හදත හැකි..

    button වෙන වෙනම assign කරත හැකි

    Logitech-G602-Gaming-Software-1.jpg

    game එකක් run කරද්දී detect කරගෙන වෙනම game එකේ හැටියට button ටික auto assign වෙනවා..

    :yes:
    :oo:
    අප්පට සිරි ,,,පට්ටනේ යකොව්
    ඒකේ තියන මගුල් ටික ඉගන ගන්න වෙනම කෝස් එකක් කරන්ඩ වෙයි වගේ ..
    උබ හොදවෙලාවට කිව්වේ බන් ,,මම මෙන්න මේක දාන්ඩ හිටියේ යකොව්

    http://www.ebay.com/itm/Razer-Death...225333?hash=item20ee7e9035:g:wAMAAOSwT6pVg8JJ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපෝ ඔව් බන්.
    ලෝකේ ඉන්න ජරාම මිනිහා මම තමයි ඒ වෙලාවට.

    :no:
    කෙල්ලට කියපන් මචං තමන්ගේ හිතේ ඇදෙනදේ ඒ වෙලාවේම කාගේත් මුනටම කියලා දාන්නේ
    කවදාවත් හිත නරක එවුන් නෙවෙයි කියලා උබ වගේ කෙලින් කතාකරන එවුන්ගේ හිත් ලස්සනයි බන්.ඒ හිත්වල කුණු රැදෙන්නේ නැහැ.කවදාවත් මුනට හොදයි කියලා පුකට රවන්නේ නැහැ
    මම ඒක අත්දැකීමෙන් තේරුම් ගත්තු දෙයක් බන් ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :no:
    කෙල්ලට කියපන් මචං තමන්ගේ හිතේ ඇදෙනදේ ඒ වෙලාවේම කාගේත් මුනටම කියලා දාන්නේ
    කවදාවත් හිත නරක එවුන් නෙවෙයි කියලා උබ වගේ කෙලින් කතාකරන එවුන්ගේ හිත් ලස්සනයි බන්.ඒ හිත්වල කුණු රැදෙන්නේ නැහැ.කවදාවත් මුනට හොදයි කියලා පුකට රවන්නේ නැහැ
    මම ඒක අත්දැකීමෙන් තේරුම් ගත්තු දෙයක් බන් ...
    :rolleyes::rolleyes::P:P
     
    Status
    Not open for further replies.