ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
පුලුවන් නම් ඔප්පු කරන්න බහුබූත විස්වාස කරන අයට IQ වැඩියි කියල. නැත්නම් IQ වැඩි අය බහුබූත විස්වාස කරනව කියල.

Machan umba 'Sunday - Lankadeepa - Proposals' aragena balapan. Parents lath docs/Eng/...etc'. proposal eka gena lamayath 'docs/Eng/...etc' E okkoma kiyanne horoscopes should match kiyala.

Lankawe hetiyata Campus gihin doc. kenek wenna A/L highest Z thienna ona neda? Moda manushayekta ohoma marks ganna puluwanda? Den kiyanna epa rural areas walin apu z adu aya kiyala. Mokada Colombo,Galle,Kandy wage highest score balana pethi walinuth ona tharan oya wage proposals danawa.
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බහුබූත දොඩවන්න එපා අයිසෙ. මේවෙලාවෙ ඔය තරු තියෙන්නෙ ඔය පෙනෙන තැන්වල නෙවෙයි. කොටින්ම මේ වෙලාවෙ සූර්යයා මීන රාශියෙ වගේ පේන්නේ මීට අවුරුදු සිය ගාණකට ඉස්සර ඒ තරුවල ආලෝකය එන්නෙ දැන් නිසා.

    ජොතිස්සය හැදුවේ මීට අවුරුදු දහස් ගාණකට කලින්. ඒකාලෙ අහසෙ තිබුන තරු රටා දැන් වෙනස් වෙලා.
    ඉතින් අපිට මොකො බන් තරු සමහර විට වෙනස් නොවි තියෙන්ඩත් පුලුවන්නෙ, අපිට අදාල නැනෙ කොහෙවත් තියෙනව තරු ගැන, ඔයාට ඔක මිත්යාවක් කියල නටන වෙලාවෙ පෘතුව්ය වටා සුර්යා පරිභමනය කියන මිත්යාව්ට ආගමක් වශයෙන් අදහල ආමෙන් කියන කොටි ගාන ගලො ගනින්කො බන් මිත්යාවෙන්,
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇත්තද දියුනු රටවල අමේන් කියන්නෙ නැද්ද රිදුන නේද හරිම තැනට වැදුන නේද, මනුස්සයො උබල ආමේන් කියනව වගේම ලොකෙ කොටි ගානක් පෘතුවිය වටේ සූරයා පරිභමනය වෙනව කියන පොත ඉස්සරහ ඉදගෙන ආමේන් ගාල එලියට ඇවිල්ල අනිත් මිනිස්සුන්ගෙ අහින්සක විස්වාස වලට පොරටොක් දෙනව,ඒ පොර ටොක් දෙන්න තමන් ආගම වශයෙන්ම මහා පච තොගෙකට ආමෙන් කියන ගමන් කියල අමතක වෙන එකයි පුදුමෙ,:lol::lol::lol::lol:
    දියුණු රටවල ආමේන් කියන්නෙත් නෑ මම ආමේන් කියන්නෙත් නෑ. නිර් ආගමිකයො ඔය කිසිම දෙයක් කරන්නෙ නෑ. මම පිළිගන්නෙ නවීන විද්‍යාව මිසක් කෙහෙල්මල් ආගමික ගෝත්‍රික දේවල් නෙම. ඒක කොයි ආගමටත් අදාලයි. උඹ හිතුවට මම කතෝලික කියල මම නිර් ආගමිකයි. දියුණු රටවල අයත් එහෙමයි. අපි හොදට එයාලව ආශ්‍රරය කරනව. එයාල ජීවිතේ විදිනව හොදට ආගම් පස්සෙ යන්නෙ නෑ.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මම දන්න විදියට නම් මචං බුදු දහමේ ජොතිශය පිළිගන්නෙ නෑ.
    අවුරුදු කියන්නේ නම් සංස්කෘතික උළෙලක්.
    හැබැයි අපී ඒ ටික හැමදාම කරනවානම් මේක කොච්චර සුන්දර රටක් වෙයිද?

    a1mm8y.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,293
    1
    57,334
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාම ලැබුනේ නෑ

    ඉතින් අපිට මොකො බන් තරු සමහර විට වෙනස් නොවි තියෙන්ඩත් පුලුවන්නෙ, අපිට අදාල නැනෙ කොහෙවත් තියෙනව තරු ගැන, ඔයාට ඔක මිත්යාවක් කියල නටන වෙලාවෙ පෘතුව්ය වටා සුර්යා පරිභමනය කියන මිත්යාව්ට ආගමක් වශයෙන් අදහල ආමෙන් කියන කොටි ගාන ගලො ගනින්කො බන් මිත්යාවෙන්,

    ඒකට මෙතන හරියන්නෙ නෑ. මෙතන එහෙම අය අඩුයිනෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ඔය දියුණුයි කියන නවීන විද්‍යාවෙන් මරණින් පස්සෙ වෙන දේ ගැන කියන්න පුලුවන්ද ?

    මරණින් පස්සේ වෙන දේ ගැන ආගම් වලින් කියන දේවල් ඔප්පු කරන්න පුලුවන්ද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නවීන විද්‍යාව නැවත ඉපදීමක් පිළිගන්නෙ නෑ.

    අමරිකාව සහ යුරෝපෙ රටවල පල්ලි තිබ්බ කියල ඒ ආගමික දර්ශන හදවතින් පිළිගන්නෙ හරිම පොඩි පිරිසක්. ඒ රටවල හිගක් අය ආගම් විශ්වාස කරන්නෙ නෑතුව ජීවිතේ විදින පිරිසක්. චීනෙ ජපානෙ කොරියාව වගේ රටවල ආගමක් විශ්වාස කරනව කියන්නෙ ලැජ්ජාවට කාරනයක්. බුද්ධාගම උනත් පිලිගන්න අය ඒ රටවල අඩුයි. ජපානෙ වගේ රටවල් හැම තිස්සෙම විද්‍යාත්මකව හිතලයි රට දියුණු කරල තියෙන්නෙ. අපි ගෝත්‍රික දේවල් පස්සෙ ගිහින් තාම හිටපු තැන. ලංකාවෙ මෝඩයො කීප දෙනක්ට ඒක තේරෙන්නෙ නෑ.

    චීනයක් ගැන මම කිව්වෙ නෑනේ. ජපානෙයි, කොරියාවයි ගැන කියපන්. උඹ තනිකර බොරැ කියන්නෙ මේ රටවල් ගැන.

    ඇමරිකාවේ 45% විස්වාස කරන්නෙ දෙවි‍යෝ දවස් 7න් ලොකෙ මැව්වා කියල.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ඇත්තද දියුනු රටවල අමේන් කියන්නෙ නැද්ද රිදුන නේද හරිම තැනට වැදුන නේද, මනුස්සයො උබල ආමේන් කියනව වගේම ලොකෙ කොටි ගානක් පෘතුවිය වටේ සූරයා පරිභමනය වෙනව කියන පොත ඉස්සරහ ඉදගෙන ආමේන් ගාල එලියට ඇවිල්ල අනිත් මිනිස්සුන්ගෙ අහින්සක විස්වාස වලට පොරටොක් දෙනව,ඒ පොර ටොක් දෙන්න තමන් ආගම වශයෙන්ම මහා පච තොගෙකට ආමෙන් කියන ගමන් කියල අමතක වෙන එකයි පුදුමෙ,:lol::lol::lol::lol:

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දියුණු රටවල ආමේන් කියන්නෙත් නෑ මම ආමේන් කියන්නෙත් නෑ. නිර් ආගමිකයො ඔය කිසිම දෙයක් කරන්නෙ නෑ. මම පිළිගන්නෙ නවීන විද්‍යාව මිසක් කෙහෙල්මල් ආගමික ගෝත්‍රික දේවල් නෙම. ඒක කොයි ආගමටත් අදාලයි. උඹ හිතුවට මම කතෝලික කියල මම නිර් ආගමිකයි. දියුණු රටවල අයත් එහෙමයි. අපි හොදට එයාලව ආශ්‍රරය කරනව. එයාල ජීවිතේ විදිනව හොදට ආගම් පස්සෙ යන්නෙ නෑ.
    ඔව් එහෙම තමා කියන්ඩ වෙන්නෙ මොකද නැත්තන් පවතින්ඩ බැනෙ,උබ දියුනු රටක ඉදල වෙන්ඩැති මේ එලකිරි එන්නෙ බොහොම හොදයි. එහෙනම් මෙහෙම කරන්ඩ ඔයා නවීන විදයාව අදහ ගන්ඩ කමක් නැ අනුන්ගෙ විශ්වාස වලට පහර නොගහ.මොකද ඔයා ඔය අදහන නවීන විද්යාව දියුනු වෙන දෙයක්,අන්වීක්ශය හොයා ගන්ඩ කලින් ශුද්‍ර ජීවන් ඇහින් දැක්කෙ නෑ කවුරුත්.හෑබැයි උබේ ඔය විද්යාව උපදින්ඩත් කලින් බුදු හාමුදුරුන්ගෙ කාල,ඇදුම් නැතුව හිටපු නිගන්ඨනාථපුත්තත් දැනගෙන හිටිය ශුද්‍ර ජීවින් ඉන්නව කියල.

    ඒ නිසා උබ අදහන දේ ගැන අපිට නම් තියෙන්නෙ හාස්යක් කමක්,නැ අදහ ගනින්.හැබැයි පොරටොක් දෙන්ඩ එපා මෙවගෙ ඇවිල්ල, මොකද විද්යාව ස්තාවර නැ, අද පුනර්බවයක් නැ කියල විද්යාව කියුවට ඒක මනින්ඩ උපකරනයක් හැදුවොත් අන්න පිලිගන්ඩ වෙනව උබට.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මරණින් පස්සේ වෙන දේ ගැන ආගම් වලින් කියන දේවල් ඔප්පු කරන්න පුලුවන්ද ?
    ආගමික ගෝත්‍රිකයො ටික උත්තර දීපන් මේකට. ආගම් පස්සෙ යන උන් හින්ද තමා ලංකාව තුන් වෙනි ලෝකෙ තියෙන්නෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් එහෙම තමා කියන්ඩ වෙන්නෙ මොකද නැත්තන් පවතින්ඩ බැනෙ,උබ දියුනු රටක ඉදල වෙන්ඩැති මේ එලකිරි එන්නෙ බොහොම හොදයි. එහෙනම් මෙහෙම කරන්ඩ ඔයා නවීන විදයාව අදහ ගන්ඩ කමක් නැ අනුන්ගෙ විශ්වාස වලට පහර නොගහ.මොකද ඔයා ඔය අදහන නවීන විද්යාව දියුනු වෙන දෙයක්,අන්වීක්ශය හොයා ගන්ඩ කලින් ශුද්‍ර ජීවන් ඇහින් දැක්කෙ නෑ කවුරුත්.හෑබැයි උබේ ඔය විද්යාව උපදින්ඩත් කලින් බුදු හාමුදුරුන්ගෙ කාල,ඇදුම් නැතුව හිටපු නිගන්ඨනාථපුත්තත් දැනගෙන හිටිය ශුද්‍ර ජීවින් ඉන්නව කියල.

    ඒ නිසා උබ අදහන දේ ගැන අපිට නම් තියෙන්නෙ හාස්යක් කමක්,නැ අදහ ගනින්.හැබැයි පොරටොක් දෙන්ඩ එපා මෙවගෙ ඇවිල්ල, මොකද විද්යාව ස්තාවර නැ, අද පුනර්බවයක් නැ කියල විද්යාව කියුවට ඒක මනින්ඩ උපකරනයක් හැදුවොත් අන්න පිලිගන්ඩ වෙනව උබට.
    ඔය ක්ෂුදෘ ජීවි කතා ඇත්තටම ඒ කාලෙ දැනගෙන හිටියද කියල ඔප්පු කරල නෑනෙ. පොත් වලට පස්සෙ අතින් දාපුව වෙන්න පුළුවන්. ආගම් පස්සෙ යන උන්ට තමන්ගෙ මෝඩකම පෙන්නන්න ඕන. මේ එළකිරියෙ ආගම් පස්සෙ යන උඹලට වඩා නිර් ආගමික බුද්ධිමත් අය ඉන්නව කියල පෙන්නන්න ඕන. ඒකයි මෙහෙම කතා කරන්නෙ. ඔය ගෝත්‍රික සංකල්ප පජාත කරල දාන්න. මන් විතරක් නෙමේ දැන් කීප දෙනෙක්ගෙන්ම උඹල පජාත උනානෙ. උඹල තවත් පජාත වෙයන්. ඒබ්‍රහම් කොවූර්ගෙ පොත කියවපන්. ඒ ඔක්කොම බොරු කියල එයා ඔප්පු කරල තියනව. පුළුවන්නන් ඒක බොරුවක් කියල ඔප්පු කරපන් මන් මේ පෝස්ට් දාන එක නවත්තනව උඹ ඒක බොරුවක් කියල ඔප්පු කරොත්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන දැන් ආගමික කථාවක් වගේ‍. අද කාලෙ ආගම කියල මිනිස්සු අදහන සමහර දේවල වැරදි තියෙනව. අන්තගාමීව සමහර දේවල් විශ්වාස කිරීම නිසා ලොකු ගැටලු ඇති වෙනව.

    සෑම ආගමක ම ජීවිතයට ගන්න පුළුවන් දේවල් තියෙනව. ආගමක් ලෙස අන්ධව ඔහේ කරන්නන් වාලෙ දේවල් කරන එක නෙමෙයි එවැනි ආගමික නිර්මාපකයන් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ මම හිතන විදියට.

    කොහොම වුණත් ආගමකින්, දර්ශනයකින් වෙන්නෙ මිනිසාගේ යහපත් සිතුවිලි වර්ධනය කරල මිනිසාට මිනිසෙක් ලෙස ජීවත් වීමට අවශ්‍යය මානයන් සලසන එක. අදකාලෙ ඒක නොවෙන එක වෙනම කථාවක්.

    විද්‍යාවත් මිනිසා ඇතුළු සියලු සතුන්ගේ හා විශ්වයන්ගේ දියුණුවට තියෙන දෙයක්. ඒත් ඒ දේ වුණත් බහුලව භාවිතා වෙන්නෙ දියුණුවට නෙමෙයිනෙ. ආගම්, දර්ශනයන් වුණත් ඒ වගේ තමයි. මොක ද මිනිසා කියන සත්වයාගෙ සිතුම් පැතුම් මත තමයි ඒ දේවල් ක්‍රියාත්මක වෙන්නෙ.

    තමන් කොයි ආගමක්, දර්මයක්, දර්ශනයක්, විද්‍යාවක් විශ්වාස කලත්, ඇදහුවත් තමන්ට වගේ ම අනිත් අයටත් අයහපතක් නොවෙන ලෙස හැසිරෙනවනම්, කටයුතු කරනවනම් ඒ හැමදේ ම මනුෂ්‍ය සංහතියේ වර්ධනයට හේතුවෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගමික ගෝත්‍රිකයො ටික උත්තර දීපන් මේකට. ආගම් පස්සෙ යන උන් හින්ද තමා ලංකාව තුන් වෙනි ලෝකෙ තියෙන්නෙ.
    ආගම පස්සෙන් යන නිසා නෙමේ බන් ලoකාව තුන්වෙන ලොකෙ තියෙන්නෙ ආගම පස්සෙ නොයන නිසා. ඔය කල්ලතොනි ආගම් වලින් මේකට බැස්ස එවුන් තමා රට කෑවෙ, අපි බොහොම දියුනු ජාතික්,අනුරාධපුර පොලොන්නරුව වගේ මහා රජධානි බැබලුනේ, බුදු දහමින් නැතුව කල්ලනොති ආගම් නිසා නෙමේ. :no::no: යාපහු දබදෙනි වගේ රාජධානි පොත පතින් ආඪ්ය උනේ බුදු දහම නිසා නැතුව කල්ල තොනින්ගෙ ස්තොත්‍ර නිසා නෙමේ.:no::no: අද මෙහෙම වැටිල තියෙන්නෙ ආගම හරියට අදහන් නැති නිසා නැතුව පිලිගන්න එක වැඩිවෙලා නිසා නෙමේ, මොඩ කතා කියන්ඩ එපා.:no::no::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ආගමික ගෝත්‍රිකයො ටික උත්තර දීපන් මේකට. ආගම් පස්සෙ යන උන් හින්ද තමා ලංකාව තුන් වෙනි ලෝකෙ තියෙන්නෙ.

    උත්තර නෑ ඕකට. කොවුර්ගේ අභියෝග තාමත් එහෙම්මමයි
    කියන්නේ අපේ ඉන්ද්‍රියන්වලට ඕක දැන්නේනේ නෑ ඒ නිසා ඔප්පු කරන්න බෑ කියල ලොල්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආගම පස්සෙන් යන නිසා නෙමේ බන් ලoකාව තුන්වෙන ලොකෙ තියෙන්නෙ ආගම පස්සෙ නොයන නිසා. ඔය කල්ලතොනි ආගම් වලින් මේකට බැස්ස එවුන් තමා රට කෑවෙ, අපි බොහොම දියුනු ජාතික්,අනුරාධපුර පොලොන්නරුව වගේ මහා රජධානි බැබලුනේ, බුදු දහමින් නැතුව කල්ලනොති ආගම් නිසා නෙමේ. :no::no: යාපහු දබදෙනි වගේ රාජධානි පොත පතින් ආඪ්ය උනේ බුදු දහම නිසා නැතුව කල්ල තොනින්ගෙ ස්තොත්‍ර නිසා නෙමේ.:no::no: අද මෙහෙම වැටිල තියෙන්නෙ ආගම හරියට අදහන් නැති නිසා නැතුව පිලිගන්න එක වැඩිවෙලා නිසා නෙමේ, මොඩ කතා කියන්ඩ එපා.:no::no::no:
    අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපන්කො මෝඩ කතා කියන්නෙ නැතුව.