ඔය දියුණුයි කියන නවීන විද්‍යාවෙන් මරණින් පස්සෙ වෙන දේ ගැන කියන්න පුලුවන්ද ?
වැදගත් ප්‍රශ්නයක්. වෙන තැනක කතා කරමු

ඔය දියුණුයි කියන නවීන විද්‍යාවෙන් මරණින් පස්සෙ වෙන දේ ගැන කියන්න පුලුවන්ද ?

පුලුවන් නම් ඔප්පු කරන්න බහුබූත විස්වාස කරන අයට IQ වැඩියි කියල. නැත්නම් IQ වැඩි අය බහුබූත විස්වාස කරනව කියල.
ඉතින් අපිට මොකො බන් තරු සමහර විට වෙනස් නොවි තියෙන්ඩත් පුලුවන්නෙ, අපිට අදාල නැනෙ කොහෙවත් තියෙනව තරු ගැන, ඔයාට ඔක මිත්‍යාවක් කියල නටන වෙලාවෙ පෘතුව්ය වටා සුර්යා පරිභමනය කියන මිත්යාව්ට ආගමක් වශයෙන් අදහල ආමෙන් කියන කොටි ගාන ගලො ගනින්කො බන් මිත්‍යාවෙන්,බහුබූත දොඩවන්න එපා අයිසෙ. මේවෙලාවෙ ඔය තරු තියෙන්නෙ ඔය පෙනෙන තැන්වල නෙවෙයි. කොටින්ම මේ වෙලාවෙ සූර්යයා මීන රාශියෙ වගේ පේන්නේ මීට අවුරුදු සිය ගාණකට ඉස්සර ඒ තරුවල ආලෝකය එන්නෙ දැන් නිසා.
ජොතිස්සය හැදුවේ මීට අවුරුදු දහස් ගාණකට කලින්. ඒකාලෙ අහසෙ තිබුන තරු රටා දැන් වෙනස් වෙලා.
දියුණු රටවල ආමේන් කියන්නෙත් නෑ මම ආමේන් කියන්නෙත් නෑ. නිර් ආගමිකයො ඔය කිසිම දෙයක් කරන්නෙ නෑ. මම පිළිගන්නෙ නවීන විද්‍යාව මිසක් කෙහෙල්මල් ආගමික ගෝත්‍රික දේවල් නෙම. ඒක කොයි ආගමටත් අදාලයි. උඹ හිතුවට මම කතෝලික කියල මම නිර් ආගමිකයි. දියුණු රටවල අයත් එහෙමයි. අපි හොදට එයාලව ආශ්‍රරය කරනව. එයාල ජීවිතේ විදිනව හොදට ආගම් පස්සෙ යන්නෙ නෑ.ඇත්තද දියුනු රටවල අමේන් කියන්නෙ නැද්ද රිදුන නේද හරිම තැනට වැදුන නේද, මනුස්සයො උබල ආමේන් කියනව වගේම ලොකෙ කොටි ගානක් පෘතුවිය වටේ සූරයා පරිභමනය වෙනව කියන පොත ඉස්සරහ ඉදගෙන ආමේන් ගාල එලියට ඇවිල්ල අනිත් මිනිස්සුන්ගෙ අහින්සක විස්වාස වලට පොරටොක් දෙනව,ඒ පොර ටොක් දෙන්න තමන් ආගම වශයෙන්ම මහා පච තොගෙකට ආමෙන් කියන ගමන් කියල අමතක වෙන එකයි පුදුමෙ,![]()
නවීන විද්‍යාව නැවත ඉපදීමක් පිළිගන්නෙ නෑ.
තාම ලැබුනේ නෑPMed.
ඉතින් අපිට මොකො බන් තරු සමහර විට වෙනස් නොවි තියෙන්ඩත් පුලුවන්නෙ, අපිට අදාල නැනෙ කොහෙවත් තියෙනව තරු ගැන, ඔයාට ඔක මිත්‍යාවක් කියල නටන වෙලාවෙ පෘතුව්ය වටා සුර්යා පරිභමනය කියන මිත්යාව්ට ආගමක් වශයෙන් අදහල ආමෙන් කියන කොටි ගාන ගලො ගනින්කො බන් මිත්‍යාවෙන්,
ඔය දියුණුයි කියන නවීන විද්‍යාවෙන් මරණින් පස්සෙ වෙන දේ ගැන කියන්න පුලුවන්ද ?
නවීන විද්‍යාව නැවත ඉපදීමක් පිළිගන්නෙ නෑ.
අමරිකාව සහ යුරෝපෙ රටවල පල්ලි තිබ්බ කියල ඒ ආගමික දර්ශන හදවතින් පිළිගන්නෙ හරිම පොඩි පිරිසක්. ඒ රටවල හිගක් අය ආගම් විශ්වාස කරන්නෙ නෑතුව ජීවිතේ විදින පිරිසක්. චීනෙ ජපානෙ කොරියාව වගේ රටවල ආගමක් විශ්වාස කරනව කියන්නෙ ලැජ්ජාවට කාරනයක්. බුද්ධාගම උනත් පිලිගන්න අය ඒ රටවල අඩුයි. ජපානෙ වගේ රටවල් හැම තිස්සෙම විද්‍යාත්මකව හිතලයි රට දියුණු කරල තියෙන්නෙ. අපි ගෝත්‍රික දේවල් පස්සෙ ගිහින් තාම හිටපු තැන. ලංකාවෙ මෝඩයො කීප දෙනක්ට ඒක තේරෙන්නෙ නෑ.
ඇත්තද දියුනු රටවල අමේන් කියන්නෙ නැද්ද රිදුන නේද හරිම තැනට වැදුන නේද, මනුස්සයො උබල ආමේන් කියනව වගේම ලොකෙ කොටි ගානක් පෘතුවිය වටේ සූරයා පරිභමනය වෙනව කියන පොත ඉස්සරහ ඉදගෙන ආමේන් ගාල එලියට ඇවිල්ල අනිත් මිනිස්සුන්ගෙ අහින්සක විස්වාස වලට පොරටොක් දෙනව,ඒ පොර ටොක් දෙන්න තමන් ආගම වශයෙන්ම මහා පච තොගෙකට ආමෙන් කියන ගමන් කියල අමතක වෙන එකයි පුදුමෙ,![]()

ඔව් එහෙම තමා කියන්ඩ වෙන්නෙ මොකද නැත්තන් පවතින්ඩ බැනෙ,උබ දියුනු රටක ඉදල වෙන්ඩැති මේ එලකිරි එන්නෙ බොහොම හොදයි. එහෙනම් මෙහෙම කරන්ඩ ඔයා නවීන විදයාව අදහ ගන්ඩ කමක් නැ අනුන්ගෙ විශ්වාස වලට පහර නොගහ.මොකද ඔයා ඔය අදහන නවීන විද්‍යාව දියුනු වෙන දෙයක්,අන්වීක්ශය හොයා ගන්ඩ කලින් ශුද්‍ර ජීවන් ඇහින් දැක්කෙ නෑ කවුරුත්.හෑබැයි උබේ ඔය විද්‍යාව උපදින්ඩත් කලින් බුදු හාමුදුරුන්ගෙ කාල,ඇදුම් නැතුව හිටපු නිගන්ඨනාථපුත්තත් දැනගෙන හිටිය ශුද්‍ර ජීවින් ඉන්නව කියල.දියුණු රටවල ආමේන් කියන්නෙත් නෑ මම ආමේන් කියන්නෙත් නෑ. නිර් ආගමිකයො ඔය කිසිම දෙයක් කරන්නෙ නෑ. මම පිළිගන්නෙ නවීන විද්‍යාව මිසක් කෙහෙල්මල් ආගමික ගෝත්‍රික දේවල් නෙම. ඒක කොයි ආගමටත් අදාලයි. උඹ හිතුවට මම කතෝලික කියල මම නිර් ආගමිකයි. දියුණු රටවල අයත් එහෙමයි. අපි හොදට එයාලව ආශ්‍රරය කරනව. එයාල ජීවිතේ විදිනව හොදට ආගම් පස්සෙ යන්නෙ නෑ.
ආගමික ගෝත්‍රිකයො ටික උත්තර දීපන් මේකට. ආගම් පස්සෙ යන උන් හින්ද තමා ලංකාව තුන් වෙනි ලෝකෙ තියෙන්නෙ.මරණින් පස්සේ වෙන දේ ගැන ආගම් වලින් කියන දේවල් ඔප්පු කරන්න පුලුවන්ද ?
නවීන විද්‍යාව නැවත ඉපදීමක් පිළිගන්නෙ නෑ.
එහෙනම් නවීන විද්‍යාවේ පිලිගැනීම මොකක්ද?
ඔය ක්ෂුදෘ ජීවි කතා ඇත්තටම ඒ කාලෙ දැනගෙන හිටියද කියල ඔප්පු කරල නෑනෙ. පොත් වලට පස්සෙ අතින් දාපුව වෙන්න පුළුවන්. ආගම් පස්සෙ යන උන්ට තමන්ගෙ මෝඩකම පෙන්නන්න ඕන. මේ එළකිරියෙ ආගම් පස්සෙ යන උඹලට වඩා නිර් ආගමික බුද්ධිමත් අය ඉන්නව කියල පෙන්නන්න ඕන. ඒකයි මෙහෙම කතා කරන්නෙ. ඔය ගෝත්‍රික සංකල්ප පජාත කරල දාන්න. මන් විතරක් නෙමේ දැන් කීප දෙනෙක්ගෙන්ම උඹල පජාත උනානෙ. උඹල තවත් පජාත වෙයන්. ඒබ්‍රහම් කොවූර්ගෙ පොත කියවපන්. ඒ ඔක්කොම බොරු කියල එයා ඔප්පු කරල තියනව. පුළුවන්නන් ඒක බොරුවක් කියල ඔප්පු කරපන් මන් මේ පෝස්ට් දාන එක නවත්තනව උඹ ඒක බොරුවක් කියල ඔප්පු කරොත්.ඔව් එහෙම තමා කියන්ඩ වෙන්නෙ මොකද නැත්තන් පවතින්ඩ බැනෙ,උබ දියුනු රටක ඉදල වෙන්ඩැති මේ එලකිරි එන්නෙ බොහොම හොදයි. එහෙනම් මෙහෙම කරන්ඩ ඔයා නවීන විදයාව අදහ ගන්ඩ කමක් නැ අනුන්ගෙ විශ්වාස වලට පහර නොගහ.මොකද ඔයා ඔය අදහන නවීන විද්‍යාව දියුනු වෙන දෙයක්,අන්වීක්ශය හොයා ගන්ඩ කලින් ශුද්‍ර ජීවන් ඇහින් දැක්කෙ නෑ කවුරුත්.හෑබැයි උබේ ඔය විද්‍යාව උපදින්ඩත් කලින් බුදු හාමුදුරුන්ගෙ කාල,ඇදුම් නැතුව හිටපු නිගන්ඨනාථපුත්තත් දැනගෙන හිටිය ශුද්‍ර ජීවින් ඉන්නව කියල.
ඒ නිසා උබ අදහන දේ ගැන අපිට නම් තියෙන්නෙ හාස්‍යක් කමක්,නැ අදහ ගනින්.හැබැයි පොරටොක් දෙන්ඩ එපා මෙවගෙ ඇවිල්ල, මොකද විද්‍යාව ස්තාවර නැ, අද පුනර්බවයක් නැ කියල විද්‍යාව කියුවට ඒක මනින්ඩ උපකරනයක් හැදුවොත් අන්න පිලිගන්ඩ වෙනව උබට.
ආගම පස්සෙන් යන නිසා නෙමේ බන් ලoකාව තුන්වෙන ලොකෙ තියෙන්නෙ ආගම පස්සෙ නොයන නිසා. ඔය කල්ලතොනි ආගම් වලින් මේකට බැස්ස එවුන් තමා රට කෑවෙ, අපි බොහොම දියුනු ජාතියක්,අනුරාධපුර පොලොන්නරුව වගේ මහා රජධානි බැබලුනේ, බුදු දහමින් නැතුව කල්ලනොති ආගම් නිසා නෙමේ.ආගමික ගෝත්‍රිකයො ටික උත්තර දීපන් මේකට. ආගම් පස්සෙ යන උන් හින්ද තමා ලංකාව තුන් වෙනි ලෝකෙ තියෙන්නෙ.

යාපහු දබදෙනි වගේ රාජධානි පොත පතින් ආඪ්‍ය උනේ බුදු දහම නිසා නැතුව කල්ල තොනින්ගෙ ස්තොත්‍ර නිසා නෙමේ.
අද මෙහෙම වැටිල තියෙන්නෙ ආගම හරියට අදහන් නැති නිසා නැතුව පිලිගන්න එක වැඩිවෙලා නිසා නෙමේ, මොඩ කතා කියන්ඩ එපා.


ආගමික ගෝත්‍රිකයො ටික උත්තර දීපන් මේකට. ආගම් පස්සෙ යන උන් හින්ද තමා ලංකාව තුන් වෙනි ලෝකෙ තියෙන්නෙ.
අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපන්කො මෝඩ කතා කියන්නෙ නැතුව.ආගම පස්සෙන් යන නිසා නෙමේ බන් ලoකාව තුන්වෙන ලොකෙ තියෙන්නෙ ආගම පස්සෙ නොයන නිසා. ඔය කල්ලතොනි ආගම් වලින් මේකට බැස්ස එවුන් තමා රට කෑවෙ, අපි බොහොම දියුනු ජාතියක්,අනුරාධපුර පොලොන්නරුව වගේ මහා රජධානි බැබලුනේ, බුදු දහමින් නැතුව කල්ලනොති ආගම් නිසා නෙමේ.යාපහු දබදෙනි වගේ රාජධානි පොත පතින් ආඪ්‍ය උනේ බුදු දහම නිසා නැතුව කල්ල තොනින්ගෙ ස්තොත්‍ර නිසා නෙමේ.
අද මෙහෙම වැටිල තියෙන්නෙ ආගම හරියට අදහන් නැති නිසා නැතුව පිලිගන්න එක වැඩිවෙලා නිසා නෙමේ, මොඩ කතා කියන්ඩ එපා.
![]()
මෙතන දැන් ආගමික කථාවක් වගේ.
