උත්තර නෑ ඕකට. කොවුර්ගේ අභියෝග තාමත් එහෙම්මමයි
කියන්නේ අපේ ඉන්ද්‍රියන්වලට ඕක දැන්නේනේ නෑ ඒ නිසා ඔප්පු කරන්න බෑ කියල ලොල්
කොවුර්ගේ අභියෝගය මොකක්ද බන්?
උත්තර නෑ ඕකට. කොවුර්ගේ අභියෝග තාමත් එහෙම්මමයි
කියන්නේ අපේ ඉන්ද්‍රියන්වලට ඕක දැන්නේනේ නෑ ඒ නිසා ඔප්පු කරන්න බෑ කියල ලොල්
ඇයි උබ හිතුවද පොත්පත් ලියුවෙ ඊයෙ පෙරෙද කියල නැ, ත්‍රිපිටකේ ග්රන්ථාරූඩ කරේ කවද්ද කියල උබ ද්න්නවද මොන රජ්ජුරුවන්ගෙ කාලෙද කියලවත් දන්නවද මහා ලොකු ප්රාඤ්යා????? මොනවද මේ කියවන්නෙ උබ මොනවද දන්නෙ ?? පොර ටොක් දෙන්ඩ කලින් ඉගෙන ගෙන වරෙන්,ඔය ක්ෂුදෘ ජීවි කතා ඇත්තටම ඒ කාලෙ දැනගෙන හිටියද කියල ඔප්පු කරල නෑනෙ. පොත් වලට පස්සෙ අතින් දාපුව වෙන්න පුළුවන්. ආගම් පස්සෙ යන උන්ට තමන්ගෙ මෝඩකම පෙන්නන්න ඕන. මේ එළකිරියෙ ආගම් පස්සෙ යන උඹලට වඩා නිර් ආගමික බුද්ධිමත් අය ඉන්නව කියල පෙන්නන්න ඕන. ඒකයි මෙහෙම කතා කරන්නෙ. ඔය ගෝත්‍රික සංකල්ප පජාත කරල දාන්න. මන් විතරක් නෙමේ දැන් කීප දෙනෙක්ගෙන්ම උඹල පජාත උනානෙ. උඹල තවත් පජාත වෙයන්. ඒබ්‍රහම් කොවූර්ගෙ පොත කියවපන්. ඒ ඔක්කොම බොරු කියල එයා ඔප්පු කරල තියනව. පුළුවන්නන් ඒක බොරුවක් කියල ඔප්පු කරපන් මන් මේ පෝස්ට් දාන එක නවත්තනව උඹ ඒක බොරුවක් කියල ඔප්පු කරොත්.
ලෝකෙ දියුණු රටවල් නිර් ආගමිකයි. ලෝකෙ බුද්ධිමත් ලෝකෙට වැඩක් කරපු මිනිස්සු නිර් ආගමිකයි. ලංකාවෙ උනත් හොද බුද්ධිමත් ලෝකෙත් එක්ක ගැටෙන්න පුලුවන් අය හැමෝම නිර් ආගමිකයි. මේ ගෝත්‍රිකයින්ට තේරෙන්නෙ නෑ ආගම් වලින් මිනිස්සු මුලා කරල සීමාවල් වල හිර කරල කියල. දැන් යුරෝපෙ පල්ලි වැහෙනව. ලංකාවෙ ආගමික තැන් අලුතෙන් හදනව. පට්ටම දුකයි ලංකාවෙ මිනිස්සු ගැන.
අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපන්කො මෝඩ කතා කියන්නෙ නැතුව.

යාපහු දබදෙනි වගේ රාජධානි පොත පතින් ආඪ්‍ය උනේ බුදු දහම නිසා නැතුව කල්ල තොනින්ගෙ ස්තොත්‍ර නිසා නෙමේ.
අද මෙහෙම වැටිල තියෙන්නෙ ආගම හරියට අදහන් නැති නිසා නැතුව පිලිගන්න එක වැඩිවෙලා නිසා නෙමේ, මොඩ කතා කියන්ඩ එපා.

මූ ඒකවත් දන්නෙ නැති ලිං මැඩියෙක්. මේ ත්‍රෙඩ් එකේම එකෙක් ලින්ක් එකක් දාල තිබ්බ මුලින්. ගිහින් කියවපන් ගොනා කියල පෙන්නෙ නැතුව.
කොවුර්ගේ අභියෝගය මොකක්ද බන්?
ආගමික ගෝත්‍රිකයො ටික දැන් උත්තර හොයනවලු පන දාගෙන. උඹලට කොච්චර හෙව්වත් ඔය තර්කෙ බිදින්න වෙන්නෙ නෑ. බුද්ධිමත් මිනිස්සු එක්ක ලිං මැඩි ගෝත්‍රිකයො තර්ක කරනකොට ඔහොම වෙනව. අද මුන් නැතිවෙන්නම පජාත වෙලා තමා නවතින්නෙ. කොච්චර කරත් වැඩක් නෑඋත්තර නෑ ඕකට. කොවුර්ගේ අභියෝග තාමත් එහෙම්මමයි
කියන්නේ අපේ ඉන්ද්‍රියන්වලට ඕක දැන්නේනේ නෑ ඒ නිසා ඔප්පු කරන්න බෑ කියල ලොල්
උත්තර නෑ ඕකට. කොවුර්ගේ අභියෝග තාමත් එහෙම්මමයි
කියන්නේ අපේ ඉන්ද්‍රියන්වලට ඕක දැන්නේනේ නෑ ඒ නිසා ඔප්පු කරන්න බෑ කියල ලොල්

කතාව පටන්ගත්තෙ ජෝතිස්සය ගැන. ජෝතිස්සකාරයො කතාවට ආගම් මාට්ටු කරල හැංගිල හිනාවෙවී ඉන්නව.![]()
machn europeans goddak god concept piliganna unnn palli yanne christmas ekata witarii ekath tradistion ekk widiyata. goddak unn buddhism philosophy eka follow karanwa meditation wagee,.. mama 4 years witara france hitapu hinda hodatama dannawa europe cultural changes.. anith eka budhhism kiyanne religion ekk nemii, buddhism is truth, eka ubata argue karala piliganna unath puluwan..oya modern science kiyalaa eka eka dewal hoyaganne budhhism wala kiyapuu dewalma tamii..ubata onii nam example ekkama kiyannam
තොපි එකෙක්වත් ප්‍රශ්නෙ තේරුම් අරගෙන නෑ. ප්‍රශ්නෙ නැවත ඉපදීමක් තියනව කියල ඔප්පු කරන්න කියන එක විතරයි වෙන මගුලක් නෙමේ. අනිත් අභියෝගෙ ඒබ්‍රහම් කෝවුර් කියල තියන දේවල් බොරු කියල ඔප්පු කරපන්. උඹල එහෙම ඔප්පු කරූත් මම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන එක නවත්තනව.
අහපු දේට තම උත්තර දීල තියෙන්නෙ ආගම පස්සෙ හරියට නොයන නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ, උබට රිදුනට මට කරන්ඩ දෙයක් නැ, උබට නොතේරෙන තිත්ත ඇත්ත ඔක.,
ආගම පස්සෙන් යන නිසා නෙමේ බන් ලoකාව තුන්වෙන ලොකෙ තියෙන්නෙ ආගම පස්සෙ නොයන නිසා. ඔය කල්ලතොනි ආගම් වලින් මේකට බැස්ස එවුන් තමා රට කෑවෙ, අපි බොහොම දියුනු ජාතියක්,අනුරාධපුර පොලොන්නරුව වගේ මහා රජධානි බැබලුනේ, බුදු දහමින් නැතුව කල්ලනොති ආගම් නිසා නෙමේ.යාපහු දබදෙනි වගේ රාජධානි පොත පතින් ආඪ්‍ය උනේ බුදු දහම නිසා නැතුව කල්ල තොනින්ගෙ ස්තොත්‍ර නිසා නෙමේ.
අද මෙහෙම වැටිල තියෙන්නෙ ආගම හරියට අදහන් නැති නිසා නැතුව පිලිගන්න එක වැඩිවෙලා නිසා නෙමේ, මොඩ කතා කියන්ඩ එපා.
![]()
මූ ඒකවත් දන්නෙ නැති ලිං මැඩියෙක්. මේ ත්‍රෙඩ් එකේම එකෙක් ලින්ක් එකක් දාල තිබ්බ මුලින්. ගිහින් කියවපන් ගොනා කියල පෙන්නෙ නැතුව.
ආගමික ගෝත්‍රිකයො ටික දැන් උත්තර හොයනවලු පන දාගෙන. උඹලට කොච්චර හෙව්වත් ඔය තර්කෙ බිදින්න වෙන්නෙ නෑ. බුද්ධිමත් මිනිස්සු එක්ක ලිං මැඩි ගෝත්‍රිකයො තර්ක කරනකොට ඔහොම වෙනව. අද මුන් නැතිවෙන්නම පජාත වෙලා තමා නවතින්නෙ. කොච්චර කරත් වැඩක් නෑ
atheism always wins.
ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අවුරුද්ද විතරක් සමරන්නේ අලුත් අවුරුදත් මිත්‍යාවක් නේද ? ජෝතිශයට අනුව සුර්යා මිණ රාශියේ ඉදලා මේෂ රාශියට එන එකත් ජොතිශය මිත්‍යාවක් ද මචන්ලා මට මේක හෙන පටලැවිලක් දන්නා එකෙක් කියපන්කො
මම හාමුදුරුවන්ට අපහාසෙට කියනව නෙමේ. ඕක මහමෙව්නාවෙ හාමුදුරුවන්ගෙ අදහසක් විතරයි.අපි සමරන අලුත් අවුරැදු චාරිත්‍ර හෙවත් සුර්ය නමස්කාර බහුබුත වලට ලොකු ඉතිහාසයක් නැහැ. මෙිවා පටන් අරන් තියෙන්නේ 10-12 සියවස් වල. ඒ කියන්නේ අනුරාධපුර යුගයට පස්සේ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පස්සේ තමයි මෙිවා සිංහලයට එකතු වෙලා තියෙන්නේ. ඉන්දියානු බමුණූ හැත්ත විසින් තමයි මෙිවා අපේ සංස්කෘතියට මික්ස් කරලා තියෙන්නේ. නැත්නම් ඉස්සර ඉදන්ම අපේ මහා උත්සවය වෙලා තියෙන්නේ වෙසක් උත්සවය. කියවපන් මහා වංශය(මම කියවලත් නැහැ) නැත්නමි ඊයේ නමෝ බුද්ධාය 115 වැඩසටහන බලන්න (හෙට විතර යුටියුබ් දායි).
ekohomada ban pahadili karapano eka witharak sanskruthia una hati![]()
උබේ විද්‍යාවෙ කොයි තැනද මොන මහාචාර්යයද කියල තියෙන්නෙ නැවත ඉපදීමක් නැමයී කියල. ඔහොම හිටපන් උදහරනයක් කියන්ඩ, ,මට කියපන්කො වස්තුවක් ආලොකෙ වේගෙන් ගියාම වෙනදේ ගැන දැනට තියෙන තියරිය,???තොපි එකෙක්වත් ප්‍රශ්නෙ තේරුම් අරගෙන නෑ. ප්‍රශ්නෙ නැවත ඉපදීමක් තියනව කියල ඔප්පු කරන්න කියන එක විතරයි වෙන මගුලක් නෙමේ. අනිත් අභියෝගෙ ඒබ්‍රහම් කෝවුර් කියල තියන දේවල් බොරු කියල ඔප්පු කරපන්. උඹල එහෙම ඔප්පු කරූත් මම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන එක නවත්තනව.
තොපි එකෙක්වත් ප්‍රශ්නෙ තේරුම් අරගෙන නෑ. ප්‍රශ්නෙ නැවත ඉපදීමක් තියනව කියල ඔප්පු කරන්න කියන එක විතරයි වෙන මගුලක් නෙමේ. අනිත් අභියෝගෙ ඒබ්‍රහම් කෝවුර් කියල තියන දේවල් බොරු කියල ඔප්පු කරපන්. උඹල එහෙම ඔප්පු කරූත් මම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන එක නවත්තනව.
ඒබ්‍රහම් කොවුර් විද්‍යාඥයෙක්ද?
මම ඉගෙන ගත්ත විද්‍යාව අනුව නම්
විද්‍යාව හේතුවක්/පර්යේශණයක්/පරීක්ශනයක් නැතිව යම් දෙයක් බොරුයි හෝ ඇත්තයි කියලා පිලිගන්නේ නෑ.යම් දෙයක් පිලිගන්න නම් පිලිගත් පරීක්ශණයක් කරලා නිරීක්ශනය කරලා ඒ අනුව නිගමන වලට එනවා.
දැන් උඹලා කියන කොවුගේ පරීක්ශණ,නිරීක්ශණ,නිගමන මොනවද කියලා කියපන්.එහෙම නැතුව තර්ක ඉදිරිපත් කරන්න එපා.මොකද විද්‍යාඥයෝ තර්ක ඉදිරිපත් කරන්නේ නෑ.
උබේ විද්‍යාවෙ කොයි තැනද මොන මහාචාර්යයද කියල තියෙන්නෙ නැවත ඉපදීමක් නැමයී කියල. ඔහොම හිටපන් උදහරනයක් කියන්ඩ, ,මට කියපන්කො වස්තුවක් ආලොකෙ වේගෙන් ගියාම වෙනදේ ගැන දැනට තියෙන තියරිය,???
කොවුර් කරපු පරීක්ශණය තමා මන්තර කාරයන්ට වැඩ පෙන්නන් කියපු එක. නිරීක්ශනය මන්තර කාරයෝ පසුබා යෑම. නිගමනය මන්තර කාරයෝ බොරැ කරන බව ඔප්පු වීම.
ඒබ්‍රහම් කොවුර් විද්‍යාඥයෙක්ද?
මම ඉගෙන ගත්ත විද්‍යාව අනුව නම්
විද්‍යාව හේතුවක්/පර්යේශණයක්/පරීක්ශනයක් නැතිව යම් දෙයක් බොරුයි හෝ ඇත්තයි කියලා පිලිගන්නේ නෑ.යම් දෙයක් පිලිගන්න නම් පිලිගත් පරීක්ශණයක් කරලා නිරීක්ශනය කරලා ඒ අනුව නිගමන වලට එනවා.
දැන් උඹලා කියන කොවුගේ පරීක්ශණ,නිරීක්ශණ,නිගමන මොනවද කියලා කියපන්.එහෙම නැතුව තර්ක ඉදිරිපත් කරන්න එපා.මොකද විද්‍යාඥයෝ තර්ක ඉදිරිපත් කරන්නේ නෑ.
මෙන්න පොත කියෝල ඔප්පු කරපන් මේව බොරු කියල වැඩ කාරයනම්.Thanks මේ පොත ගැන කිව්වට.![]()
හොයනකොට blog එකක තිබුණා PDF එක.
ඕනේ අය download කරගන්න. (12MB)
http://www.4shared.com/rar/pIVko5uY/Dr_Abraham_T_Covur_Deviyo_Saha.html