ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේන් කියෝල බලපන්
    http://www.staff.uni-giessen.de/~gk1415/kovoor.htm

    කේන්දර පස්සෙ යන උන් දැන් ඇනගෙන ඉන්නෙ බන්. නිර් ආගමිකයො තමා බුද්ධිමත් අය. මුන් කියන අනිත් කතා වලිනුත් හොදට පේනව මුන් අමු හරක් කියල. ඒබ්‍රහම් කොවුර් කියපු එකක් බොරු කියල ඔප්පු කරගන්න මේ ගෝත්‍රිකයින්ට බෑ. මගෙ අභියෝගෙ තාම තියනව. උඹල ඔප්පු කරොත් ඒබ්‍රහම් කෝවූර් කියල තියෙන්නෙ බොරු කියල මම පෝස්ට් දාන එක නවත්තනව මේ තෙඩ් එකේ.
    අනේ මට තෙරෙන ඉoග්‍රීසි වලට අනුවනම් ලින්ක් කේ විදයත්මකව ඔප්පු කරා හො කරපු ආකාරය නැනෙ, මම නොදන්න ඉ0ග්‍රිසියෙන් ලියල තියෙනවද දන්නෙ නැ , මොකද උබ වගේ දියුනු රටවල ඉදල නෙමේනෙ මම එලකිරි එන්නෙ.:confused: උබ මේ කොවුර් ගැන කියොනව උබ එඩ්වා කේසි කියන්නෙ කවුද කියල දන්නවද?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතන්නෙ උඹෙ අදහස් වලට විරුද්ධ හැමෝම කතෝලිකයො හරි හම්බයො හරි කියල. ඒත් මේ විරුද්ධ වෙන හුගක් උන් ආගම් අදහන්නෙ නැතු උන්. බයිබලේ තියන කෙලෙල්මල් අපි තුට්ටුවකට ගනන් ගන්නෙ නෑ. අපි පිළිගන්නෙ විද්‍යාව.
    උබ විදයාව පිලිගන්නව කියන්නෙ මොන පදනමේ ඉදන්ද, උබ මොනවද විදයාව ගැන දන්නෙ, :rolleyes::rolleyes: මට නම් උබට මෙලොකෙ දැනුමක් තියෙනව කියලනම් පේන්නෙ නැ,කටට එනවට විදයාව පිලිගන්නෙ කියන්ඩ නම් පුලුවන් ඒත් ඒක ප්‍රායොගික නැ,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ජොතිශ්යකාරයන්ට නම් හෙන ගැහුනත් අදාල නැ, අපිට එහෙමයි කියල ඒව විශ්වාස කරන සිoහල බෞද්ධයාට පහර ගහන්ඩ දෙන්ඩ බැ, අනික ආගම ගැනත් බොරු කියුවෙ නැනෙ , මොකො බයිබලේ නැද්ද පෘතුවිය වටේ සූරයා ගමන් කරනව කියල නැද්ද, ඔකට ආමේන් කියන් නැද්ද ලොල්.

    ඔක්කොම ආගම් වල බොරු සැහෙන්න තියෙනවා. අඩුවෙන්ම තියෙන්නේ බුද්ධාගමේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    ජොතිශය මිත්‍යාවක් නම්... 04-10-2016 11:36 AM උඹ ඕන තරම් බැනපන් කතෝලික ආගමට. අපිට ගානක් ව&#3

    :rofl::rofl::rofl: ඔව් ඔව් පේනව, මුන් ඔක්කොම ක්‍රිස්තියානි ලැජ්ජයි යකො, තොපිට විද්යාව නෙමේ හරි යන්නෙ,පෘතිවිය රොටියක්වගේ කියන නියාය,:yes:
     
    • Like
    Reactions: XibitZ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම ආගම් වල බොරු සැහෙන්න තියෙනවා. අඩුවෙන්ම තියෙන්නේ බුද්ධාගමේ.
    අඩුවෙන නෙමේ එකක්වත් නැ,:no::no::no: තියෙන එක වැරැදි තැනක් පෙන්නපන් ත්‍රිපිටකේ තියෙන,:):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    අඩුවෙන නෙමේ එකක්වත් නැ,:no::no::no: තියෙන එක වැරැදි තැනක් පෙන්නපන් ත්‍රිපිටකේ තියෙන,:):)

    වැරදි නෙවි මම කියන්නේ බොරු. බෞද්ධ සාහිත්‍යයේ එන දේවල් ඔක්කොම බොරු. දෙවියන් ගැන කියන දේවල් බොරු. මම හිතන්නේ ඕව බුදුහාමුදුරුවෝ දේශනා කලේ නෑ පස්සේ බමුණෝ එක්කාසු කළා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අඩුවෙන නෙමේ එකක්වත් නැ,:no::no::no: තියෙන එක වැරැදි තැනක් පෙන්නපන් ත්‍රිපිටකේ තියෙන,:):)
    බුද්ධාගමේ දෙවිවරු පෙරේතයො අපායවල් ගැන කියනව. එහෙම ඒව ඇත්තටම නෑ. පින් පව් උනත් විද්‍යාත්මකව පිළිගන්න බෑ. ඒව කිසි දෙයක් නිර් ආගමිකයො පිළිගන්නෙ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බුද්ධාගමේ දෙවිවරු පෙරේතයො අපායවල් ගැන කියනව. එහෙම ඒව ඇත්තටම නෑ. පින් පව් උනත් විද්‍යාත්මකව පිළිගන්න බෑ. ඒව කිසි දෙයක් නිර් ආගමිකයො පිළිගන්නෙ නෑ.

    පිළිගන්න බැරි හේතුව මොකක්ද?ඕවා බොරුයි කියලා කියන්න ඔප්පු කරලා තියෙන පරීක්ශණ මොනවාද?

    මට පේන විදියට නිර් ආගමිකයෝ කියන්නෙත් එක්තරා විදියක ආගමක්
     
    Deadpool R

    Member
    Apr 5, 2016
    11
    1
    0
    ඒබ්‍රහම් කොවූර්ගෙ පොත කියවපන්.

    Abraham Kovoor කියන්නෙත් ක්‍රිස්ටියන් පවුලක කෙනෙක් නේ.. එයා කොහොමද අපේ සංස්කෘතිය ගැන කියන්නේ. :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරදි නෙවි මම කියන්නේ බොරු. බෞද්ධ සාහිත්‍යයේ එන දේවල් ඔක්කොම බොරු. දෙවියන් ගැන කියන දේවල් බොරු. මම හිතන්නේ ඕව බුදුහාමුදුරුවෝ දේශනා කලේ නෑ පස්සේ බමුණෝ එක්කාසු කළා.
    ඔකනේ කියන්නෙ සාහිත්ය නිර්මානයි ත්‍රිපිටකයයි කියන්නෙ දෙකක්නෙ,සාහිත්ය නිර්මාන නිර්මානකරුවාගෙ දක්ශකම දැක්ම තුල තියෙන දෙයක් ඒක බුද්ධාගමට පටලො ගන්ඩ එපා.

    නිර්මල දහම තියෙන්නෙ ත්‍රිපිටකය තුල ඒක 100%ක් නිවරදියි, දෙවියො ගැන කියන දේවල් බොරුවෙන්නෙ කොහොමද මහා මoගල සුතය, අටානාටිය , තව කොච්චර සුත්‍ර තියෙනවද. නොදන්න දේවල් කියවන්ඩ එපා. උබ බුද්ධාගම දන්නෙ නැ කියවපන් අපි වෙන ආගම් ගැනත් කියවන්නෙ මම බයිබලේ කියවල තියෙන නිසයි තියෙන වැරදි දන්නෙ,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    පිළිගන්න බැරි හේතුව මොකක්ද?ඕවා බොරුයි කියලා කියන්න ඔප්පු කරලා තියෙන පරීක්ශණ මොනවාද?

    මට පේන විදියට නිර් ආගමිකයෝ කියන්නෙත් එක්තරා විදියක ආගමක්

    අහසේ දෙය්යෝ නෑ බං තද තද

    දෙය්යෝ සහ අපාය තියෙන්නෙත් මේ ලෝකෙමයි.

    ප.ලි
    මට දෙය්යෝ පේන්න බෑ බං. ඔය වේසිගෙ පුටාල සල්ලි අරං නිකං ඉන්නව.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අහසේ දෙය්යෝ නෑ බං තද තද

    දෙය්යෝ සහ අපාය තියෙන්නෙත් මේ ලෝකෙමයි.

    ප.ලි
    මට දෙය්යෝ පේන්න බෑ බං. ඔය වේසිගෙ පුටාල සල්ලි අරං නිකං ඉන්නව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1252559

    Me thread eka kiyawala waren. Umba kiyanne meke inna me reputed Elakiri members la okkoma boru kiala kiyalada? :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධාගමේ දෙවිවරු පෙරේතයො අපායවල් ගැන කියනව. එහෙම ඒව ඇත්තටම නෑ. පින් පව් උනත් විද්‍යාත්මකව පිළිගන්න බෑ. ඒව කිසි දෙයක් නිර් ආගමිකයො පිළිගන්නෙ නෑ.
    උබට H2O පේනවද?? ඒ වගේම උබට H,O,O2 ,N2 පේනවද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    Abraham Kovoor කියන්නෙත් ක්‍රිස්ටියන් පවුලක කෙනෙක් නේ.. එයා කොහොමද අපේ සංස්කෘතිය ගැන කියන්නේ. :dull::dull:

    දැන් කොවුර්ගේ පොතේ තින්නේ සිනලුන්ගේ සංස්කෘතිය ගැන ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කොවුර්ගේ පොතේ තින්නේ සිනලුන්ගේ සංස්කෘතිය ගැන ද ?
    මල කෙලියයි කොවිර්ගෙ පොතක් ජීවිතේට කියවල නැතුවද උබ මෙතන පොර ටොක් දෙන්නෙ.:lol::lol: අනේ මන්ද බන් නොදන්න දේවල් කියවල වරිගෙ නහ ගනන්ව කියන්නෙ ඔවට,
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    උබට H2O පේනවද?? ඒ වගේම උබට H,O,O2 ,N2 පේනවද?

    H2O පේනවා බං අතට අහු වෙනවත් එක්ක ජලය.
    වායු පේන්නේ නෑ (සමහරක් පේනවා) පේන්නේ නැති වායු උනත් තිබේ කියල පෙන්නන පරීක්ෂණ තිබේ. යකෝ ol විද්‍යාව බං ඕක උබ තාම පහ වසරේද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහසේ දෙය්යෝ නෑ බං තද තද

    දෙය්යෝ සහ අපාය තියෙන්නෙත් මේ ලෝකෙමයි.

    ප.ලි
    මට දෙය්යෝ පේන්න බෑ බං. ඔය වේසිගෙ පුටාල සල්ලි අරං නිකං ඉන්නව.

    උඹ පටවාගෙන.බුදු දහමේ කියන්නේ අරවා කරන්න පුලුවන්,මේවා කරන්න පුලුවන් කියන දෙවියෝ ගැන නෙමේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    මල කෙලියයි කොවිර්ගෙ පොතක් ජීවිතේට කියවල නැතුවද උබ මෙතන පොර ටොක් දෙන්නෙ.:lol::lol:

    කියවල තියේ බං
    දැන් උඹ කියන්නේ කොවුර්ගේ පොතෙන් සිංහලුන්ගේ සංස්කෘතිය අභියෝගයට ලක් කරන නිසා ඒ ගැන කතා කල යුතු නැත යන්න නෙ

    සිංහලු තමයි සිංහලු
    මෙහෙමත් හරක් ජාතියක් උනා නේ අපි එහෙනං