තේක්ක ගස් / වතු අවශ්යයි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    තේක්ක ගස් / වතු අවශ්යයි

    ගස් ප්‍රමානය ප්‍රශ්නයක් නෑ 1000ක් 2000ක් වුනත් ඕ.කේ
    කොලඹට වඩා ගොඩක් දුරින්නම් තියෙන්නේ කැපුම්/ප්‍රවාහන අවසර පත්‍රය ඉඩමේ අයිතිකරු විසින් සාදා දිය යුතුයි.
    අප සියලුම ගස් එකින් එක මැන කියුබික් අඩි ගනන බලා මිලක් නියමකරයි.
    සියලු කාර්යන් ගිවිසුම් ගතව සිදුවේ.
    ගස් කැපීම, පැටවීම, ප්‍රවාහනය ඔබටම කලහැක. නොහැකිනම් අපවිසින් එම කාර්යයන් සිදුකරයි.
    ගහේ වට ප්‍රමානය අනුව කියුබික් අඩියකට ගෙවන ගනන් වෙනස්වේ. .
    කියුබික් අඩි මැනීම ඔබට අපහසු නම් ගස් බලා ගස් වලට මිලක් ලබාදිය හැක. .

    ගස්/වතු ඔබ සතුව නැත්නම්, ඔබ අදුරන කෙනෙක් සතුව ඇත්නම් ඒ පිලිබදව දැනුවත් කරන්න. (එසේ කරන්නේ නම් ඔබටද මුදලක් ලබාගත හැක)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    ubata thama gas hambun nadda ban...dan maasa ganaka idan hoyanawa neda? TV eke ad ekakwath dala balapan
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ubata thama gas hambun nadda ban...dan maasa ganaka idan hoyanawa neda? TV eke ad ekakwath dala balapan

    අපිට හැමදාම ගස් ඕනා බන්. .
    කොච්චර තිබ්බත් මදියි. . :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කිරියෙන් ගස් හොයනවට වඩා කාන්තාරයකින් ගස් ටිකක් හොයගන්න එක ලේසියි වගේනේ බන්. . :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    bump. ape kos gahak thiyenawa balala kiyannam

    මචන් තේක්ක ගස් ඕන වෙන්නේ. .
    එක තැනකින් ගස් 50ක් වත් අඩුම සෙට් කරගන්න ඕනේ. .
    නැත්තන් ට්‍රන්ස්පෝට් වලට ගියාම පාඩුයි. .
    ගස් 1000ක් 2000ක් වුනත් ගන්නවා. . දිගටම ගස් ගන්නවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    reputation_neg.gif
    තේක්ක ගස් / වතු අවශ්යයි 04-09-2016 09:17 PM meke boru show daanne nathuwa indapan. niyama business karayo elakiriye clientsla hoyanne naha

    උඩ කියමන කිරියේ කීදෙනෙක්ට අදාලද කියලා හිතාගන්න බැරුව මම මේ ඉන්නේ. . :rofl:
    මරු ටැග් ටිකකුත් වැටිලා. . :D
    මට ගස් හොයාගන්න බැරි අහේනියක් නෑ බොල. . කිරියේ එකෙක්ටත් අවස්තාවක් දෙන්න බැලුවේ. .
    ඔය රෙප් කපපු මහත්මයා මේ ත්‍රේඩ් දෙකත් බලලා ඉන්න. .
    :rolleyes:

    යුටියුබ් ඇඩ්සෙන්ස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1703909

    ලී බඩු වයාපාර
    http://www.elakiri.com/forum/showthread.php?t=1635237
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,067
    16,804

    ඔහොම තමා ලංකාවේ උන්..ඒකනේ ලංකාව තාමත් ඵකම තැන.උදව්වක් කරන්නෙත් නෑ කරන්න හදන ඵකාට කරන්න දෙන්නෙත් නෑ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඔහොම තමා ලංකාවේ උන්..ඒකනේ ලංකාව තාමත් ඵකම තැන.උදව්වක් කරන්නෙත් නෑ කරන්න හදන ඵකාට කරන්න දෙන්නෙත් නෑ.

    අනිවා මචන්. . :yes: