ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    eka thama ban seen eka. sarthaka wenna nam minissu balanna yanna ona. eka wenne ne ne ithin. :dull:

    ඒක තමයි.සෙනඟ නැති උනාම ගෙදර ඉඳන් බලන්ඩත් කම්මැලියි.මට අරක එපා උනා සතියක් විතර බැලුවට පස්සේ...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    Elakiriya apith set wela team ekak gamu echara ganak wena ekak na :P Elakiri Blaster kiyala name eka damu :P athakota ape unta ona un ganna puluwan nea :P thir , kapu chandi ehama ganna ona kohoma hari Bid karala

    :lol:අපේ උන් ground එක මැද්දෙත් මරා ගනී...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒක තමයි.සෙනඟ නැති උනාම ගෙදර ඉඳන් බලන්ඩත් කම්මැලියි.මට අරක එපා උනා සතියක් විතර බැලුවට පස්සේ...

    Galle / dambulla ehama match thibba nam kattiya innawa ban , Cricket sanakeli type ekata yanna ona ban match eka iwara wela music show ekak ehama thiyanna ona athakota ape un auto enawa :D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    Galle / dambulla ehama match thibba nam kattiya innawa ban , Cricket sanakeli type ekata yanna ona ban match eka iwara wela music show ekak ehama thiyanna ona athakota ape un auto enawa :D

    ඔව් ඔව්.ගියපාර ඒක සංවිධානය කරපු උන්ගේ අවුල් තිබ්බලු නේද...ඔය පන්දහකට විතර සීට් තියෙන ground වල ගැහුවත් හරි ඉතින් කට්ටිය අඩු උනත් පිරිල වගේ පේනවනේ...nz වල වගේ...:D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් ඔව්.ගියපාර ඒක සංවිධානය කරපු උන්ගේ අවුල් තිබ්බලු නේද...ඔය පන්දහකට විතර සීට් තියෙන ground වල ගැහුවත් හරි ඉතින් කට්ටිය අඩු උනත් පිරිල වගේ පේනවනේ...nz වල වගේ...:D

    ow giya para organizing poor bn un danne na lankwe event ekak organize karanna
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කාටද රිදුනෙ කියල මං දන්නවා.....:rofl::rofl::rofl::P:P:P:P
    ඇහැ පුකේ ගහගනිං.......:rofl::rofl::rofl:
    මං රෙප් අවුරුද්දට උයල කන්ට ඉන්නේ...අපරාදෙ තෝ කපපු ටික..:P:P
    Capture222.png
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Ado na ban Dayasirita mol lu

    http://www.bbc.com/sinhala/sri_lanka/2016/04/160411_sp_dayasiri_arjuna_cricket

    මේ අතර තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල් ජනිත් පෙරේරාට වසර හතරක තරඟ තහනමක් පනවා ඇතැයි අමාත්‍යවරයා කළ සඳහන් පිළිබඳව විමසූ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, අදාළ චෝදනාව පිළිබඳව මෙතෙක් පරීක්ෂණයක් පවා පවත්වා නොමැති බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ado na ban Dayasirita mol lu

    http://www.bbc.com/sinhala/sri_lanka/2016/04/160411_sp_dayasiri_arjuna_cricket

    මේ අතර තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල් ජනිත් පෙරේරාට වසර හතරක තරඟ තහනමක් පනවා ඇතැයි අමාත්‍යවරයා කළ සඳහන් පිළිබඳව විමසූ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, අදාළ චෝදනාව පිළිබඳව මෙතෙක් පරීක්ෂණයක් පවා පවත්වා නොමැති බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවයි.

    :shocked::rofl: maru minister la :rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    Ado na ban Dayasirita mol lu

    http://www.bbc.com/sinhala/sri_lanka/2016/04/160411_sp_dayasiri_arjuna_cricket

    මේ අතර තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල් ජනිත් පෙරේරාට වසර හතරක තරඟ තහනමක් පනවා ඇතැයි අමාත්‍යවරයා කළ සඳහන් පිළිබඳව විමසූ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, අදාළ චෝදනාව පිළිබඳව මෙතෙක් පරීක්ෂණයක් පවා පවත්වා නොමැති බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවයි.

    දයාසිරියගෙ අම්#%&* #&*%#*#@&*##$ @&&#@@$%*$#% @$&&&@@...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ado na ban Dayasirita mol lu

    http://www.bbc.com/sinhala/sri_lanka/2016/04/160411_sp_dayasiri_arjuna_cricket

    මේ අතර තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල් ජනිත් පෙරේරාට වසර හතරක තරඟ තහනමක් පනවා ඇතැයි අමාත්‍යවරයා කළ සඳහන් පිළිබඳව විමසූ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, අදාළ චෝදනාව පිළිබඳව මෙතෙක් පරීක්ෂණයක් පවා පවත්වා නොමැති බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවයි.

    Ah pora Kiyala thiyanne slc ekata ICC ekan danum dila kiyala, :baffled: athakota bcci ekan da report eka ewala thiyanne :rofl: munta pissu