Elakiri අවුරුදු කුමාරයා 2016
Elakiri අවුරුදු වසන්තය 2016
Elakiri අවුරුදු කුමරා 2016
උපරිම මනාප 3 පමණක් ලබාදිය හැක
යෝජිත අවසාන නාමයන් 10
ඔබේ වටිනා චන්දය දැන් ලබාදිය හැක .
චන්ද ප්රකාෂයට අදාළ නීති රීති හා කොන්දේසි.
1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ විය යුතුය.
2) අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 1 ක් වත් පලකර තිබිය යුතුය.
3) පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාමා තිබිය යුතුය.
4) ලබා දුන් වොට් එක කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැක.
5) තරග කරුවන් තිදෙනෙකුට පමණක් චන්දය ලබාදිය හැක.
6) චන්ද 3 වැඩ දම ඇති චන්ද අවලංගු චන්ද වේ.
7) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.
සෑම තරගකරුවකුටම සහායකයන් 2 නෙකු චන්ද ව්‍යාපාරය මෙහෙය වීමට සහබාගී කරගත හැකි අතර එම නම් ජුරි සභාවට දැනුම දී මෙම නුලේ සදහන් කරව ගත හැක
අප්‍රේල් මස 14 වන දින සුබ මොහොතින් අවුරුදු කුමාරට කිරුළු පලන්දනු ඇත
චන්ද විමසීම අප්‍රේල් මස 13 වන දින සවස් කාලයෙන් අවසන් වේ.
නුල හැඩ වැඩ කිරීමට සහයදුන් සොහොන , thusitharhm
දෙදෙනාට ස්තුතිවන්ත වෙනවා .
උපරිම මනාප 3 පමණක් ලබාදිය හැක
Elakiri අවුරුදු වසන්තය 2016
Elakiri අවුරුදු කුමරා 2016
උපරිම මනාප 3 පමණක් ලබාදිය හැක
යෝජිත අවසාන නාමයන් 10
- crazybuddy
- dath kimbula
- scurvy
- djgamaya
- Mr perera
- Hacker T
- රත්තරං
- සොහොන
- akilar25
- Urajdrlk

Last edited: