travel to anuradhapura frm colombo
weekly colombo to anuradhapura yanna hodama kramaya mokadda ?
special bus service tiyanawanan mata thorathurak denna , loku udawwak

Last edited:

ඔව් බන් පුත්තලම් පාරෙන් එන එක තමයි මේ දවස්වල හොඳම දේ..දැන් අවුරුදු ගානක ඉඳන් 15 පාර හදනවා හදනවා ඉවරයක් නැහැ..