නළුවෙක් නෙවෙයි මොලයක්

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    නළුවෙක් නෙවෙයි මොලයක්

    saef-gdp.png

    ඔන්න ඔහොමයි ආර්ථිකය හදන්නේ . කලින් ආණ්ඩුව වගේ හිඟන්න නෙවෙයි !!

    දැන් ඔබට සතුටුද බයියනේ ?

    Code:
    However we do not want a bogus GDP growth driven by high interest debt like what the stupid MR did....... Which in actual terms is running the country like a Ponzi scheme ......
    
    MRs GDP growth was purely led by construction activities while many of the Chinese projects employed thousands of Chinese workers and import of raw material from China meaning that majority of the GDP activities did not benefit the local economy plus the country had to incur high interest debt to maintain such activities.
    Also during MR's brutal regime, the contribution from exports were drastically reduced as a % of the GDP and this is the most critical factor for the local economy as the overall GDP figure will not reflect the actual export growth.
    
    The current governments strategy on developing the exports is commendable, however should also attract export led investments rather than simply concentrating on construction activities. Very soon the country will see a decline in Middle East remittances and therefore adequate employment opportunities should be created in Export manufacturing and the services sectors to counter this decline.
    
    Ranil is a smart man and he has several smart people advising him ( except Ravi K) therefore it appears that he is well aware of the above situation.

    SOURCE: Ada Derana -WB
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඇස් වලට පේන්න තියෙන දේට වඩා යථාර්තවාදී මාර සොයාගැනීමක් කරලා මෙන්න මූ..

    මූට රෙප් දීපල්ලා දැන් කට්ටිය..
    :lol::lol::lol:

    You know what I mean...
    :cool::cool::cool:
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඇස් වලට පේන්න තියෙන දේට වඩා යථාර්තවාදී මාර සොයාගැනීමක් කරලා මෙන්න මූ..

    මූට රෙප් දීපල්ලා දැන් කට්ටිය..
    :lol::lol::lol:

    You know what I mean...
    :cool::cool::cool:

    ඔබ ඔය කියන්නේ 2005-2015-01-08 දක්වා නේ ? මම විශ්වාස කළහැකි සෝස් එකක් දාල තියෙන්නේ. අනිත් එක මේවා මහා බැංකු වාර්තා නෙවෙයි :lol::lol::lol::lol::lol:
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    243n7nq.png

    හොඳටම රිදිලා, එන්න බියි මිතුරනේ තමුන්ගේ පොන්න කම උරගා බලන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔබ ඔය කියන්නේ 2005-2015-01-08 දක්වා නේ ? මම විශ්වාස කළහැකි සෝස් එකක් දාල තියෙන්නේ. අනිත් එක මේවා මහා බැංකු වාර්තා නෙවෙයි :lol::lol::lol::lol::lol:

    ඉතින් හරි වැටිලා තිබුන ආර්තිකේ දැන් ගොඩ එයි චීන ණය එක්ක.
     
    • Like
    Reactions: netlife007

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඉතින් හරි වැටිලා තිබුන ආර්තිකේ දැන් ගොඩ එයි චීන ණය එක්ක.

    චීන නය දුන්නේ මහා බයියට. රනිල්ට මුළු කොලේම උදව් කරනවා . මන් හරි නේද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චීන නය දුන්නේ මහා බයියට. රනිල්ට මුළු කොලේම උදව් කරනවා . මන් හරි නේද?

    ලෝකෙම කොහේද බන් උදව් කලේ? චීනා ඇර වෙන කවුරැවත් සප් කලේ නෑනේ... :lol::lol:

    පවු බන් උඹලා....
     
    • Like
    Reactions: Chikamawa

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ලෝකෙම කොහේද බන් උදව් කලේ? චීනා ඇර වෙන කවුරැවත් සප් කලේ නෑනේ... :lol::lol:

    පවු බන් උඹලා....

    ඔය ඉන්නේ ලංකාවේ නෙවෙයි වගේ ?

    1. America

    2. Japan

    3. Indian

    4. China

    5. Pakisthan
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    කෝ මේ දිල්වලේ ? පොඩ්ඩක් වලෙන් එලියට ඇවිත් මේ ත්රේඩ් එක හිට් කරපංකෝ

    k24p2.png
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔය ඉන්නේ ලංකාවේ නෙවෙයි වගේ ?

    1. America

    2. Japan

    3. Indian

    4. China

    5. Pakisthan

    ඇමරිකාව, ජපානේ, ඉන්දියාව කොරපු උදව් කියපන් බලන්න රනිල් නිසා.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    2014 - 2015 එකම ගානට වගේ වැඩිවෙලා 2016 දී ලොකු ගානකින් වැඩිවෙලා නේද? නාස්තිය අඩු උනෙත් නැත්නම් මරා හොරකම් කරපු රත්තරන් හම්බඋනෙත් නැත්නම් රටට අලුතෙන් ආදායමක් එන වියපෘති පටන් ගත්තෙත් නැත්නම් කොහොමද මෙහෙම වෙන්නෙ?

    Many South Asian countries show potential for accelerated growth in the short to medium term. However, the tailwinds of high levels of remittances coupled with low oil prices may be slowing down so countries should be well prepared for a more difficult global environment.

    http://www.worldbank.org/en/news/pr...rowing-region-world-vigilant-fading-tailwinds

    දැන් තේරෙනව නේද? ලෝකෙ තෙල් මිල අඩු උනාට ලංකාවේ අඩු උනේ නැත්තෙ කියල. ඔය පේන වර්ධනේ ඇතිවෙලා තියෙන්නෙ තෙල් මිලේ අඩු වීම නිසා. ඔය උඹ ඕක ගත්ත සයිට් එකේම කියල තියෙන විදියට ඔය යාම යන්න පුළුවන් තෙල් අඩුවෙලා තියෙනකම් විතරයි.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රතු වෙන්න දගලන මුට ඔබේ සහයෝගය දෙන්න...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    machan matanam me chart eka baluvama mokuth hithenne na bn,api naluvo hinda venna athi :D molakarayo nemeine :cool::cool::cool::cool:

    me chart eke 2015n passe 2016ta yaddi nagmak penava,indiyave nemei lankave bn.e nagma thiyenne monava karalada bn??anduva avagaman nagmak ave unge vena mona hari guptha hakiyavakatada danna,yakoo ara thel adu hindai ehema vadi une....
    indiyava naginava kiyala vandina unuth innavane ape rate.mn me kiyanne lankava gana

    naya vela nemeilu,chineta gihin dana namala avilla mokada me thread eka dapu ranilage lollata me chart ekak balalavath therum ganna molayak nathi haraka me awrudde ithn malu natanava meva dakkama,chart ekak damma paliyala buruva vage kiyavanne nathuva poddak balahan

    me awruddatama ara polgahavela guvan palama vitharada koheda mun mul gala thibbe
    ahasa usata badu mila nagala thiyenne,thel mila thama adu kale na,yakoo awruddatama ovagen laba nadda??

    mun horakan karanneth nathnam:confused:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2014 - 2015 එකම ගානට වගේ වැඩිවෙලා 2016 දී ලොකු ගානකින් වැඩිවෙලා නේද? නාස්තිය අඩු උනෙත් නැත්නම් මරා හොරකම් කරපු රත්තරන් හම්බඋනෙත් නැත්නම් රටට අලුතෙන් ආදායමක් එන වියපෘති පටන් ගත්තෙත් නැත්නම් කොහොමද මෙහෙම වෙන්නෙ?

    Many South Asian countries show potential for accelerated growth in the short to medium term. However, the tailwinds of high levels of remittances coupled with low oil prices may be slowing down so countries should be well prepared for a more difficult global environment.

    http://www.worldbank.org/en/news/pr...rowing-region-world-vigilant-fading-tailwinds

    දැන් තේරෙනව නේද? ලෝකෙ තෙල් මිල අඩු උනාට ලංකාවේ අඩු උනේ නැත්තෙ කියල. ඔය පේන වර්ධනේ ඇතිවෙලා තියෙන්නෙ තෙල් මිලේ අඩු වීම නිසා. ඔය උඹ ඕක ගත්ත සයිට් එකේම කියල තියෙන විදියට ඔය යාම යන්න පුළුවන් තෙල් අඩුවෙලා තියෙනකම් විතරයි.
    :yes::yes:

    ඔය මන්ද බුද්ධිකයට ඕවා තේරෙයිද බං? දහම් පුටා ගෑනිට ඇරලා ගියත් හොදායි කියයි...
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,141
    2,385
    113
    නළුවා දන්නේ tax ගහන්න විතරයි....උ දවසේ රෝලක් ගහන්නේ අනාගතය ගැන දැක්මක් නැ
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    machan matanam me chart eka baluvama mokuth hithenne na bn,api naluvo hinda venna athi :D molakarayo nemeine :cool::cool::cool::cool:

    me chart eke 2015n passe 2016ta yaddi nagmak penava,indiyave nemei lankave bn
    indiyava naginava kiyala vandina unuth innavane ape rate.mn me kiyanne lankava gana

    naya vela nemeilu,chineta gihin dana namala avilla mokada me thread eka dapu ranilage lollata me chart ekak balalavath therum ganna molayak nathi haraka me awrudde ithn malu natanava meva dakkama,chart ekak damma paliyala buruva vage kiyavanne nathuva poddak balahan

    me awruddatama ara polgahavela guvan palama vitharada koheda mun mul gala thibbe
    ahasa usata badu mila nagala thiyenne,thel mila thama adu kale na,yakoo awruddatama ovagen laba nadda??

    mun horakan karanneth nathnam:confused:

    Mu oya details walin kaallayi ban daala tiyenne. Oya chart eka tiyena site eke ma kiyala tiyenawa growth ekak tiyenne tel mila aduwela tiyenakam witarayi kiyala. Bari welawath tel mila kalin gaanatama giyanam melahakata me anduwath gedara.