එලකිරි කඹය 2016 ට සමගාමීව (වා:පි:හෝ

(සාමාජිකයන් අතරේ පමණී)
සහෘදත්වයේ ආමන්ත්‍රනයයි;
2016 කඹය මේවන විට අවසන් මොහොත කරා එලඹී ඇති මොහොතක සන්ගමය ඔබ අමතනුයේ තරඟකාරී තත්වයක් තුලය. Djnick සහෝදරයා සහ XibitZ සහෝදරයා කඹයේ ප්‍රදානස්ථාන දරනු ලබන අතර මා ඇතුලු තවත් සාමාජිකයන් 49 දෙනෙකු කඹයේ ශක්තිය උරගා බැලීම සඳහා සැදී පැහැදී සිටින්නෙමු. තත්වය එසේ වුවද චිරාත් කාලයක පටන් පැවත එන්නාවූ "වාසි පිලට හෝයියාවන්" වන අප දැන්ම පක්ශයක් පාටක් නොසලකනුයේ පාලක පන්තියට අවශ්‍ය ජයග්‍රහනය ලබා ගැනීම සඳහා අප දඬු අඬුව වීමට සූදානම් නොමැති නිසාය. අප, අපගේ සාමාජිකත්වයගේ අභිලාශයන් ඉටුකරගැනීමට සහය දක්වන පාලකයා වෙත අපගේ මිත්‍රත්වයේ දෑත, සහෘදත්වයේ දෑත දිගුකරනු ඇත්තෙමු. එහෙයින් කඹයට අදාල ඡන්ද විමසීම් නූල දැමූ සැනින් ඔබේ මනාපය පලකිරීමට තරම් හදිස්සි නොවන්න. ඔවුන් අප වෙත දක්වන සහෘදත්වයේ දෑතේ ප්‍රමානය (Rep) මත ඔබගේ තීරනය ලබාගන්න. ඔවුන්ට අවශ්‍යම මොහොතේ අවශ්‍ය කෙනා ඔබ වන්න.

මනාප ලබාදීමට හදිස්සි නොවන්න..!
තරඟයේ ජීවමානබව රැක ගැනීමට, ඔබට සැලකීමට ඔවුන්ට වස්ථාව ලබාදෙන්න..!
සන්ගමයේ සෙවන ඔබට ඒ සියලු දෑ අත්කරදෙනු ඇත.

මෙයට විශ්වාසී;
කැඳවුම්කරු වා:පි:හෝ:
කැඳවුම්කරු වා:පි:හෝ:
Last edited: