ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මාලිංගට අයි. පී. එල්. තහනම්
12 April 2016 14:54 (LANKADEEPA)
ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංගට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අවසරකින් තොරව ඉන්දීය ප්රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්රීඩා කළ නොහැකි බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ශ්රී ලංකා ක්රිකට් මූලස්ථානයේදී අද (12 වැනිදා) පෙරවරුවේදී පැවැති විශේෂ මාධ්ය හමුවේදී සුමතිපාල මහතා එසේ පැවසීය. මාලිංග සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවූ සිද්ධීන් පිළිබ`දව සුමතිපාල මහතාගෙන් කළ විමසුමේදී සුමතිපාල මහතා මෙසේ ද පැවසීය.

”අපි ලසිත් මාලිංගට ලිඛිතව දැනුම්දී තිබෙනවා සුව වූ වහාම ක්රිකට් ආයතනයට දැනුම් දෙන්න කියලා. එවිට අපි ඔහුගේ තත්ත්වය බලන්න වෛද්ය කමිටුවට ඉදිරිපත් කරනවා. එහිදී තීරණය කරයි කොපමණ කාලයකින් ක්රීඩා කරන්න පුළුවන්ද කියලා”

”ඔහු පසුගිය කාලේ මාධ්යට කළ ප්රකාශ පිළිබදව අභ්යන්තර පරීක්ෂණයක් කරමින් ඉන්නවා. අපි ඒ ප්රකාශ එකතු කරනවා”

”අපිව දැනුවත් කිරීමකින් තොරව අයි.පී.එල්. යන්න බෑ. යන්න පුළුවන් හැබැයි තරග බලන්න”

”එයාව කළමණාකරණය කළ යුතුයි. අවසන් කාලේ, එයා ප්රකාශ කිරීම පුරුද්දක් කරගෙන තියෙනවා. මීට පෙර මාධ්යයටත් කියාගෙන ගියා මම දැක්කා. එයා මතක තියාගන්න ඕනේ අලූත් පාලක මණ්ඩලයක් තියෙන්නේ කියලා”

”මාලිංග 15 වැනිදායින් පසුව කණ්ඩායමට එකතු වෙන්න කැමති කියලා අපිට දැනුම්දී තිබුණා. අපිට අවශ්ය වුණේ එක තරගයකට හෝ මාලිංග ක්රීඩා කරවීමයි. ඔහු තරගයකට හරි ක්රීඩා කළා නම් අපිට අවසන් පූර්ව තරගයට එන්න තිබුණා”

”ඇන්ජලෝ නායකයා හැටියට කටයුතු කළේ අබාධයක් තිබියදීයි. ඕවර හතරම යැව්වා. ලකුණු 78 කතුත් ගැහුවා. එන්නතක් විදගෙනයි ඇන්ජලෝ ක්රීඩා කළේ. ක්රීඩකයන් රටට ක්රීඩා කරන්න එහෙමයි. සනත් ජයසූරියත් ඕස්ටේ්රලියානු සංචාරයක ආබාධයක් තිබියදී ක්රීඩා කළා මතක ඇති”

”මම ඇන්ජලෝගේ හොද කිව්වා විතරයි. මාලිංගගේ නරකක් කිව්වේ නෑ’’ යැයි ඒ පිළිබ`දව කළ විමසුමේදී සුමතිපාල මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්රී ලංකා විස්සයි20 පිලේ හිටපු නායකයා ද වන ලසිත් මාලිංග විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ ක්රීඩකයන් වෙනස්කිරීම් සහ ඔහු ආබාධයකින් සිටියදී තරගාවලියට සහභාගි කරවීම පිළිබදව ක්රිකට් ආයතනය විවේචනය කරමින් මාධ්යට අදහස් දැක්වීය.

meka aththada ban? :growl:
mona wesige puthekda ban me sumathipala?
patta balu wada ne oi mewa. ekektwath lankawata cricket Gahanna hithenawada me wage 2.50 wada kalama? thamnata me wage deyak kala kiyala hithapan aai lankawata Gahanna hithenawada match ekak? :nerd: ane hoda suba anagathayak.. pingonek janadipathi wela rata kanawa mehe harakpala kenek cricket kanawa.. elakiri
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    meka aththada ban? :growl:
    mona wesige puthekda ban me sumathipala?
    patta balu wada ne oi mewa. ekektwath lankawata cricket Gahanna hithenawada me wage 2.50 wada kalama? thamnata me wage deyak kala kiyala hithapan aai lankawata Gahanna hithenawada match ekak? :nerd: ane hoda suba anagathayak.. pingonek janadipathi wela rata kanawa mehe harakpala kenek cricket kanawa.. elakiri

    :(:(:( nishanthaya me athin hondai ban
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මාලිංග මොනවා උනත් විකුණන්නේ තමුන්ගේ ටැලන්ට් එක. ඌ සමහරක් වගේ අහිංසක සත්තු පෙන්නුවම එවෙලේ මරලා දෙන රෙස්‍ටුරන්ට් වලින් හම්බු කරන්නේ නෑ. හැබැයි මිනිස්සු බනින්නේ මාලිංගට. මොකද ඌ ආනන්ද, නාලන්ද ට්‍රිනිටි වගේ ලොකු ඉස්කෝලෙකින් නාව, කෙලින් කතා කරන, රටේ මිනිස්සුන් සනසන්න බොරුවට රඟන චරිතයක් නොවන නිසා. අර වගේ උන් මහත්මාවරුලු මාලිංග වැල්ලේ ක්‍රිකට් ගහපු එකාලු. අපේ එවුන්ගේ ඔලු හදන්න ඕනේ ඔක්කොටම කලින්. උඹලා ඔය ලොකුවට ඔලුව උඩ තියාගෙන ඉන්න ලෙජන්ඩ්ලත් මාලිංග වගේම සල්ලි පෙරේතයෝ තමයි. හැබැයි උන් හම්බු කරන විදිහ උඹලට හොඳයි. ටැලන්ට් එකෙන් හමුබු කරන උන්ව දැක්කම තමයි ඇහේ ක‍ටු ඇනෙන්නේ. අර එකෙක් ආවා ක්‍රිකට් බෝර්ඩ් එකට. තිරිමාන්න කියන පොන්නයව දැම්මා ටීම් එකට. අපි කලින් ගෙදර ආවා. ඌ ආයේ ගියා Surrey County Cricket Club එකට ක්‍රිකට් ගහන්න සල්ලි වලට. අපේ උන්ට එව්වා හොඳයි. කාලෙකට කලියෙන් මේකේ එකෙක් මා එක්ක ඔය සීන් වලටත් චීත්තේ වගේ එල්ලුනා මතකයි. සියල්ල දත් කියලා පෙන්නගන්න ගිහින් අට සිල් දස සිල් පටලව ගෙන නෝන්ඩි වෙච්ච හැටි පවා මතකයි. ලොල්. මම එදා කිව්ව එව්වා සමහරක්ට යම්තාක් දුරට අවබෝධවෙලා ඇති. :lol::lol:

    "සමහරු කියනවා මාලිංගට ලංකාවෙ අත දුන්න අය නැත්නම් අද මාලිංග තාම බීච් එකක සොෆ්ට් බෝල් ගගහ ඉන්න නිකම්ම නිකන් කොල්ලෙක් කියල. කතාව ඇත්ත. ඒත් එහෙමය කියලා මාලිංග මුළු ජීවිත කාලයම ඒ ණය ගෙවන්න ඕනය කියනවා නම් ඒක මහා කුහක කතාවක්. මොකද, කවුරුත් ඇවිත් පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න මාලිංග කොළුවව දැකලා "අනේ මේ දුප්පත් කොල්ලාව මම අරගෙන ගිහිල්ලා මුළ ඉඳලා මූට බෝල් කරන හැටි කියල දීලා, මූට ක්‍රිකට් උගන්නලා මූව දුප්පත් කමින් මුදවගන්න ඕනේ" කියල මාලිංගව ගෙනාවා නෙමේනෙ. කවුරු හරි හඳුනගත්තා මාලිංගටම ආවේණික ඔහුගේ දක්ෂතාවය, ඔහු ඒ දක්ෂතාවය ඔපමට්ටම් කරන්න ඇති. හරියට මැණිකක් ඔපමට්ටම් කරනවා වගේ. නැතුව ගල් කෑල්ලක් අරගෙන ගල් කෑල්ලට ආදරේට මැදලා මැදලා ඒක මැණිකක් කරන්න බෑනෙ."

    meka thama aththama kathawa machan....man nam hithanne Mali SL cricket walta onawatath wada karala thiyanwa...malinga nemey ona kenek ta mala paninawa sudussata sudusu thana nathi weddi ...u captaincy eke iddi miniha thorapu team eka kapala wena ewun e dressing room ekema indan team wenas karaddi mokata da ban inna hithenne...u mahana wela nane...:) anik main ma awula thamay lankawe MEDIA ...un passen panna panna pali ganne hariyata malainga unge ganunwa issuwa wage...:dull::dull::frown:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Channel eye balanna 2011 world Cup eka semi final eka highlights yanawa :) nz vs Sri lanka ( murali lankawe sellam karapu awasana match eka)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    "සමහරු කියනවා මාලිංගට ලංකාවෙ අත දුන්න අය නැත්නම් අද මාලිංග තාම බීච් එකක සොෆ්ට් බෝල් ගගහ ඉන්න නිකම්ම නිකන් කොල්ලෙක් කියල. කතාව ඇත්ත. ඒත් එහෙමය කියලා මාලිංග මුළු ජීවිත කාලයම ඒ ණය ගෙවන්න ඕනය කියනවා නම් ඒක මහා කුහක කතාවක්. මොකද, කවුරුත් ඇවිත් පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න මාලිංග කොළුවව දැකලා "අනේ මේ දුප්පත් කොල්ලාව මම අරගෙන ගිහිල්ලා මුළ ඉඳලා මූට බෝල් කරන හැටි කියල දීලා, මූට ක්‍රිකට් උගන්නලා මූව දුප්පත් කමින් මුදවගන්න ඕනේ" කියල මාලිංගව ගෙනාවා නෙමේනෙ. කවුරු හරි හඳුනගත්තා මාලිංගටම ආවේණික ඔහුගේ දක්ෂතාවය, ඔහු ඒ දක්ෂතාවය ඔපමට්ටම් කරන්න ඇති. හරියට මැණිකක් ඔපමට්ටම් කරනවා වගේ. නැතුව ගල් කෑල්ලක් අරගෙන ගල් කෑල්ලට ආදරේට මැදලා මැදලා ඒක මැණිකක් කරන්න බෑනෙ."

    meka thama aththama kathawa machan....man nam hithanne Mali SL cricket walta onawatath wada karala thiyanwa...malinga nemey ona kenek ta mala paninawa sudussata sudusu thana nathi weddi ...u captaincy eke iddi miniha thorapu team eka kapala wena ewun e dressing room ekema indan team wenas karaddi mokata da ban inna hithenne...u mahana wela nane...:) anik main ma awula thamay lankawe MEDIA ...un passen panna panna pali ganne hariyata malainga unge ganunwa issuwa wage...:dull::dull::frown:

    Malingaya Team ekata gann akiyala papaer articlas dala uu pau mul kale neluwa uuta ambanaka batsman la au 10 team eke innkota bowling hadenawa uu nika inne na ne team eke tranina karanwa ne ewata gewanna kauda uu da :lol::lol: uuta one team eka dunne na kiyala oka t20 Gahuwe na Salli walata rata pawala dena eka oka

    uu na kiyala Sl cricket nathara wenne na uuta wada bowler Vass Vass ine una kiyala Sl cricket nathara una da :lol::lol::lol:

    Malingata barinam nikam inna kaiyapalla oka rata wenuwen play kale na IPL yanne naththe dan uu giiyoth wade Danaganna nisa kattiya :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මචං උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් තරහා නැතිව උත්තර දියන්? උඹේ රස්සාව මොකක්ද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    "සමහරු කියනවා මාලිංගට ලංකාවෙ අත දුන්න අය නැත්නම් අද මාලිංග තාම බීච් එකක සොෆ්ට් බෝල් ගගහ ඉන්න නිකම්ම නිකන් කොල්ලෙක් කියල. කතාව ඇත්ත. ඒත් එහෙමය කියලා මාලිංග මුළු ජීවිත කාලයම ඒ ණය ගෙවන්න ඕනය කියනවා නම් ඒක මහා කුහක කතාවක්. මොකද, කවුරුත් ඇවිත් පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න මාලිංග කොළුවව දැකලා "අනේ මේ දුප්පත් කොල්ලාව මම අරගෙන ගිහිල්ලා මුළ ඉඳලා මූට බෝල් කරන හැටි කියල දීලා, මූට ක්‍රිකට් උගන්නලා මූව දුප්පත් කමින් මුදවගන්න ඕනේ" කියල මාලිංගව ගෙනාවා නෙමේනෙ. කවුරු හරි හඳුනගත්තා මාලිංගටම ආවේණික ඔහුගේ දක්ෂතාවය, ඔහු ඒ දක්ෂතාවය ඔපමට්ටම් කරන්න ඇති. හරියට මැණිකක් ඔපමට්ටම් කරනවා වගේ. නැතුව ගල් කෑල්ලක් අරගෙන ගල් කෑල්ලට ආදරේට මැදලා මැදලා ඒක මැණිකක් කරන්න බෑනෙ."

    meka thama aththama kathawa machan....man nam hithanne Mali SL cricket walta onawatath wada karala thiyanwa...malinga nemey ona kenek ta mala paninawa sudussata sudusu thana nathi weddi ...u captaincy eke iddi miniha thorapu team eka kapala wena ewun e dressing room ekema indan team wenas karaddi mokata da ban inna hithenne...u mahana wela nane...:) anik main ma awula thamay lankawe MEDIA ...un passen panna panna pali ganne hariyata malainga unge ganunwa issuwa wage...:dull::dull::frown:

    මාලිංග සල්ලි හෙව්වේ උගේ ටැලන්ට් එකෙන්. අනික වාස් ගියාට පස්සේ ලංකාවේ බෝලින් යුනිට් එකේ කොඳු නාරටිය උනේ මාලිංග. ඌ අපිට single handly මැචස් කීයක් දිනවලා දීලා ඇද්ද. ලංකාවේ උන්ට ඕනේ දෙයක් සතියයි මතක හිටින්නේ කියලා ප්‍රභාකරන් කිව්ව කතාව සහතික ඇත්ත.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මාලිංග සල්ලි හෙව්වේ උගේ ටැලන්ට් එකෙන්. අනික වාස් ගියාට පස්සේ ලංකාවේ බෝලින් යුනිට් එකේ කොඳු නාරටිය උනේ මාලිංග. ඌ අපිට single handly මැචස් කීයක් දිනවලා දීලා ඇද්ද. ලංකාවේ උන්ට ඕනේ දෙයක් සතියයි මතක හිටින්නේ කියලා ප්‍රභාකරන් කිව්ව කතාව සහතික ඇත්ත.

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මූ මාලිංගට බනිනවා සල්ලි වලට ක්‍රිකට් ගහනවා කියලා. ඒක උගේ ටැලන්ට් එක. ඔබ යම් දේකට දක්ෂනම් කිසිම විටක ඒ දේ නොමිලේ දෙන්න එපා කියලා කතාවක් කවුදෝ මන්දා කියලා තියෙනවා කියලා අහලා තියෙනවා. ලංකාවේ නිදහස් අධ්‍යයාපනයෙන් ඉගෙනගෙන (අඩුම 1 ඉඳන් 11 ටවත් ඉස්කෝලේ ගියානම්) මෙහෙ යම් පඩියකට වැඩ කරන එකෙක්ට පිටරට වැඩි ගානකට ජොබ් ඔෆර් එකක් ලැබුනොත් නොයා ඉන්නවද බං? අනේ මම නම් කොහොමත් තව ටික කාලෙකින් යන්න ඉන්නේ. ඒ අවුරුදු 13 ක් පාසල් නිදහස් අධ්‍යයාපනයෙනුත් ඉගෙනගෙන , අවුරුදු 5 & 1/2 තිස්සේ ලංකාවේ මගේ ෆීල්ඩ් එකේ තිබ්බ හොඳම ෆැකල්ටි එකෙනුත් ‍ෆ්‍රී ඔෆ් චාර්ජ් ඉගෙනගෙන යන්නේ නිකන් නෙමෙයි :lol::lol:. ඒ මේ රටේ ඉන්න සක්කිලින්ට 100 ක් කරලා එකක් බැරි උනොත් කිසි කෙලෙහි ගුණයක් නැති නිසා. ඉස්පිරිතාලෙක වාට්‍ටුවකට වෙලා මේ කරන සේවේ හොඳටම් ඇති. ඒ කරලත් අපිට මිනිස්සු බනින්නේ මුගේ අම්මලට කියලා පටන් අරගෙන. :lol::lol:
     
    :lol: sirawata ban.. owa gana kiyala wadak na. owa gana kiyewwma tags watenawa apita ambanata :lol: unta ona pukka kiyala thamnta deyak karganin. awurudu 200k jeewath wenne nane. inna tike kaala adla inna one ne. malinga yata mona hithenawa athada kiyala hithaganna puluwan
     
    අද රට වෙනුවෙන් ක්‍රිකට් ගහලා උගේ කකුල ආබාදේ හෝ මොකක් හෝ මගුලක් වෙලා මුලු ජීවිත කාලෙම ඌ ඔත්පල උනොත් ඔය මාලිංගට රටවෙනුවෙන් ගහපන් කියන එකෙක් නෑ බං. උගේ රස්සාව කරලා ඌ මුදල් හොයන්නේ. ඒ උගේ ටැලන්ට් එක විකුණලා. අනික මාලිංග නලුවෙක් නෙමෙයි බහුතරයක් වගේ. කියන දේ කෙලින් කියන එකෙක්. අන්න ඒකයි ගොඩක් උන්ට ඌ පාහරයෙක් අවජාතකයෙක් වෙලා තියෙන්නේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අද රට වෙනුවෙන් ක්‍රිකට් ගහලා උගේ කකුල ආබාදේ හෝ මොකක් හෝ මගුලක් වෙලා මුලු ජීවිත කාලෙම ඌ ඔත්පල උනොත් ඔය මාලිංගට රටවෙනුවෙන් ගහපන් කියන එකෙක් නෑ බං. උගේ රස්සාව කරලා ඌ මුදල් හොයන්නේ. ඒ උගේ ටැලන්ට් එක විකුණලා. අනික මාලිංග නලුවෙක් නෙමෙයි බහුතරයක් වගේ. කියන දේ කෙලින් කියන එකෙක්. අන්න ඒකයි ගොඩක් උන්ට ඌ පාහරයෙක් අවජාතකයෙක් වෙලා තියෙන්නේ.

    sira :yes:
    oka hamadetama bodui ban. generally oka mehema kiyanna puluwan.
    kothanath kelin kathaa karana ekaata kapilla.
    thman hamba karana kanawata anith un irisiyai.
    thamnta hariyanaota okkoma innawa kela unama ekekwath na.
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මූ මාලිංගට බනිනවා සල්ලි වලට ක්‍රිකට් ගහනවා කියලා. ඒක උගේ ටැලන්ට් එක. ඔබ යම් දේකට දක්ෂනම් කිසිම විටක ඒ දේ නොමිලේ දෙන්න එපා කියලා කතාවක් කවුදෝ මන්දා කියලා තියෙනවා කියලා අහලා තියෙනවා. ලංකාවේ නිදහස් අධ්‍යයාපනයෙන් ඉගෙනගෙන (අඩුම 1 ඉඳන් 11 ටවත් ඉස්කෝලේ ගියානම්) මෙහෙ යම් පඩියකට වැඩ කරන එකෙක්ට පිටරට වැඩි ගානකට ජොබ් ඔෆර් එකක් ලැබුනොත් නොයා ඉන්නවද බං? අනේ මම නම් කොහොමත් තව ටික කාලෙකින් යන්න ඉන්නේ. ඒ අවුරුදු 13 ක් පාසල් නිදහස් අධ්‍යයාපනයෙනුත් ඉගෙනගෙන , අවුරුදු 5 & 1/2 තිස්සේ ලංකාවේ මගේ ෆීල්ඩ් එකේ තිබ්බ හොඳම ෆැකල්ටි එකෙනුත් ‍ෆ්‍රී ඔෆ් චාර්ජ් ඉගෙනගෙන යන්නේ නිකන් නෙමෙයි :lol::lol:. ඒ මේ රටේ ඉන්න සක්කිලින්ට 100 ක් කරලා එකක් බැරි උනොත් කිසි කෙලෙහි ගුණයක් නැති නිසා. ඉස්පිරිතාලෙක වාට්‍ටුවකට වෙලා මේ කරන සේවේ හොඳටම් ඇති. ඒ කරලත් අපිට මිනිස්සු බනින්නේ මුගේ අම්මලට කියලා පටන් අරගෙන. :lol::lol:

    Malita banina seen ekedi matath mathak une oya seen ekama thamay...ane manda ape minussunge thinking pattern eka mara wenas....:nerd::nerd:

    sira :yes:
    oka hamadetama bodui ban. generally oka mehema kiyanna puluwan.
    kothanath kelin kathaa karana ekaata kapilla.
    thman hamba karana kanawata anith un irisiyai.
    thamnta hariyanaota okkoma innawa kela unama ekekwath na.

    sirawata....man dakka sports minister (JAYASIRI Buwa ) kiyala thiyanawa Mali sambandawa vinaya kriya marga gan one kiyla...lajja nadda manda munta paksha walin pana pana amathi kan ganna dekata namila ratatama nondi wela amathi kan aran loku talk danawa....:growl::growl:

    e athin Mali niyama dial eka..konda pana thiyana pirimiyek wage hari/waradi kelin moonata kiyanna thiyana de kiyanawa...sumathi lata th godak ridenne ekane athule adupadu kiyana hinda ne....:yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද රට වෙනුවෙන් ක්‍රිකට් ගහලා උගේ කකුල ආබාදේ හෝ මොකක් හෝ මගුලක් වෙලා මුලු ජීවිත කාලෙම ඌ ඔත්පල උනොත් ඔය මාලිංගට රටවෙනුවෙන් ගහපන් කියන එකෙක් නෑ බං. උගේ රස්සාව කරලා ඌ මුදල් හොයන්නේ. ඒ උගේ ටැලන්ට් එක විකුණලා. අනික මාලිංග නලුවෙක් නෙමෙයි බහුතරයක් වගේ. කියන දේ කෙලින් කියන එකෙක්. අන්න ඒකයි ගොඩක් උන්ට ඌ පාහරයෙක් අවජාතකයෙක් වෙලා තියෙන්නේ.

    uuta tibba ne ehenam freelance cricket gahanna mula indan ay SL team ekata

    awe bun ratata seve karanna da

    Uba kiyana eka aththa thama malingata mula mathaka naa uuth Lankawe ekek ne

    u anika apu gaman yokar ehema damma da uge coach une srilaka team eke bhowling coach da ?

    uu dan tharam wada karayaken nam uuta kelin ma IPL gahanna thibba ne ay SL team ekata awe ?

    anika uuma paper articlas dagena uuwa ganne na kiyala nahen anduwe dannathi de kiyanna epa bun uba karana dei uu karana dei 2k :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මලින්ග ඔයතරම් ටැලන්ට් නම් මොකටද ලන්කාවේ ටීම් එකට සෙල්ලම් කරන්න ආවේ කෙලින්ම අයි පී එල් යන්න තිබ්බ නේ රටට සේවේ කරන්න ද පත්තරේ ආටිකල් දාල ටීම් එකට ආවේ අනික ඌට කෝච් කලේ මුල ඉදන් ක්‍රිකට් ටීම් එකේ කෝච් ද ? උබ කියන එකක් හරි මුල අමතකයි හැබයි මාලින්ගට අනික් උන් ඉන්ජරි නම් තමන් රට වෙනුවෙන් සෙල්ලෙම් කරන්න ආව නම් තමන්ගේ වගකීම කරන්න ඕන ඔක සල්ලි පෙරේතයා එකයි කතාව මෙතන ටැලන්ට් එක ඉතින් අවු 10ක් ටීම් එකේ ඉදන් වල්ඩ් කප් 2ක විතර බෝලින් කාල අන්තිමට එකක් දිනවලා දුන්න කියලා රගලා වැඩක් නෑ මොකද මාලින්ග බෝල් කරාට අනික් උන් බැට් කලේ නැත්නම් මාලින්ග ගහල කප් එක ගේන්න ද ?

    අනික දක්ශ නම් කෙලින් ම අයි පී එල් වලට යන්න තිබ්බා මේ ටීම් එකේ ඉදගෙන වැඩ පෙන්නලා අරකට ආවඩන්න හදන්නෙ කවුද බන් මුල මතක නැති උන් නෙමේ ද? ඌට කකුල අමාරු නම් වෙන කොල්ලෙක්ට තැන දීල අයින් වෙන්න තිබ්බා ඌ එක කලේ නෑ මොකද ඌට අයි පී එල් වලට ෆිට්නස් තියනවා කියල පෙන්නන්න ඕන නිසා මැච් එකක් ගහල පෙන්නුවා

    ලොල් ඔයි අනික මහත්වරුන්ගේ ක්‍රීඩාව කරන්න පුලුවන් මහත්වරුන්ට රස්තියාදුකාරයන්ට නෙමේ :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනික උබ කරන සේවෙයි මාලින්ග කරන එකයි ටපලගන්න එපා උබ අවු 13ක් ඉගෙනගෙන කැම්පස්ගියා නම් එකත් කරලා සේවය කරන්නේ :yes::yes: මාලින්ග පත්තරේ ආටිකල් දාල නහයෙන් අඩලා :lol::lol: ඇවිල්ලා ටීම් එකේ ඌ හැදෙන කාලේ කාපුවා අපේ ක්‍රිකට් ටීම් එකට පටවලා :growl::growl: ඌට හරියන කාලේ අවම අයි පී එල් එකට ආවඩන්න පටන් ගත්තා :lol::lol: අනික ඌ ගිය කියලා ටීම් එක නැති වෙන නෑ ඌට වඩා හොදම බොල කෙනෙක් ලන්කාවෙන් බිහිවෙනවා ඌ හිතාගෙන ඉන්නේ ඌ තමා වසීම් අක්‍රම් කියලා :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද රට වෙනුවෙන් ක්‍රිකට් ගහලා උගේ කකුල ආබාදේ හෝ මොකක් හෝ මගුලක් වෙලා මුලු ජීවිත කාලෙම ඌ ඔත්පල උනොත් ඔය මාලිංගට රටවෙනුවෙන් ගහපන් කියන එකෙක් නෑ බං. උගේ රස්සාව කරලා ඌ මුදල් හොයන්නේ. ඒ උගේ ටැලන්ට් එක විකුණලා. අනික මාලිංග නලුවෙක් නෙමෙයි බහුතරයක් වගේ. කියන දේ කෙලින් කියන එකෙක්. අන්න ඒකයි ගොඩක් උන්ට ඌ පාහරයෙක් අවජාතකයෙක් වෙලා තියෙන්නේ.

    කෙලින් වැඩ කරන එකා මොටද බන් නාහෙන් අඩාගෙන ආටිකල් දාගෙන පත්තර වල මාව ටීම් එකට ගන්න කියලා බබා උනේ :lol::lol: