ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මලින්ග ඔයතරම් ටැලන්ට් නම් මොකටද ලන්කාවේ ටීම් එකට සෙල්ලම් කරන්න ආවේ කෙලින්ම අයි පී එල් යන්න තිබ්බ නේ රටට සේවේ කරන්න ද පත්තරේ ආටිකල් දාල ටීම් එකට ආවේ අනික ඌට කෝච් කලේ මුල ඉදන් ක්‍රිකට් ටීම් එකේ කෝච් ද ? උබ කියන එකක් හරි මුල අමතකයි හැබයි මාලින්ගට අනික් උන් ඉන්ජරි නම් තමන් රට වෙනුවෙන් සෙල්ලෙම් කරන්න ආව නම් තමන්ගේ වගකීම කරන්න ඕන ඔක සල්ලි පෙරේතයා එකයි කතාව මෙතන ටැලන්ට් එක ඉතින් අවු 10ක් ටීම් එකේ ඉදන් වල්ඩ් කප් 2ක විතර බෝලින් කාල අන්තිමට එකක් දිනවලා දුන්න කියලා රගලා වැඩක් නෑ මොකද මාලින්ග බෝල් කරාට අනික් උන් බැට් කලේ නැත්නම් මාලින්ග ගහල කප් එක ගේන්න ද ?

    අනික දක්ශ නම් කෙලින් ම අයි පී එල් වලට යන්න තිබ්බා මේ ටීම් එකේ ඉදගෙන වැඩ පෙන්නලා අරකට ආවඩන්න හදන්නෙ කවුද බන් මුල මතක නැති උන් නෙමේ ද? ඌට කකුල අමාරු නම් වෙන කොල්ලෙක්ට තැන දීල අයින් වෙන්න තිබ්බා ඌ එක කලේ නෑ මොකද ඌට අයි පී එල් වලට ෆිට්නස් තියනවා කියල පෙන්නන්න ඕන නිසා මැච් එකක් ගහල පෙන්නුවා

    ලොල් ඔයි අනික මහත්වරුන්ගේ ක්‍රීඩාව කරන්න පුලුවන් මහත්වරුන්ට රස්තියාදුකාරයන්ට නෙමේ :lol::lol:
    :yes:cricket gentleman's game newe kiyapu gentleman Malinga:yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    උඹලා මරා ගන්නේ වෝට් කරලා ඉවර වෙලාද...black stallion එකට පොඩි සප් එකක් දීපල්ලකො මචන්ලා...:)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ දැනට සිදු කෙරුණු තාක්ෂණික පරීක්ෂණ දෙකේදී ඔහු නිර්දෝෂී යැයි සනාථ වී ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.
    මේ සියලු පරීක්ෂණ වාර්තා අපේ‍්‍රල් මස 20 වැනිදායින් පසු කි‍්‍රකට් ආයතනයට ලැබෙන බවද සභාපතිවරයා සඳහන් කළා.
    කුසල්ට මේ වන විට පනවා ඇත්තේ වසර 4 ක තාවකාලික තහනමක් පමණක් බවද තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා

    http://nethfm.com/article/103297
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    oya eka pakayek kiyana ekak wishawasha karanna epa. kauda oka kiyau pakaya? enna kiyanpan
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උඩ painaya wadi tho hariya / giya para account ekata una de amakada! 4 denek report karoth thoge me acc 1 ewari mataka thiya ganu !!

    පොන්න වෙ*** පුතෙක්ට රිදිලා

    :lol::lol::lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවලට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත්තට වසර 4 ක තාවකාලික තහනමක් පනවා ඇති බවත් දැනට කෙරෙන තාක්ෂණ පරීක්ෂණ දෙකෙන්ම කුසල් නිර්දෝෂී යැයි ඔප්පු වී ඇති බවත් ක්‍රීඩා ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියේය.

    එමෙන්ම කුසල් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රිකට් ආයතනය ඔහුගේ පෙනී සිටීමට කටයුතු කරන බවද ඒ සඳහා එංගලන්තයෙන් මෝගන් සෝසිසෝ ආයතනය පත්කළ බවද සභාපතිවරයා අවධාරණය කළේය.

    දැනට පවතින තත්ත්වය මත කුසල්ගේ තාක්ෂණ පරීක්ෂණයේ අවසන් වාර්තාව අප්‍රේල් මස 20 වැනිදායින් පසුව ලැබීමට නියමිත බවත් මැයි මාසේ සතියක් අයි.සී.සී. යෙන් කුසල්ගේ තහනම පිළිබඳ විශේෂ ඉල්ලීමක් සිදුකරන බවද හෙතෙම පැවසීය.

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    elaaaaaaaz :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලිය අද (19) ආරම්භ වනවා.

    ඊට තරග වදින කණ්ඩායම් සංඛ්‍යාව 10ක්.

    මෙම තරගාවලිය පැවැත්වෙන්නේ දෙදින තරග ලෙසයි.

    අවසන් මහ තරගය පමණක් ලබන මැයි මස 10 වැනිදා තුන්දින තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග 4ක් පැවැත්වෙනවා.

    නැගෙනහිර සහ මධ්‍යම පළාත අතර තරගය කළුතර සරේ කී‍්‍රඩාංගණයේදීත්, ඌව සහ උතුරු පළාත අතර තරගය මත්තේගොඩ හමුදා කී‍්‍රඩාංගණයේදීත් අද ආරම්භ වීමට නියමිතයි.

    බස්නාහිර දකුණ සහ උතුරු මැද පළාත් අතර තරගය පානදුර කී‍්‍රඩාංගණයේදි පැවැත්වෙනවා. තවත් තරගයක් බස්නාහිර උතුර සහ බස්නාහිර මධ්‍යම කණ්ඩායම අතර කොළඹ වෙස්ලි විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    මෙම තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන යොවුන් කී‍්‍රඩකයෙකුට එළැඹෙන එංගලන්ත, ඔස්ටේ‍්‍රලියා සහ දකුණු අපි‍්‍රකා තරග සංචාරයන්ට මෙන්ම 2019 ලෝක කුසලාන තරගාවලියට එක්වීමේ අවස්ථාවද උදාවන බවයි තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
     
    :cool: hoda deta hodai kiyanna one ne
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    13015274_1527904937516117_6138164076641257785_n.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    Malingaya Team ekata gann akiyala papaer articlas dala uu pau mul kale neluwa uuta ambanaka batsman la au 10 team eke innkota bowling hadenawa uu nika inne na ne team eke tranina karanwa ne ewata gewanna kauda uu da :lol::lol: uuta one team eka dunne na kiyala oka t20 Gahuwe na Salli walata rata pawala dena eka oka

    uu na kiyala Sl cricket nathara wenne na uuta wada bowler Vass Vass ine una kiyala Sl cricket nathara una da :lol::lol::lol:

    Malingata barinam nikam inna kaiyapalla oka rata wenuwen play kale na IPL yanne naththe dan uu giiyoth wade Danaganna nisa kattiya :lol::lol:

    U IPL giyath weradi Nogiyath Den Kiyana Katha Hukana mInissu inna rataka api jeevath wenne :sorry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    අනික උබ කරන සේවෙයි මාලින්ග කරන එකයි ටපලගන්න එපා උබ අවු 13ක් ඉගෙනගෙන කැම්පස්ගියා නම් එකත් කරලා සේවය කරන්නේ :yes::yes: මාලින්ග පත්තරේ ආටිකල් දාල නහයෙන් අඩලා :lol::lol: ඇවිල්ලා ටීම් එකේ ඌ හැදෙන කාලේ කාපුවා අපේ ක්‍රිකට් ටීම් එකට පටවලා :growl::growl: ඌට හරියන කාලේ අවම අයි පී එල් එකට ආවඩන්න පටන් ගත්තා :lol::lol: අනික ඌ ගිය කියලා ටීම් එක නැති වෙන නෑ ඌට වඩා හොදම බොල කෙනෙක් ලන්කාවෙන් බිහිවෙනවා ඌ හිතාගෙන ඉන්නේ ඌ තමා වසීම් අක්‍රම් කියලා :lol::lol::lol:

    U harine yako u wage kenek aye hoyaganna tikak amaru wenawa thamai aduma gane den inna ungen hodata danne chameera vitharai ekath pressure apu gaman wide danawa
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Sri Lankans 113/3 (29.0 ov)
    Essex

    BKG Mendis not out 60
    AD Mathews* not out 5

    ENGLAND tour thread eka kawda danne? :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Sri Lankans 113/3 (29.0 ov)
    Essex

    BKG Mendis not out 60
    AD Mathews* not out 5

    ENGLAND tour thread eka kawda danne? :D

    daanawa daanawa :yes::D
    danna bath wage ban me Sanath karaya kiyana gon katha dakkama :P miniha kiyalane We have the top best bowling line up in the world kiyala :rofl: tahikei :baffled: ara 'puss coming out' ekata wada hina yanawa okata :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    daanawa daanawa :yes::D
    danna bath wage ban me Sanath karaya kiyana gon katha dakkama :P miniha kiyalane We have the top best bowling line up in the world kiyala :rofl: tahikei :baffled: ara 'puss coming out' ekata wada hina yanawa okata :lol:

    sanath ape bowling lineup ekata ehema kiyalada :lol: :lol: