කකුලේ නහර හොදටම ගැටගැහිලා .

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    physician kenek gwatath ekkam palayn mokada smahara exercises walin oya nahara wala bood circulation eka hadanna puluwann..apith machn once week wath exceserisies nokoloth aniwa issarata hadenawa aduma gane satiyakata dawasakwath 5km th dunna onii
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    සිංහල බෙහෙත් කෙරුවෙ නැද්ද? තෙල් ගාලා නහර කෙලින් කරන්න පුළුවන් අය ඉන්නවා කියලා මම අහලා තියෙනවා.

    අම්මගේ වයස වැඩියි නම් රිස්ක් එකක් අරගෙන ඔපරේශන් එකට යන්න එපා. අම්මට ඔය ඉන්න විදිහටම ඉන්න දීපන්.

    ඉක්මන් සුවය ලැබේවා
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    It's one of the simple but time consuming surgery. You can do laser and remove unproductive vaines. But if you have leaks in vaines, you need to stop it by surgery. There is no known Sinhala treatment. If she has diabetics you should do it early as possible otherwise could lead to wounds.

    There are many good doctors but do not go to old surgeon who are only doing one therapy. Best place is celinco diabetic Centre where you can find few vascular surgeons.
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    surgeon kenekta pennahan ban scan copy ekak thiyenam.wating list eke inna weyi government nam surgeon thama kiyanne, oka loku surgery ekak neme 3h -5h.surgery eka karapu dawase witharaye bed rest karanna denne pahu wada aden basawala awiddawanawa.
    surgery eka karala 1 month walin clinic yanna kiyanawa pennanna.athwaruwak thibboth hodayi kakulata bara wtenawata good luck.baya wenna epa ban.
     

    c boy

    Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    macho,, its depend on your mothers scan report,,, even i had done them when at kararpitiya... if medically fit for spinal anaesthesia then surgery can perform..
    some will have haematomas and some feel small numbness due to saphinaous nerve damage.. but its benign..
    my Dr.Andree Fernando at ragama is recommend by me.
     

    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    මචන් මගෙ අම්මගේ කකුලේ නහර හොදටම ගැටගැහිලා ..අපි දරුවො පස් දෙනෙක් වදපු නිසා ගොඩක්ම එහෙම වෙන්න බලපාන්න ඇති.මම අම්මව නවලෝකේ ඩොක්ට Thanoj Fernando ට අම්මව පෙන්නලා scan කරලා බැලුවම කිව්වේ operation කරන්න ඕනි කියල..මට දැන ගන්න ඕනි ඒ operation එකෙන් side effect තියේද කියලා ...තව දෙයක් හොද doctors ල කවුද ඉන්නේ ආයේ අම්මව පොඩ්ඩක් පෙන්නන්න..pls ලොකු උදවුවක් මචන්..

    machan, oka sinhala behet walin hodatama adukaranna puluwan,
    mama dakalama tiyenawa behet kudellangen oka hodakaranawa. Kurunegala Ayurweda Doctor kenek karanne, Boralle ayurwedeth karanawa ati. Kurunegala Docage number eka one nam kiyapan.
    :yes: