කකුලේ නහර හොදටම ගැටගැහිලා .

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Machan Niyama surgeon kenek kenek innawa....

    Name : Doctor Lalitha Piyarisi

    Jayawardena hospital eke ward 15 wala doctor

    Private channel karala reports ekka doctor wa meet weyan.... Surgery eka Jayawardana pura karanna puluwan.. Nawaloka wage loku ganak yanneth naa...onemanam eya priate karanawa...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පෙන්වන්න ඩොක්ට කෙනෙක් නම් නොදනී බං..... ඩොක්ට සුනිල් පෙරේරා කියලා ඩයල් එකක් ඉන්නවා..... බුවාට නම් පෙන්වන්න එපා... තව පොඩ්ඩෙන් ඔය යෝදයා මගේ කකුලත් කනවා..... :angry: අපි අදුරන එකෙක්ගෙත් කකුල කෑවා ඒ යකා......!!
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    laser treatment puluwan nm eka karapan. ntnm operation 1 karapan. meke un kiyano wage oka tiyan idala kela wunot, edata kawruwat naha.

    complications of varicose veins tikak dannam
    venous ulcers (mewa hoda wenne naha lesiyen)
    leg-ulcer-slider1.jpg


    poddak hri e shirawak tuwala wunot digatama bleed wenawa

    Cellulitis

    Cellulitis%20of%20the%20legs.jpg


    twa tiyeno. poddak hoyala balapan.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    Operation wala side effect ne- risk ekak tiyenawa. Umbe ammage wayasa wedinam, heart problems tiyenawanam risk eka wedi.
    Kokatath doctorsla 3k pennala second, third opinions aran decide karapan.

    අඩෝ ස්කවිය. ela බන්
     

    AnuradhaRa

    Well-known member
  • මමත් කියන්නෙ ඔපරේෂන් කළොත් හොඳයි කියල.. එහෙම කැපිල්ලක් කෙටිල්ලක් නෑ.. අවුල් වෙච්ච නහර ටික හරිගස්සන එක තමා කරන්නෙ.. අනික ඔය නහර ගොඩක් ඇතුලට වෙන්ඩ නෙමේනෙ තියෙන්නෙ.. ශිරානෙ..
    සිංහල බේත් නම් ෂුවර් නෑ මට..:yes:
    හොඳ රෝහලක් දොස්තර කෙනෙක් හොයල බලල ඔපරේෂන් එක කරන්ඩ..
    බය වෙන්ඩ දෙයක් නෑ..
     

    kingdewi

    Well-known member
  • මචන් , හොඳ රජයේ රෝහලකින් කරගන්න .නවලෝක වගේ ඒවාට යනවට වඩා සේෆ් .මේකෙදි කරන්නේ SFligation කියන සර්ජරි එක ගොඩක් වෙලාවට , ගටගසුන නහර එක පැත්තකින් ඇදල ගැටගහන එකයි කරන්නේ . මේකෙන් වේදනාව හා තුවාල ඇතිවීමේ සම්භාවිතාව ගොඩක් අඩුවෙනවා !ඒ වගේම අතුරු අභාද ගොඩක් අඩුයි !!වැඩි විස්තර ඕනෙනම් PM
    අම්මට ඉක්මන් සුව ලැබේව !!