www.nalunilenews.com

elakiri3

Banned
Jan 18, 2015
241
18
0
සිනමා ජීවිතයේදී ජනප්‍රිය නිළි එමා වොට්සන් පෙම් කළේ සැබෑ නළුවන්ටයි. ඒත් සැබෑ ජීවිතයේදී ඇගේ ආදර කතාවල කතා නායකයා වන්නේ සිනමා නළුවන් නොවෙයි.

වෙනත් ක්ෂේත්‍රවල අයයි. එමා මීට වසර කිහිපයකට කලින් පෙම් කළේ රග්බි ක්‍රීඩකයකු වන මැතිව් ජැනේටයි. වසර කිහිපයක ඇසුරකින් පසුව 2014 දී ඒ පෙම් කතාව බොඳවී ගියා.

දැන් ඇයගේ පෙම්වතා වී සිටින්නේ විලියම් නයිට් නම්වූ ව්‍යාපාරිකයෙක්. ඔහු වඩාත් ප්‍රකටව සිටින්නේ ‘මැක්’ යන නාමයෙන්. තාක්ෂණික උපකරණ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින උපාධිධරයකු වන 35 වියැති ඔහුට හොලිවුඩ් ලොව ගැන අවබෝධයක් නැතැයි එමාගේ මිතුරු පිරිස පවසනවා. ව්‍යාපාරිකයකු වුවත් ඔහු මේ මහ පොළොවේ පය ගසා සිටින අයකු බවත් එමා ඒ ගුණාංගවලට කැමැති බවත් මිතුරු පිරිස තවදුරටත් පවසනවා.


පසුගිය මාස හතර තුළ එමා සහ මැක් මුණ ගැසී තිබෙනවා. ඔහු එමාව මුණ ගැසී ඇත්තේ ඔක්ස්ෆර්ඩ්හි පිහිටි ඇගේ නිවසේදීයි.

කොහොම වෙතත්, මැතිව් ගෙන් වෙන්වීමට සිදුවීම එමා තුළ දැඩි කම්පනයක් ඇති කිරීමට හේතු වෙලා. එය තවමත් ඇගේ සිත තුළ රැඳී තිබෙනවාලු.


gatta......
www.nalunilenews.com
 
Last edited: