ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++

Optimus_Prime_42

Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    images


    CONGRATULATIONS..!

    :yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකනෙහ් බ0 අපි නොදන්නවට මුට බලහත්කාර කමක් වත් කරාද දන්නෙහ් නැහ්
    මැක්ස්බොයි හෙන් අහලා බලපන් උ තමා ඔය වගේ වැඩ කරන්නෙහ් .... :rofl:

    මැක්ස්බෝයි මූ ගාව කැරකි කැරකි හිටිය තමයි :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,191
    113
    චන්ද ලබාදුන් ලබානොදුන් හැමටම සුබ අළුත් අවුරුද්දක් පතනවා
    නිල චන්ද ප්‍රතිපල වලට අනුව
    අපේ ප්‍රතිවාදී පිල තමා ජයග්‍රහණය කරලා තියෙන්නේ
    සුබ පතනවා නායකයා ඇතුළු හැමෝටම ප්‍රතිවාදී පිලේ
    අපේ කණ්ඩායමේ පරාජය ගැන කියනවා නම්
    නායකයා විදිහට වගකීම සම්පුර්ණ වශයෙන් මං බර ගන්නවා
    නායකයෙක විදිහට මට සක්‍රියව වැඩක කරන්න බැරි උන
    පටන් ගද්දිම මම සොහොන සහෝදරයට කිව
    මට exam 19 මට කරන්න බැරි වෙයි කියලා
    එත් මටම කරන්න කිව නිසා මං බාර ගත්තා
    මං හිතුවේ කණ්ඩායමේ අයට දීලා මට අඩු බරක් ගන්න
    නමුත් උද වූ තත්වේ අනුව මං හිතුවටත් වැඩ වෙලාවක් මට online ඉදල මේ වැඩේට කරදෙන්න වුන
    අපේ කණ්ඩායම් සාමාජිකයන් ගොඩක් ලොකු කැපකිරී කරා චන්ද ලබා ගන්න
    සමහර අය මං දැක්ක සැහෙන චන්ද ව්‍යාපාර මෙහෙයවූවා තමන්ගේ වඩාත් පාඩු කරගෙන
    ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්දයෙනුත්
    සමහර සාමාජිකයන් ඇත්තටම මං චන්දෙ දවසේවත් දැක්කේ නැ
    ඊලග අවුරුද්දේ මිට වඩා සංවිධානාත්මකව මේක කරන්න කියල ඉල්ලා සිටිනවා
    මොකද සමහර අය වැඩ නිසා සක්රියතව අඩුයි මේ ටිකේ
    ඒ අය කණ්ඩායම් වල ඉන්න ඒකෙන අනිත් සාමාජිකයන්ට ලැබෙන බර වැඩි කණ්ඩායමේ
    සමහර සාමාජිකයන්ගේ ඇත්ත ස්වරුපත් ඉතාම නින්දිත විදිහට අපි දැක්ක මේ අතරතුර
    අපේ කණ්ඩායම කිසිම වංචාවකට සහබාගී උන් නැ
    අපේ දෑත පිරිසිදුව අපිට මේ චන්ද සටන නිම කරන්න පුළුවන් උනා
    ඒ ගැන සතුටුයි
    කොහම හරි අපේ කොල්ලෝ ටික හොද ගේමක් දුන්න
    සතුටුයි උබල ගැන
    මට හොද හයියක් උනා හැමෝම
    ඊලග පාරවත් අපේ නම කිරියේ රන්දමු කොල්ලනේ
    සොහොන ශමියා තිලින ඇතුළු සංවිධායක මණ්ඩලය
    සැහෙන කට්ටක් කැවා
    සැහෙන බැනුම් ඇහුවා
    මං පටන් ගද්දිම කිවා
    පටන් ගන්න එකෙක්වත් නැ
    පටන් ගත්තම ගත්ත එක්ව කන්න හදනවා
    ඒවා සේරම උබල දරාගෙන හොදට වැඩේ ඔර්ගංඉළෙ කළා
    ගොඩක් ස්තුති උබලටත්
    අපි අතල් එකටයි මේක කාලේ
    මේකේ අතල් ඒක අරන් වෙච්ච දේවල් මේ thread ඒකෙන හලලා පලයල්ලා
    හෙට හම්බුනත් smile එකක්වත් දාපල්ලා
    හැමෝටම සුබ අළුත් අවුරුද්දක්
    ආතල් එක තියෙනවනෙ පැරදුනත් අවුරුද්දටම ඇතිවෙන්න. කණ්ඩායමේ නායකයා විදියට ගොඩක් මහන්සි උනා ඒකට බොහොම ස්තූතියි.
    ලබනපාරත් සෙට් වෙමු කබේට දොබෙන් යන්න දෙන්න.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,191
    113
    ජයග්‍රාහී White Unicornsට මගේ උණුසුම් සුබ පැතුම්.
    ඒ වගේම අපේ black stallon කණ්ඩායමේ නායක djnick සහ අනෙකුත් සියලුම සාමාජිකයන්ට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා.
    විශේෂයෙන්ම කළු අස්පයාට මනාපය දුන් සියලුම එළකිරි වාසීන්ටත් මගේ ස්තුතිය පුද කරනවා.​


    VKHWjYn.jpg

    යමෙකුට මගෙන් වරදක් වූවානම් සමාවෙන්න.
    :):):):)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,191
    113
    ලබන පාර තරගෙ කරන ටීම් වලින් කතා වෙලා වාසි පිලට හෝයියා උන් වෙනුවෙන් විශේෂ ක්‍රියාමර්ගයක් ගන්න වෙනව...:yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    කඹ ඇදිල්ල සංවිදානය කරපු සංවිදායක මඩුල්ලටත් ප්‍රතිවාදී පිලේ හැමදෙනාමත් ,චන්දය දුන් අනෙකුත් සාමාජිකයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙය සාර්ථකව නිම කරන්න ලැබීම පිළිබඳව
     
    • Like
    Reactions: lcrstudio

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;20007601 said:
    ලබන පාර තරගෙ කරන ටීම් වලින් කතා වෙලා වාසි පිලට හෝයියා උන් වෙනුවෙන් විශේෂ ක්‍රියාමර්ගයක් ගන්න වෙනව...:yes::yes::yes:

    කඹේ තමන්ගේ ටීම් එක වෙනුවෙන් සාදාරනව බොක්කෙන්ම බැහැල වැඩ කරපු එකෙක් තමයි මූ.....අස්ප ටීම් එක ඔය තත්වෙට ගේන්න මුල් වෙච්ච සෙට් එකේ ඉස්සරහින්ම ඉන්න එකෙක් තමයි හෙළයෙක් :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,191
    113
    කඹේ තමන්ගේ ටීම් එක වෙනුවෙන් සාදාරනව බොක්කෙන්ම බැහැල වැඩ කරපු එකෙක් තමයි මූ.....අස්ප ටීම් එක ඔය තත්වෙට ගේන්න මුල් වෙච්ච සෙට් එකේ ඉස්සරහින්ම ඉන්න එකෙක් තමයි හෙළයෙක් :yes:
    බොහොම ස්තූතියි මචන්. උබල අපි ඔක්කොම එකතුවෙලා කබේ මේ ගානට ගෙනාවෙ. උබල කියන්න පොඩි දෙයක් තියෙනව
    ඇත්තටම මගෙ රෙප් ඉවර උනේ ඊයෙ කබේ පටන්ගෙන පැයක් යන්න කලින් අද උදේ වෙනකන් මම දැම්මෙ නෑ රෙප් ඉවරයි කියල. ඉල්ලපු අයට රෙප් දෙන්නම එකෙක් ගෙන්නගෙන උදේ වෙනකන් ටීම් එකේ නම දාල රෙප් බෙදෙව්ව...
    ලබන පාරත් කබේට සෙට් වෙමු.
    අවුරුද්ද මැද වලි ගියාට සිංහල අවුරුද්දට ආතල් එකේ කබයක් ඇදගෙන ඉන්න තියෙන්නෙ කිරියෙ.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: DAMER

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කඹේ තමන්ගේ ටීම් එක වෙනුවෙන් සාදාරනව බොක්කෙන්ම බැහැල වැඩ කරපු එකෙක් තමයි මූ.....අස්ප ටීම් එක ඔය තත්වෙට ගේන්න මුල් වෙච්ච සෙට් එකේ ඉස්සරහින්ම ඉන්න එකෙක් තමයි හෙළයෙක් :yes:

    10846161_10152980234714578_129569571623916793_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මගේ චන්දය White Unicorns Team Member විදියට වැටිලා නෑ.. එතකොට ඒ ලකුණත් අපිට අහිමි වෙලානේ :confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ මචන්ලා කියන්න දෙයක් තියෙනවා.මම මේ ත්‍රෙඩ් එක දැම්මට මේක සංවිධානය කරන්න,ත්‍රෙඩ් හදන්න වැඩියෙන්ම මහන්සිඋනේ.සොහොන සහෝදරයා.හැම ත්‍රෙඩ් එකක්ම ලියලා හැදුවේ ඌ.ඌ මේකට සෑහෙන්න මහන්සි උනා.මේකේ වැඩිම ක්‍රෙඩිට් යන්න ඕනි සොහොනට.ඒ වගේම සංවිධාන කටයුත්තේදී සම සංවිධානයෙන් කටයුතු කරපු තිලිනාඅර්පී සහෝදරයටත් නම කියවන්න බැරි මේ http://www.elakiri.com/forum/member.php?u=454429සහෝදරයාටත් කණ්ඩායම් දෙකෙහිම නායකයින්ටත් කණ්ඩායම් සාමාජිකයින්ටත් උදවු කරපු,වෝට් කරපු හැමෝටමත් බොහොම ස්තූතියි.
     
    • Like
    Reactions: lcrstudio

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගේ චන්දය White Unicorns Team Member විදියට වැටිලා නෑ.. එතකොට ඒ ලකුණත් අපිට අහිමි වෙලානේ :confused:

    බලවත් කනගාටුව

    ඔබගේ ලකුණු 10 සලකුණු වී ඇත නමුත් ලකුණු තෝරද්දී සන්විදායකන්ට එය මග හැරී ගොස් ඇත


    සංවිදායක සෙට් එක
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,627
    1
    10,880
    113
    අවුරුදු උත්සවේ කඹෙත් ඇදලා ආවේ...:D ෆන් එකට කරපු වැඩක්නේ...:)අපි නන් ආතල් එකේ සෙල්ලම කලේ.දිනපු යුනිකෝනුවන්ට සුබ පැතුම්!!! කණ්ඩායම් දෙකේම සාමාජිකයන්ට ජය වේවා෴
    2qvyr79.jpg
     
    Last edited: