ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇයි උඹලට ගිය පාර මොකෝ උනේ?:lol:

    ai umba duminda silvage nayekda?.:lol::lol::lol:

    එකනෙහ් බ0 අපි නොදන්නවට මුට බලහත්කාර කමක් වත් කරාද දන්නෙහ් නැහ්
    මැක්ස්බොයි හෙන් අහලා බලපන් උ තමා ඔය වගේ වැඩ කරන්නෙහ් .... :rofl:

    මැක්ස්බෝයි මූ ගාව කැරකි කැරකි හිටිය තමයි :yes:

    :sorry::sorry::sorry: maha K##i minisu.:(:(:(

    giya paranam wali giye team team athara newi team sanwedayakayo athara.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හෙළයෙක්;20007601 said:
    ලබන පාර තරගෙ කරන ටීම් වලින් කතා වෙලා වාසි පිලට හෝයියා උන් වෙනුවෙන් විශේෂ ක්‍රියාමර්ගයක් ගන්න වෙනව...:yes::yes::yes:

    thawa deyak karanna one team walata enne nathi team members lage thread eken thorana vote team walat labena wediyak salas wanan one vote kare natham awilla thread eke eka e team ekata labena wediyata natham niyamitha welawe vote karanan bari unanam e team ekata labena wediyata man eka gana kiuwa me parath ena parawath eka rule ekak karanam hari.:yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,193

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Kasippu Sira

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සොහොන;20007734 said:
    බලවත් කනගාටුව

    ඔබගේ ලකුණු 10 සලකුණු වී ඇත නමුත් ලකුණු තෝරද්දී සන්විදායකන්ට එය මග හැරී ගොස් ඇත

    සංවිදායක සෙට් එක

    අහ් එහෙනම් කමක් නෑ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    thawa deyak karanna one team walata enne nathi team members lage thread eken thorana vote team walat labena wediyak salas wanan one vote kare natham awilla thread eke eka e team ekata labena wediyata natham niyamitha welawe vote karanan bari unanam e team ekata labena wediyata man eka gana kiuwa me parath ena parawath eka rule ekak karanam hari.:yes::yes::yes:

    අපේ සෙට් එක කොතරම් pm ගැහුවත් ඒ වෙලාවේදී විස්තර ඇතුව කොතෙක් කියුවත් කණ්ඩායම් වලට ආ සමහරක් සාමාජිකයන් ආවේ නැ / ආපු කණ්ඩායම් සාමාජිකයන් සමහරු තමන්ගේ ජන්දය කොතෙක් දමන්නට කියුවත් රේප් ඉල්ලා poll එක ඉවර වෙනකම් සිටි නිසාත් ඔහුන්ගෙනුත් අන්තිමට පලක් නොමැති වී ගියා

    මොකක් හරි හොද ක්‍රම වේදයක් ගිතන්න ඕනේ මේක ගැන ඉස්සරහට තියන කබ ඇදීම වලදී නැත්තම් විශාල පාඩුවක් කණ්ඩායම් නායකයන් 2 නාටම

    සවිදායක සෙට් එක
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    සොහොන;20007785 said:
    අපේ සෙට් එක කොතරම් pm ගැහුවත් ඒ වෙලාවේදී විස්තර ඇතුව කොතෙක් කියුවත් කණ්ඩායම් වලට ආ සමහරක් සාමාජිකයන් ආවේ නැ / ආපු කණ්ඩායම් සාමාජිකයන් සමහරු තමන්ගේ ජන්දය කොතෙක් දමන්නට කියුවත් රේප් ඉල්ලා poll එක ඉවර වෙනකම් සිටි නිසාත් ඔහුන්ගෙනුත් අන්තිමට පලක් නොමැති වී ගියා

    මොකක් හරි හොද ක්‍රම වේදයක් ගිතන්න ඕනේ මේක ගැන ඉස්සරහට තියන කබ ඇදීම වලදී නැත්තම් විශාල පාඩුවක් කණ්ඩායම් නායකයන් 2 නාටම

    සවිදායක සෙට් එක
    seratama kalin kiyuanna ona meka athal ekak ne bolav paradinna vage yana paththata vote eka deela tie tie match ekak genihilla fun ekak denna me elakiriyansala danaganna ona.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    සොහොන;20007785 said:
    අපේ සෙට් එක කොතරම් pm ගැහුවත් ඒ වෙලාවේදී විස්තර ඇතුව කොතෙක් කියුවත් කණ්ඩායම් වලට ආ සමහරක් සාමාජිකයන් ආවේ නැ / ආපු කණ්ඩායම් සාමාජිකයන් සමහරු තමන්ගේ ජන්දය කොතෙක් දමන්නට කියුවත් රේප් ඉල්ලා poll එක ඉවර වෙනකම් සිටි නිසාත් ඔහුන්ගෙනුත් අන්තිමට පලක් නොමැති වී ගියා

    මොකක් හරි හොද ක්‍රම වේදයක් ගිතන්න ඕනේ මේක ගැන ඉස්සරහට තියන කබ ඇදීම වලදී නැත්තම් විශාල පාඩුවක් කණ්ඩායම් නායකයන් 2 නාටම

    සවිදායක සෙට් එක
    ඕකට විසදුමක් ගියපාර කබේ තිබ්බ. ඒ තමයි නායකයට සාමජිකයන් 7ක් තෝරගන්න පුලුවන්. එයාලට පනින්න බෑ. ඉතින් ඒකෙන් full සපෝර්ට් එක එනව. අනිත් 25ට පනින්න පුලුවන්. ඒක තමා හොදම විසදුම. :yes::cool::cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එකනෙහ් බ0 අපි නොදන්නවට මුට බලහත්කාර කමක් වත් කරාද දන්නෙහ් නැහ්
    මැක්ස්බොයි හෙන් අහලා බලපන් උ තමා ඔය වගේ වැඩ කරන්නෙහ් .... :rofl:

    ahinsaka mava alla ganna epaa hariya
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    kanan puluwan ththweka thibbada?. :P:P:P

    U.we.sa thamai owata kiyanen me chat eke ekak dakala kambe atha arala giya set ekak.apita giya para una ewa unanam un EK ekath atha arala gehin.:D:D:D

    :lol::lol: හා හා හා උබ නහයෙන් අඩපු හැටි අපිනේ දන්නේ. තව ටිකෙන් කබේ ලිස්සනවා උබේ හොටු ගෑවිලා. නිකම් නෙමයි හොටු පෙර පෙර අඩුවේ:lol::lol: දැන් නම් දෙන්නේ ලොරි ටෝක්ස්:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉතින් උඹට එහෙම අතවරයක් උන බවක් අපිට මතක නෑනේ :confused::lol:

    :lol::lol: මුට අතවරයක්ජ් උනේ නැහැ මු නහයෙන් අඩන එක අපිට අතවරයක් උනා මිසක්:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: හා හා හා උබ නහයෙන් අඩපු හැටි අපිනේ දන්නේ. තව ටිකෙන් කබේ ලිස්සනවා උබේ හොටු ගෑවිලා. නිකම් නෙමයි හොටු පෙර පෙර අඩුවේ:lol::lol: දැන් නම් දෙන්නේ ලොරි ටෝක්ස්:lol::lol:

    යකෝ :rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මැක්ස්බෝයි මූ ගාව කැරකි කැරකි හිටිය තමයි :yes:

    :lol::lol: මු වටේ කරකෙන්වට වඩා හොදයි බන් සිග්රගාමි කෝච්චියකට උම්මා එකක් දෙනවා. අඩුම ගානේ හොටු වත් ගවෙන්නේ නැතුව මැරෙන්න පුළුවන්:lol::lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කඹේ තමන්ගේ ටීම් එක වෙනුවෙන් සාදාරනව බොක්කෙන්ම බැහැල වැඩ කරපු එකෙක් තමයි මූ.....අස්ප ටීම් එක ඔය තත්වෙට ගේන්න මුල් වෙච්ච සෙට් එකේ ඉස්සරහින්ම ඉන්න එකෙක් තමයි හෙළයෙක් :yes:

    අනිවා මචං මූ සෑහෙන්න මහන්සි උනා ටීම් එක වෙනුවෙන්..
    එල ගැම්මක්.
    එල හෙලයෙක්.
    සියලුම කලු අස්පයන්ට මම සුහද ආරාධනාවක් කරනවා හෙලයගේ මහන්සියට සලකන්න කියලා..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අර /// වෝට් එක රිජෙක්ට් වෙලා නේද..:lol:

    FgMcHAY.png

    සංවිදායක සෙට් එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,193
    113

    අනිවා මචං මූ සෑහෙන්න මහන්සි උනා ටීම් එක වෙනුවෙන්..
    එල ගැම්මක්.
    එල හෙලයෙක්.
    සියලුම කලු අස්පයන්ට මම සුහද ආරාධනාවක් කරනවා හෙලයගේ මහන්සියට සලකන්න කියලා..

    මටත් සලකපන්.. :D:D

    අර නූලෙ පොරොන්දු වෙච්ච උන්ටත් දෙමු.
    :yes::yes::yes: