windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
A. සිරියා;20007174 said:
ආතල් එකට බං කිව්වේ. ඕක අර erozon කාරයගෙ පම්පෝරි කතාවක් :lol:

maath joke thama kollo ;)
ape un online jeevithe nahina hati dakkama sirawatama pudumai bn
jeevitheta labena dekuth naha :rofl:
kiriye innawa maths karala island 2nd wuna ekek
ehema un sadda wahala innawa.
pirunu kale diya nosale wage case ekak :cool:
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    meka unlocked at&t Lumia 640 ekak

    mona huththakda bn new year ekath epa wenawa bn

    eke aul godai.video baddi screen eke blink wenawa.crash wenawa.aul godai

    me hutta hinda auruddath epa wela bn tynne..polawe gahnath hithenawa bn.....shit..

    kalin insider eken dala thibe.official danna one hinda 8.1 walata rolback kala




    මචං බය වෙන්න එපා AT&Tඅයගේ පොඩි සීන් එකක් වෙලා තියෙන්නේ.. පොඩ්ඩක් ඉවසන් ඉදපන්.. තාම carrier රිලීස් කරලා නෑ උබලට ඒකයි පරක්කු .. උබට විතරක් නෙවේ AT&T ලගේ ෆෝන්ස් දෙක තුනකටම තියෙනවා අවුල.. අප්ඩේට් එක දාගන්නම ඕනේ නම් Windows Insider app දාලා Release Preview Ring එකෙන් Build 10586.164 බිල්ඩ් එක දාගන්න පුළුවන් බිල්ඩ් එකේ වෙනසක් නෑ ඔරිජිනල් CB release එක ඒක..




    වැඩි විස්තර ඕනේ නම්
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචං බය වෙන්න එපා AT&Tඅයගේ පොඩි සීන් එකක් වෙලා තියෙන්නේ.. පොඩ්ඩක් ඉවසන් ඉදපන්.. තාම carrier රිලීස් කරලා නෑ උබලට ඒකයි පරක්කු .. උබට විතරක් නෙවේ AT&T ලගේ ෆෝන්ස් දෙක තුනකටම තියෙනවා අවුල.. අප්ඩේට් එක දාගන්නම ඕනේ නම් Windows Insider app දාලා Release Preview Ring එකෙන් Build 10586.164 බිල්ඩ් එක දාගන්න පුළුවන් බිල්ඩ් එකේ වෙනසක් නෑ ඔරිජිනල් CB release එක ඒක..




    වැඩි විස්තර ඕනේ නම්

    thanks alot bro....:cool::cool:
    +2
     
    • Like
    Reactions: ryandok

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    apk install krn widiha kiypnko bn vconnect 1n hari kamanna

    උඹේ බිල්ඩ් එකයි ෆෝන් එකයි මොකද්ද මචං..
    දැන් අලුතින් ඇවිත් තියන බිල්ඩ්වලට apk ඉන්ස්ටෝල් කරන්න බෑ..
    මයික්‍රොසොෆ්ට් ඒ ප්‍රොජෙක්ට් එක නැවැත්තුවා බං..
     

    Vision777

    Active member
  • 11.gif
    11.gif
    වින්ඩෝස් කොල්ලෝ ඇතුලු සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.......!!!!!!
    11.gif
    11.gif
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    10586.218 අප්ඩේට් එක රිලීස් කරලා..........


    Windows 10 Mobile Build 10586.218 Changelog


    • Reliability, performance and stability improvements.
    • Support for Visual Voicemail on Dual SIM phones.
    • Improvements for Bluetooth connectivity, including the reliability of connecting to and staying connected with Bluetooth devices.
    • Fix for a problem that caused audio playback to get occasionally interrupted in Groove Music and other music apps when phone display was turned off.
    • Improvements for Microsoft Edge browser, including support for configuring a prompt before a file download occurs, support for background downloads, and a fix for a problem where opening a link from an another app wouldn't load the web page.
    • Reliability improvements for Cortana reading text messages aloud and usability improvements for Quiet Hours feature.
    • Improvements for Store reliability, including a fix for a problem that prevented some apps from being updated and installed.
    • Fix for a problem that occasionally caused some apps to show blank tiles after upgrading from Windows Phone 8.1.
    • Improvements for PC connectivity via USB on some phones that were upgraded from Windows Phone 8.1.


    මචෝ, මට මේ update එක ආවා , මේක official version එකක්ද , technical release එකක්ද ?:nerd::nerd::nerd::nerd:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    [/COLOR][/SIZE]

    මචෝ, මට මේ update එක ආවා , මේක official version එකක්ද , technical release එකක්ද ?:nerd::nerd::nerd::nerd:

    මචන් ඕක ඔෆීෂියල් වර්ෂන් එකක්.


    Microsoft has begun pushing out Windows 10 Mobile build 10586.218 for all Insiders on the Release Preview Ring, phones officially updated to Windows 10 Mobile as well as all retail devices (phones sold with Windows 10 Mobile, non-carrier). The same update is also going out to all PC owners as well due to the shared core of Windows 10.
    http://www.windowscentral.com/here-...=slider&utm_campaign=navigation&utm_source=wp
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්රු හරි කියපල්ලා වින්ඩෝස් ෆෝන් එකේ fb status update කරන විදිහ ? android or iOS විදිහට බෑ නේද ? ex : watching movie wage ? :eek:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කව්රු හරි කියපල්ලා වින්ඩෝස් ෆෝන් එකේ fb status update කරන විදිහ ? android or iOS විදිහට බෑ නේද ? ex : watching movie wage ? :eek:

    බැ මං හිතන්නේ Check in විතරයි තියෙන්නේ :dull: Edge එකෙන් යන්න ;)
     
    Status
    Not open for further replies.