Does anyone know a good oncologist in Sri Lanka ? One of my uncle suffering from a cancer and we already tried Dr.Kandaraja but that didn't help much. Please let me know ASAP.
bump thama. Sinhala weda mahathyaek gena nam EK eke thibuna mata mathak widiyat. hoyala balapn machn
cancer hospital eke inne ban, discharge karanna one risk ekak aran. eka nisa danna ekek ta pennanna thamai one
මචන් ඒ අන්කල් සිගරට් බීපු කෙනෙක්ද?කොහෙද කැන්සර් එක තියෙන්නේ?

ow ban, mamath me mara wela inne api ekata cigarette biwwe haiyo salli.
lung-cancer ekak machan
ow ban, mamath me mara wela inne api ekata cigarette biwwe haiyo salli.
lung-cancer ekak machan
මචන් අප්සෙට් වෙන්න එපා කිව්වට.lung-cancer නම් 98%ක් ම හොද කරන්න බැහැ Houston වල තියෙන ලෝකේ හොදම කැන්සර් හොස්පිටල් එකට අරන් ගියත්.මම මෙහෙ වැඩ කරන බොසාගේ යාලුවෙක්ටයි එයාගේ වයිෆ් ටයි දෙන්නටම lung-cancer තිබ්බේ.එයාලට පට්ට සල්ලි.දෙන්නම් ගියා Houston වල තියෙන කැන්සර් හොස්පිටල් එකට.වැඩක් උනේ නැහැ..ගිහින් ඇවිත් මාස දෙකයි ජීවත් උනේ.උබත් ඔය සිගරට් ගහන එක නවත්තපන්.අඩු ගානේ සිගරට් ගහන එකෙක් ලගවත් ඉන්න එපා..සල්ලි දීලා ලෙඩ ගන්නේ මොකටද බන්.මචන් අප්සෙට් වෙන්න එපා කිව්වට.lung-cancer නම් 98%ක් ම හොද කරන්න බැහැ Houston වල තියෙන ලෝකේ හොදම කැන්සර් හොස්පිටල් එකට අරන් ගියත්.මම මෙහෙ වැඩ කරන බොසාගේ යාලුවෙක්ටයි එයාගේ වයිෆ් ටයි දෙන්නටම lung-cancer තිබ්බේ.එයාලට පට්ට සල්ලි.දෙන්නම් ගියා Houston වල තියෙන කැන්සර් හොස්පිටල් එකට.වැඩක් උනේ නැහැ..ගිහින් ඇවිත් මාස දෙකයි ජීවත් උනේ.උබත් ඔය සිගරට් ගහන එක නවත්තපන්.අඩු ගානේ සිගරට් ගහන එකෙක් ලගවත් ඉන්න එපා..සල්ලි දීලා ලෙඩ ගන්නේ මොකටද බන්.