Good doctor for cancer

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Does anyone know a good oncologist in Sri Lanka ? One of my uncle suffering from a cancer and we already tried Dr.Kandaraja but that didn't help much. Please let me know ASAP.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,990
    16,633
    113
    cancer hospital eke inne ban, discharge karanna one risk ekak aran. eka nisa danna ekek ta pennanna thamai one

    මචන් ඒ අන්කල් සිගරට් බීපු කෙනෙක්ද?කොහෙද කැන්සර් එක තියෙන්නේ?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මචන් ඒ අන්කල් සිගරට් බීපු කෙනෙක්ද?කොහෙද කැන්සර් එක තියෙන්නේ?

    ow ban, mamath me mara wela inne api ekata cigarette biwwe haiyo salli. :oo:
    lung-cancer ekak machan
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,990
    16,633
    113
    ow ban, mamath me mara wela inne api ekata cigarette biwwe haiyo salli. :oo:
    lung-cancer ekak machan

    :(මචන් අප්සෙට් වෙන්න එපා කිව්වට.lung-cancer නම් 98%ක් ම හොද කරන්න බැහැ Houston වල තියෙන ලෝකේ හොදම කැන්සර් හොස්පිටල් එකට අරන් ගියත්.මම මෙහෙ වැඩ කරන බොසාගේ යාලුවෙක්ටයි එයාගේ වයිෆ් ටයි දෙන්නටම lung-cancer තිබ්බේ.එයාලට පට්ට සල්ලි.දෙන්නම් ගියා Houston වල තියෙන කැන්සර් හොස්පිටල් එකට.වැඩක් උනේ නැහැ..ගිහින් ඇවිත් මාස දෙකයි ජීවත් උනේ.උබත් ඔය සිගරට් ගහන එක නවත්තපන්.අඩු ගානේ සිගරට් ගහන එකෙක් ලගවත් ඉන්න එපා..සල්ලි දීලා ලෙඩ ගන්නේ මොකටද බන්.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    :(මචන් අප්සෙට් වෙන්න එපා කිව්වට.lung-cancer නම් 98%ක් ම හොද කරන්න බැහැ Houston වල තියෙන ලෝකේ හොදම කැන්සර් හොස්පිටල් එකට අරන් ගියත්.මම මෙහෙ වැඩ කරන බොසාගේ යාලුවෙක්ටයි එයාගේ වයිෆ් ටයි දෙන්නටම lung-cancer තිබ්බේ.එයාලට පට්ට සල්ලි.දෙන්නම් ගියා Houston වල තියෙන කැන්සර් හොස්පිටල් එකට.වැඩක් උනේ නැහැ..ගිහින් ඇවිත් මාස දෙකයි ජීවත් උනේ.උබත් ඔය සිගරට් ගහන එක නවත්තපන්.අඩු ගානේ සිගරට් ගහන එකෙක් ලගවත් ඉන්න එපා..සල්ලි දීලා ලෙඩ ගන්නේ මොකටද බන්.

    ow ban docter uth kiwwa, eeth meyage gedara kattiya hoyanawa, mama ithin udawwak karanna kiyala baluwe monahari. thanks machan