හම්සා Bro..

gangster2

Member
Feb 6, 2016
32
6
0
12990879_475095322685421_4889822102119074005_n.jpg
 
Last edited:

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අපේ එකියන්ටත් මෝල් නේ.එෆ් බි පේජ් අස්සේ ෆොටෝ දාන්න යන්නේ.මොළයක් නැති එවුන්:growl::frown::frown:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    අනේ බන් අපේ සිංහල කෙල්ලෝ උන් මොනා කරත් ඕකුන්ට රෙද්ද උස්සලා දෙන්නේ.ඉතින් අපි මොකටද නිකන් පීචං වෙන්නේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    අපේ එකියන්ටත් මෝල් නේ.එෆ් බි පේජ් අස්සේ ෆොටෝ දාන්න යන්නේ.මොළයක් නැති එවුන්:growl::frown::frown:

    ඕකුන්ට කොහෙද මොලයක්.ප්‍රසිද්ධ වෙනවනම් ඕන තැනක ජංගිය ගලවයි.:rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    අපේ සමහරක් වේසියන්ටත් ඉතින් රූපේ තිබ්බට මොලේ පිහිටලා නෑනේ....:angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    muth hambayekda kohedo

    පොස්ට් 17ක් දාපු තෝ මට හම්බය කියන්න එනවද පරයෝ :angry: තෝ ඉපදෙද්දී තොගේ අම්මා තාත්තා මුස්ලිම් නම් තෝත් උගේ ගොඩේ තමයි. තෝව නොකරපු වරදක් එක්ක ෆේස්බුක් එකේ ෆොටෝ එකත් එක්ක බුකියේ පුරාවටම යනවා නම්. දකින දකින හැම එකාම තොට බනිනවා නම් තමයි මම කියන එක තේරුම් ගන්නේ. මුස්ලිම් ද බෞද්ධ ද ක්‍රිස්තියානි ද වැඩක් නෑ, මිනිහෙක්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්න එපා. ලයික් වලට කහින පේජ් වල දේවල් දැක්ක ගමන් පිළිගන්න එපා සින්හලුනි. උන් දන්නවා ජාතිවාදය තමයි උන්ගේ taliking වැඩි කරගන්න පුළුවන් හොන්දම ආයුධය කියලා. හම්සා බ්‍රෝ පේජ් එක කරනවා කියලා උන් ගොඩක් කල් ඉඳලා දන්නවා. ඒත් මේ අවුරුදු උත්සවයේ කේස් එකෙන් කට්ටිය අරුට මුස්ලිම් නිසා බනින නිසා talking වැඩි කරගන්න ඔය බොරු ෆොටෝ දාලා උන් ලයික්ස් ගන්නවා. මට උනත් පුළුවන් ඕනෑම එකෙක්ගේ නමට ෆේස්බුක් account එකක් හදලා උගේ ෆොටෝ එකක් දාලා chat කරලා screenshot ගන්න.

    ෆේස්බුක් වගේ නෙවෙයි එළකිරි එකේ ඉන්න ගොඩ දෙනෙක්ට මොලය තියෙනවා. මොකද ෆේස්බුක් එකේ උඹලා දැකලා තියෙනවා නේද සමහර පොස්ට් වල අංක 1 හරි මොකක්හරි කමෙන්ට් කරලා majic එක බලන්න කියලා තියෙනවා? ඒ මචන් ඇති majic එකක් නෑ. උන්ගේ page එකට talking/likes ගන්නයි එහෙම කරන්නේ. උඹලා දැකලා ඇතිනේ ඒවාට එන කමෙන්ට් ගොඩ.

    අන්න ඒ වගේ පොඩි tool එකක් තමයි ජාතිවාදය. අද හම්සා වෙන්න පුළුවන්. හෙට උඹ වෙන්න පුළුවන් මඩ ගහනවා නම් ෆේස්බුක් එකේ. ෆේස්බුක් එකෙන් මුස්ලිම් නැති එකෙක් උනත් මුස්ලිම් කරවලා මඩ ගහන්න පුළුවන්.

    ඒක නිසා මේකේ ඉන්න මොලයක් තියෙන කොල්ලෝ පොඩ්ඩක් හිතලා බලපන්. හරි හැටි දෙයක් නොදැන කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්න එපා. ඒවාට අනුබල දෙන්න එපා. හරක් මරණ මිනිහා හරක් මරන්නේ මිනිස්සු කන නිසයි. නතුම මිනිස්සු නොකා ඉන්නවා නම් උන් හරක් මරන්නේ නෑ.

    ඔච්චරයි මට කියන්න තියෙන්නේ. ජයවේවා! :yes:
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7

    shathika aththa machan
    mama danna widiyatanam me hamsa kiyana eka sinhala un ekka hodata inn kollek. hamathanama jangi adagaththu pakayo tikak innawa ban unthamai me awul hadanne ape gonnuth nikamma ahuwenawa.
    mun hadanne hodata sinhala un ekka inna muslim kolloth hambeya kiya kiya ara antha wadiinge godata adala dana eka.
    samahara kollo kiyagaththu napunsakayo wageyak innawa un ape sinhala kamatath apahasayak unge wena mokuth newi thiyenne patta irisiyawak unmuslin untath ekawage sinhala untath ekawage ekek udata yanakota balan inna baha