mokadda me arrow flash kiyanne.

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    arrow flash kiyanne mokadda me. wenama tv series ekak da. nettam dekema keli eka eka penawanawada. mata tv ekek ne. ekai ahanne. download karanna link tiyeda
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    TV Series දෙකක් මචන්. Baiscope එකෙන් ගනින් සිංහල Sub එක්කම. දෙකම තියෙනවා.
    sinhala sub ekka balanna epa ban. kiyanne ekak danne wena ekak. English ekkama balauwama tika kalayak yanakota set wenwa:D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    TV Series දෙකක් මචන්. Baiscope එකෙන් ගනින් සිංහල Sub එක්කම. දෙකම තියෙනවා.

    ne ban... arrow balanwa wenamama...... flash ekath wenamama balanawa....

    me hiru eke yanne mokadda me arrow flash kiyala ekak. anna eka mokadda.

    mam sinhala sub ekka balanne ne. baluwoth english tama. godak welawata sub nethuwa balanne
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ne ban... arrow balanwa wenamama...... flash ekath wenamama balanawa....

    me hiru eke yanne mokadda me arrow flash kiyala ekak. anna eka mokadda.

    mam sinhala sub ekka balanne ne. baluwoth english tama. godak welawata sub nethuwa balanne
    මන් හිරු එකේ යන මගුල බලන්නේ න බන් Arrow / Flash කියන්නේ දෙකක්. Flash හැදෙන්නේ Arrow එක යන අතරතුර. ඊට පස්සේ Flash TV Series එක වෙනම පටන් ගන්නවා. සමහර episode දෙකම එකට යනවා. ඒ කියන්නේ arrow ට Flash ව හම්බෙනවා / flash ට arrow හම්බෙනවා. ඒ episode වලට විතරයි Arrow Flash කියන්නේ... පොඩි interfere එකක් තියෙනවා කතා දෙකේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    මන් හිරු එකේ යන මගුල බලන්නේ න බන් Arrow / Flash කියන්නේ දෙකක්. Flash හැදෙන්නේ Arrow එක යන අතරතුර. ඊට පස්සේ Flash TV Series එක වෙනම පටන් ගන්නවා. සමහර episode දෙකම එකට යනවා. ඒ කියන්නේ arrow ට Flash ව හම්බෙනවා / flash ට arrow හම්බෙනවා. ඒ episode වලට විතරයි Arrow Flash කියන්නේ... පොඩි interfere එකක් තියෙනවා කතා දෙකේ.

    hari hari.... kata dekama mama wena wenama balanawa....... oya tv eke add eka dakka ne kenekge gedara giya weleka ekai ahuwe......