කොල්ලනේ , මට ලංකාවේ 1900's වල වගේ කාලේ black & white HD quality pics ටිකක් හොයාගන්න ඕනේ. මම FB එකේ දැක්කා ඔය වගේ posts කීපයක් එත් දැන් හොයාගන්න නෑ :( ලොකු උදව්වක්! :D