කොකා කෝලා ad එකේ සින්දුව
කොකා කෝලා ad එකේ සින්දුව
ලස්සනයි නේද
කොකා කෝලා ad එකේ සින්දුව
ලස්සනයි නේද
mokadda vela thiyenne machan??ඇඩ් වල ඉන්න කෑලි දැකලා බීට් එක අහලා ට්රෙන්ඩ් එකට ඔය ජරාව බොන්න එපා.
කෝක් නැතුව මාළු පාන් ගෙඩියක් වත් කාගන්න බැරි වෙච්ච මම අද කෝක් නිසා ලෙඩෙක්.
ඇඩ් වල ඉන්න කෑලි දැකලා බීට් එක අහලා ට්රෙන්ඩ් එකට ඔය ජරාව බොන්න එපා.
කෝක් නැතුව මාළු පාන් ගෙඩියක් වත් කාගන්න බැරි වෙච්ච මම අද කෝක් නිසා ලෙඩෙක්.

mokadda vela thiyenne machan??

matath gas thiyenava bnකෝක් වලින් හැදෙන්නේ එක ලෙඩක් නෙවෙයි.
මට හැදුනේ ගෑස්ට්රයිටීස්
කෝක් වලින් මලකඩ යවන බිත්තර කටු දිය කරන වීඩියෝ එකක් යූටියුබ් එකේ තිබ්බා. එහෙව් බීමක් බඩේ තියන් ඉන්නකොට වෙන දේ හිතාගන්න බෑ.
![]()

