කෝලා බ්‍රෑන්ඩ් එකකට අවස්තාවක් wink wink :P

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    ලැබ්කෝට්ස් යූටියුබ් චැනල් එකෙන් කොකාකෝලා රෙසිපියට ගොඩාක් සමාන රෙසිපියක්? දාල තියනවා ඊයෙ. එක එක කට්ටිය එක එක වෙලාවට එක එක රෙසිපි දානවා. දැන් මෙයා කියන්නෙ මේක තමා කොකා කෝලා වලට ගොඩක්ම සමාන එක කියලා. යූටියුබ් ලින්ක් එක මොකක් හරි ඒ අයි එකකට දීලා ඉන්ග්‍රීඩියන්ට් ටික උපුටා ගන්න පුලුහන් බලන්න කම්මැලි නම්. ඔන්න කෝලා එකක් හදන්න අවස්තාවක් :P

    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    කොකාකෝලා වල බිස්නස් එක තියෙන්නෙ රෙසිපියෙ නෙමෙයි බන් උන්ගෙ බ්‍රැන්ඩ් එකේ, උන්ගෙ බිස්නස් එක තියෙන්නෙ බ්‍රෑන්ඩ් එකේ

    උන් කොකාකොලා කියලා නම ගහලා පෙප්සි විකුන්නත්, වැල්දොඩං ජූස් විකුන්නත් මිනිස්සු ගන්නවා බ්‍රැන්ඩ් එක නිසා. වෙන එකෙක් ඇවිත් කොකාකෝලා වලට වඩා 1000ක් හොඳ එකක් අරන් ආවත් බ්‍රැන්ඩ් එකක් නැති නිසා ගේමක් ගහන්න බැහැ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,618
    22,762
    113
    අම්බකිස්ස
    කොකාකෝලා වල බිස්නස් එක තියෙන්නෙ රෙසිපියෙ නෙමෙයි බන් උන්ගෙ බ්‍රැන්ඩ් එකේ, උන්ගෙ බිස්නස් එක තියෙන්නෙ බ්‍රෑන්ඩ් එකේ

    උන් කොකාකොලා කියලා නම ගහලා පෙප්සි විකුන්නත්, වැල්දොඩං ජූස් විකුන්නත් මිනිස්සු ගන්නවා බ්‍රැන්ඩ් එක නිසා. වෙන එකෙක් ඇවිත් කොකාකෝලා වලට වඩා 1000ක් හොඳ එකක් අරන් ආවත් බ්‍රැන්ඩ් එකක් නැති නිසා ගේමක් ගහන්න බැහැ
    True
     
    • Like
    Reactions: jamiezue

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    කොකාකෝලා වල බිස්නස් එක තියෙන්නෙ රෙසිපියෙ නෙමෙයි බන් උන්ගෙ බ්‍රැන්ඩ් එකේ, උන්ගෙ බිස්නස් එක තියෙන්නෙ බ්‍රෑන්ඩ් එකේ

    උන් කොකාකොලා කියලා නම ගහලා පෙප්සි විකුන්නත්, වැල්දොඩං ජූස් විකුන්නත් මිනිස්සු ගන්නවා බ්‍රැන්ඩ් එක නිසා. වෙන එකෙක් ඇවිත් කොකාකෝලා වලට වඩා 1000ක් හොඳ එකක් අරන් ආවත් බ්‍රැන්ඩ් එකක් නැති නිසා ගේමක් ගහන්න බැහැ
    මේක ඇත්ත, අනික රටින් රට ඔය මගුලෙ රස වෙනස්.

    ඔරිජිනල් බඩු නම් කොකේන් දාන්න ඕනා
    ------ Post added on Jan 9, 2026 at 10:41 PM
     
    • Like
    Reactions: jamiezue