එහෙම අවුලක් නැ බන් ඇප් නැ තව වැඩක් කරගන්න ගියාම එපා වෙනවනේ බන් එකයි සින් එක
තාමත් හරිහමන් විදියට ඇප් හැදෙන්නේ නැති එකනම් අවුලක් තමයි ඉතිං, ඒත් ඉතින් තියෙන ඇප් ටික පිරිමහගෙන යන්තමින් ඉන්න පුළුවන් ටික කාලයක් පුරුදු උනාම,
ඇන්ඩොයිඩ් ,අයි.ඕ.එස් , වල යුස් කරපු ඇප් වින්ඩෝස් වලින් බලාපොරොත්තු වෙන්න එපා හීනෙකින්වත්
ඒකට තව කාලාන්තරයක් බලා ඉන්න වෙනවා ,
♪♫..බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං එදා කී කතා සිත පතුලේ තියා♪ ♪♫♫
ඇන්ඩොයිඩ් ,අයි.ඕ.එස් , වල යුස් කරපු ඇප් වින්ඩෝස් වලින් බලාපොරොත්තු වෙන්න එපා හීනෙකින්වත්
ඒකට තව කාලාන්තරයක් බලා ඉන්න වෙනවා ,
♪♫..බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං එදා කී කතා සිත පතුලේ තියා♪ ♪♫♫