windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එහෙම අවුලක් නැ බන් ඇප් නැ තව වැඩක් කරගන්න ගියාම එපා වෙනවනේ බන් එකයි සින් එක​

    තාමත් හරිහමන් විදියට ඇප් හැදෙන්නේ නැති එකනම් අවුලක් තමයි ඉතිං, ඒත් ඉතින් තියෙන ඇප් ටික පිරිමහගෙන යන්තමින් ඉන්න පුළුවන් ටික කාලයක් පුරුදු උනාම,
    ඇන්ඩොයිඩ් ,අයි.ඕ.එස් , වල යුස් කරපු ඇප් වින්ඩෝස් වලින් බලාපොරොත්තු වෙන්න එපා හීනෙකින්වත් :no: ඒකට තව කාලාන්තරයක් බලා ඉන්න වෙනවා ,:D

    ♪♫..බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං එදා කී කතා සිත පතුලේ තියා♪ ♪♫♫​
     
    OneDrive ->Settings -> Camera Upload on කරාද මචං..
    Upload on metered connection මොකද්ද තියෙන්නේ කියලා බලලා ඒකත් වෙනස් කරලා බලහං..​

    ඔව් මචන් on කරලා තියෙන්නේ.
    Upload on metered connection කියන්නේ ඩේටා plan එකක් දැම්මම එන එකද දන්නේ නැහැ මචන්. එක නිසා එක දැම්මේ නැත්තේ. wifi ඕන කරලා එකත් දාල කියන්නම් මචන්.
    උබලට මේ අවුල නැද්ද මචන්?
     
    • Like
    Reactions: Kasippu Sira

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ මගෙ ෆෝන් එක දිගට වයිබ්‍රේට් වෙල රීස්ටාට් වෙන්න ගත්ත, කැමරා වැඩ නෑ, සේරම මැසේජ්ප් පෙන්නුවෙ ප්‍රයිවට් මැසේජ් කියල (ඩයලොග් එකේ විටරයි) මැසේන්ජර් වැඩ නෑ තවත් අවුල් ගොඩක් ආව. දහ පාරක් විතර කලින් රීසෙට් කල නිසා රීසෙට් කලේ නෑ. අද උදේ එක දිගට රීස්ටාට් වෙන්න ගත්ත. බැරිම තැන රීසෙට් කලා. දැනට නම් ආයෙ අවුලක් ආවෙ නෑ ඒ උනට එෆ්බී ඇප් එක වැඩ නෑ බැටරි බහිනව තරහට වගේ. ලොක් ස්ක්‍රීන් එක වෙලාවකට වැඩ නෑ. වෙලාව පෙන්වන්නෙ පස්සෙ. අර කැමරා එක් මොකටද බං ලොක් ස්ක්‍රීන් එක දාල තියෙන්නෙ. එක් පාරක් ක්ලික් කලට ඕපෙන් වෙන්නෙත් නෑ. ඒට ලේසිනෙ ලොක් එක ඇරලම ඕපන් කර ගන්නව.
    :(:(:(
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    තව මොබිටෙල් (සිම් 1) ඩේට ඔන් වෙන්නෙම නෑ
    :no:

    go to official.no errors
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    nsoft-930x641.png
     
    • Like
    Reactions: T h u s h

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    Rough Is back.
    :rolleyes::rolleyes:
    උට හරි අමාරු ඇති උගෙ සල්ලිවලින්නේ අපි ෆෝන් ගන්නේ අප්ඩෙට් කරන්නේ..
    :lol::lol:

    :rofl: dan ehemawath kiyala hitha hada ganin ayyo umbala wage modayo
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෑප්ටන් Jack Sparrow;20020102 said:
    ඔව් මචන් on කරලා තියෙන්නේ.
    Upload on metered connection කියන්නේ ඩේටා plan එකක් දැම්මම එන එකද දන්නේ නැහැ මචන්. එක නිසා එක දැම්මේ නැත්තේ. wifi ඕන කරලා එකත් දාල කියන්නම් මචන්.
    උබලට මේ අවුල නැද්ද මචන්?

    Upload on metered connection off කරලා තියෙනවනම් වයි ෆයි වලින් විතරයි මචං අප්ලෝඩ් වෙන්නේ..
    මමනම් අප්ලෝඩ් ඹ්ෆ් කරලා තියෙන්නේ..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    තව මොබිටෙල් (සිම් 1) ඩේට ඔන් වෙන්නෙම නෑ
    :no:

    අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ මගෙ ෆෝන් එක දිගට වයිබ්‍රේට් වෙල රීස්ටාට් වෙන්න ගත්ත, කැමරා වැඩ නෑ, සේරම මැසේජ්ප් පෙන්නුවෙ ප්‍රයිවට් මැසේජ් කියල (ඩයලොග් එකේ විටරයි) මැසේන්ජර් වැඩ නෑ තවත් අවුල් ගොඩක් ආව. දහ පාරක් විතර කලින් රීසෙට් කල නිසා රීසෙට් කලේ නෑ. අද උදේ එක දිගට රීස්ටාට් වෙන්න ගත්ත. බැරිම තැන රීසෙට් කලා. දැනට නම් ආයෙ අවුලක් ආවෙ නෑ ඒ උනට එෆ්බී ඇප් එක වැඩ නෑ බැටරි බහිනව තරහට වගේ. ලොක් ස්ක්‍රීන් එක වෙලාවකට වැඩ නෑ. වෙලාව පෙන්වන්නෙ පස්සෙ. අර කැමරා එක් මොකටද බං ලොක් ස්ක්‍රීන් එක දාල තියෙන්නෙ. එක් පාරක් ක්ලික් කලට ඕපෙන් වෙන්නෙත් නෑ. ඒට ලේසිනෙ ලොක් එක ඇරලම ඕපන් කර ගන්නව.
    :(:(:(

    උඹේ වෙලාවත් බලගෙනින් අර ඩ්‍රැගන් කොලුවා එක්කම..
    උඹේ ෆෝන් එක ෆ්ලෑෂ් කරගනින් බං..
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    dan kevin ponnaya peththa palathe enne ne akila yath ne mun denna thopi amaruwe dala dan wena id walin elakiri enawa :lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :rofl: dan ehemawath kiyala hitha hada ganin ayyo umbala wage modayo

    අපි වගේ මෝඩයො හදන්න උඹයි උඹලගේ දෙමව් පියොයි ගොඩක් මහන්සි වෙලා තියෙනවද මහත්තයෝ..
    නැත්තම් ඇයි මෙහෙම ගැහෙන්නේ..
     
    Status
    Not open for further replies.