බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ahanna epe ko oyage trade mark hinawa kiyala :rofl::rolleyes:

    කිඹුල් අන්කල් අපි ගැන මොනවා කියලද දන්නේ නැහැනේ.. ඒක නිසා ප්‍රොෆෙශනල් විදිහට කතා කරලා ෆෝන් එක තිබ්බා... :baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කිඹුල් අන්කල් අපි ගැන මොනවා කියලද දන්නේ නැහැනේ.. ඒක නිසා ප්‍රොෆෙශනල් විදිහට කතා කරලා ෆෝන් එක තිබ්බා... :baffled:

    monawa kiyannada, me daana okkoma ewa ara joduwata pennanawa.................
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ ඊයේ රෑ ඌට ලවු ටෝක් එකක් දුන්නනේ... ඒකයි.. :lol:

    ඇහ්:eek:... මේ මම? මොකක්ද කිව්වේ:rolleyes:...

    ඌ ඉතින් මේ ටිකේ ගෙදරට වෙලා විරවන් ඉන්න හින්දා දුක හිතුනා ඌ ගැන...ඒකටද ඔය:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇහ්:eek:... මේ මම? මොකක්ද කිව්වේ:rolleyes:...

    ඌ ඉතින් මේ ටිකේ ගෙදරට වෙලා විරවන් ඉන්න හින්දා දුක හිතුනා ඌ ගැන...ඒකටද ඔය:rofl:

    අන්න ඒක තමයි.... :lol: