අඩුවට Bitdefender Total Security Multi-Device 2016

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වටිනා Bitdefender Total Security Multi-Device 2016 (upto 5 Licence) අඩුවට ඕනද? ඇතුලට වර එහෙනම්






    BitDefender-Total-Security-2016-Serial-Key-Free-Download1.jpg

    මම පාවිච්චි කරන්නේ Bitdefender Total Security Multi-Device 2016 එක මචං. ඊට කලින් Kaspersky පාවිච්චි කළා නමුත් ලැප්ටොප් එක නිකං slow උනා විතරයි, මෙලෝ වැඩක් උනෙත් නෑ. මම පොඩි හොර වැඩක් කරලා Original Bitdefender Licence එක ගොඩක් අඩුවට ගත්තා. මෙන්න මේ ලින්ක් එකෙන් ගන්න. ගාන ටිකක් වැඩියි තමයි නමුත් මේක 1 year 5 devices licence එකක්. ඉතින් පාඩු නෑ. දැන් ලැප්ටොප් එක slowත් නෑ, ප්‍රශ්ණත් නෑ. :lol:

    PC Magazine Review Bitdefender Internet Security 2016 - Editor Rating: Excellent

    Top 10 Anti virus software comparison - PC Magazine



    Coupon Code = Expired-70%25OFF-BD2016

    cXjSdMA.jpg


    Legitimate Proof :lol:

    z6V4CY0.jpg


    10bf6Ka.jpg


    PS: යකෝ මම ගාව තියෙන්නේ 3 devices licence එක. මේ offer එකනම් පට්ට ලාබයි. :shocked::frown:

    එහෙනම් වෙනසකටත් එක්ක original licence anti virus software එකක් අඩුවට ගමු. බම්පියක් දමා අනික් අයටත් කියමු. ;)

    giphy.gif



    PS: Shopping cart එකේ තියෙන එක සැකයි වගේ නම් මෙහෙම කරන්න.
    Step 1: Go to http://www.bitdefender.co.uk/
    Step 2: Select "TOTAL SECURITY MULTI-DEVICE 2016" product
    Step 3: Make sure Number of devices is selected to 5 or 3 and click "Buy Now"
    Step 4: Do not try to put the coupon code in the given field. Do this hack instead.

    Copy the URL in the browser to notepad -->add this line(COUPON=Expired-70%25OFF-BD2016&) after CURRENCY=GBP& parameter.

    Ex1: Parameters should be .... LANG=en&CURRENCY=GBP&COUPON=Expired-70%25OFF-BD2016&DCURRENCY=GBP&ORDERSTYLE= ...

    Ex2: Full URL Parameters after applying the code.
    UOg3CPk.jpg


    Step 5: Paste the new edited URL into your browser and Check if you see a line with a Orange-ish background saying "Special Offer -40.80 GBP/USD"

    Step 6: Enjoy the new multi device licence. :lol::P:rolleyes::cool:

     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mekata rupiyal kiyak yanavada bn :D
    mtath bitdefender daganna one bn aye..mn kalin dala thibbe meka.eth key expire unata passe anjabajal vela inne
    ita passe Avast damma,melo vadak na bn
    dan nannaththara vela inne :(
    rep ++++

    දළ වශයෙන් රු.4,500/= වගේ මචං. දෙතුන් දෙනෙක් අල්ලන් වැඩේට බැස්සොත් පාඩු නෑ. හැබැයි වෙන වෙනම licence key හම්බෙන්නේ නෑනේ. ඔක්කොම device ටික එක master email එකකින් link වෙලා තියෙන නිසා පොඩි අංජබජල් එකක් යයි. මම පොඩ්ඩක් බලල කියන්නම් කොහොමද කරන්නේ කියලා. උන් කියන්නේ නම් link එකක් දෙනවා ඒකෙන් බාගන්න කියලා.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දළ වශයෙන් රු.4,500/= වගේ මචං. දෙතුන් දෙනෙක් අල්ලන් වැඩේට බැස්සොත් පාඩු නෑ. හැබැයි වෙන වෙනම licence key හම්බෙන්නේ නෑනේ. ඔක්කොම device ටික එක master email එකකින් link වෙලා තියෙන නිසා පොඩි අංජබජල් එකක් යයි. මම පොඩ්ඩක් බලල කියන්නම් කොහොමද කරන්නේ කියලා. උන් කියන්නේ නම් link එකක් දෙනවා ඒකෙන් බාගන්න කියලා.
    hmm dethun denek allan thama bn bahinna venne,nathnam padu bn, 1yr ekakata.
    ela ela balala kiyahankoooo :)