මන් ලග Bitdefender Total Security 2020 KEY එකක් තියනවා 6 MONTHS VALID 5 DEVICES , මේක මන් BUY කරපු KEY එකක් ගත්තට පස්සෙ තමයි දැක්කෙ තියන subscription එක මේකෙන් RENEW කරන්න බෑ . අලුත් ACCOUNT එකකට විතරයි මේක ACTIVE කරන්න පුළුවන් .
කව්රු හරි ඕන කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න KEY එක එවන්නම් , ( දැනට EXPIRE වුන එකකටවත් ,තියන එක RENEW කරන්නවත් මේක USE කරන්න බෑ , අලුත් එකකට විතරයි දාන්න පුළුවන් )
කව්රු හරි ඕන කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න KEY එක එවන්නම් , ( දැනට EXPIRE වුන එකකටවත් ,තියන එක RENEW කරන්නවත් මේක USE කරන්න බෑ , අලුත් එකකට විතරයි දාන්න පුළුවන් )
_ B U M P _