තරිදුවාව ලිදට දාන්න එපා යකෝ ඒකා විතරයි රේඩියෝවක් කොරන්න ඉන්නෙRePost බුවා;20028869 said:තරිදුවගේ කට හඩ ටිකක් ගොරෝසු වෙලා,
වැඩිය කතා නැ,
සුදු රෙද්දක් පොරවන්ද දන්නේ නැ ඉන්නේ....
කාලෙත් හරි මගේ හිතේ....

තරිදුවාව ලිදට දාන්න එපා යකෝ ඒකා විතරයි රේඩියෝවක් කොරන්න ඉන්නෙRePost බුවා;20028869 said:තරිදුවගේ කට හඩ ටිකක් ගොරෝසු වෙලා,
වැඩිය කතා නැ,
සුදු රෙද්දක් පොරවන්ද දන්නේ නැ ඉන්නේ....
කාලෙත් හරි මගේ හිතේ....

RePost බුවා;20028856 said:
අනිවා අක්කේ,
ඔයාට එක එක කියන උන්ව අල්ලලා සෙන්ටිමිටරේ කැලි කපලා ග්රෑම් 50 පැකට් හදන්න ඕනේ....

තරිදුවාව ලිදට දාන්න එපා යකෝ ඒකා විතරයි රේඩියෝවක් කොරන්න ඉන්නෙ![]()

බොහොම තුති මේ සිංදුව ලබා දුන්නාට
මේ දවස්වල පට්ට ගහන සිංදුවක්
අංක 8ක බෑන්ක් බැලන්ස් එකක් තියෙන කවුද ඉන්නේ?
ඒ සින්දුව නම් ලස්සනයි නම කියන්නෝ..
කියන කෙනාට රෙප් දෙනෝ...ජාතී... ජාතී... හා..
ඒක නෙමේ මොකද්ද මේ ජාතී ජාතී කියන සීන් එක..
පොඩි උන් පොඩ්ඩට කියනවා..