කාලෙකින් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් ලියන්න කම්මැලි කමේ ඉන්න කොට පොඩි කටයුත්තකට යාපනේ පැත්තට ගියපු වෙලාවේ ගත්තු පින්තුර වගේකුත් එක්ක
අලුත් ලිපි පෙළක් ලියන්න ආරම්භ කරන්න හිතුවා එළකිරි එකට
අපි කවුරුත් දන්නවා අවුරුදු තිහක් මේ රට වෙලාගෙන තිබුණු යුද්ධය සමඟ ඉතිරි උන හානිකර දේවල් සමුහයයි මේ සමාජයට ඒවගේ දේවල් මේ සමාජයෙන් තුරන් කරන්න
මතු හානියක් නොවන ලෙස එහෙම දෙයක් තමයි මේ විනාශකාරී පුපුරණ ද්‍රව්‍ය එහෙම නැත්නම් අපි කවුරුත් දන්න බට්ටො මෝටාර් ක්ලේමෝ වගේ දේවල්
විවිධ රාජ්‍ය නොවන සංවිධාන (NGO) මගින් පොදු මහජනයාගේ යහපත උදෙසා මේ වගේ විනාශකාරී දේවල් සමාජයෙන් බැහැර කරන්න ගොඩක් දේවල් කරනවා මම මේ දාල තියෙන පින්තුර එහෙම රාජ්‍ය නොවන සංවිධානයකින් උතුරේ යුධ ප්‍රදේශවල වළදාපු
පුපුරණ ද්‍රව්‍ය හොයාගෙන විනාශ කරන එක
අපි බලමු එහෙම දේවල් කරන්නෙ කොහොමද කියලා
බොහොමයක් දෙනෙක් මේ දේවල් වෙන්නේ කොහොමද කියලා අත්දැකීමක් නැතුව ඇති
මේ තියෙන්නේ වළදාල තිබ්බ තැන් තැන්වල සඟවලා තිබ්බ පුපරණ ද්‍රව්‍ය එක තැනකට එකතුකර ගන්න විධිය
ඔය උඩින් තියෙන පින්තුර වල බොහොමයක් දකින්නට තියෙන්නේ බිම් බෝම්බ එහෙම නැත්නම් බට්ටො
පහල දකින්න පුළුවන් විවිධ වර්ගයේ කාලතුවක්කු උණ්ඩ
කාලතුවක්කු උණ්ඩයක් පොඩ්ඩක් ළඟට කරල බැලුවොත්
මෙන්න මේ වගේ
මේවා පුපුරා නොගිය සක්‍රිය මට්ටමේ උණ්ඩ කියන එක අමතක කරන්න එපා
කොපමණ නම් විනාශයක් කළහැකිද මේවාට
මේවාට අහු වෙලා අපේ හමුදාවේ කොල්ලො කියකගේ නම් කකුල් නැතිවෙන්න කැඩෙන්න ඇද්ද
එහෙම එහෙන් මෙහෙන් එකතු කරගන්න මේ වගේ පුපුරණ ද්‍රව්‍ය රාජ්‍ය නොවන සංවිධානයකට උනත් හැමදාම තියාගෙන ඉන්න බැහැ ඒවා විනාශ කරන්න ඕනා
එහෙම කරන්නත් නිසි විධියක් තියෙනවා
විනාශ කරන්න බලාපොරොත්තු වන පුපුරන ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණයට වඩා විශාල වළක් පොලවේ කපාගෙන සේරම දේවල් ටික මෙන්න මේ පහල තියෙනව වගේ කපාගත්තා වලේ අසුරන ගමන්
ඒවා පුපුරවන්නට පුළුවන් ආකාරයට වයර් මගින් එකිනෙක සම්බන්ධ කරගන්නවා
ලංකාවේ අය විතරක් නෙවෙයි විදේශිකයින් පවා මේ දේවල් වලට එකතුවෙලා උපදෙස් දෙනවා
ඔවුන් වෙහෙසෙන්නේ අප වියසනයෙන් රැකගන්නයි
එකාවන්ව හරි හරියට වැඩ මහ අවුවේ
මේ තියෙන්නේ එහෙම වලේ දාලා පුරවගත්ත පුපුරන ද්‍රව්‍ය සේරම වයර් එකක් අදාරයෙන් එකිනෙකට සම්බන්ධ කරගන්න විධිය
මේ ක්‍රමය ගැන නම් එළකිරි එකේ ගොඩක් අය දැනුවත් ඇති
මේ කළු තොපපියක් පැළඳ සිටින පුද්ගලයා මේ දේවල් වලට කොච්චරද හපනෙක් කිව්වොත් ලංකාවෙන් පිට පවා ගිහින් මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙනවා
ලංකාවේ ආරම්භක සාමාජිකයෙක්
වළට උඩින් දාන්න වැලි කොට්ට සකස් කරන හැටි
මේ දේවල් විනාශ කිරීමේදී විසිරිලා යාම වළක්වන්නයි මේ වැලි කොට්ට භාවිතා කරන්නේ
මොහො ලංකාවට බෙහෙවින් ආදරේ කරන නෙදර්ලන්ත ජාතිකයෙක්
හ්ම් සියල්ල ඉක්බිති සුදානම්
මහා විනාශයකට පරිසරයේ මුසල නිහැඩියාව අපේ හදවත් වලට දැනේ
කවුරුත් දෙනෙත් පොඩි කර බලා සිටින්නේ
ඒ මහා ශබ්ධයයි
ක්ෂණයකින් ලැබුණු විධානයෙන් ක්‍රියාත්මක වූ පිපුරුම් කරු ක්‍රියාත්මක විය
මේ මල් වෙඩි සංදර්ශනයක් නොවේ
බට්ටෝ ක්ලේමෝ රොකට් පතුරම් ප්රහාරයකි
සියල්ල අවසානේ මහා දුම් වලාවක් නගමින් පරිසරය නිහඬ විය
මේ ඒවගේ තව තැනක කරපු පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාදාමයක්
අපිට හිතන්නේ මහා මල් වෙඩි සංදර්ශනයක් වගේ උනාට
අවුරුදු තිහක් මේ දේවල් හැමදාම දකින ඇස් වලට මොනව නම් හිතෙන්න ඇද්ද
පුපුරණ ද්‍රව්‍ය කුමක් වුවත් කුමක් සඳහා ප්‍රයෝජනයට ගත්තද එය සමාජයට විනාෂකාරිය මිනිසාට තර්ජනයකි
අපි හුදෙක් තවෙකෙකු නසන්නට මෙවන් දේ යොදා ගත්තද සිතන්න කෙතරම් විනාශයක් මේවලින් වෙන්න, විය හැකිද
මේ දේවල් කරන්නට මනා පුහුණුවක් සහ කැපවීමක් අවශ්‍ය වන අතර ආරක්ෂාව ගැන සැලකීම ප්‍රමුක කාර්යයකි
සමාජයේ NGO එසේ නොමැතිනම් රාජ්‍ය නොවන සංවිධාන පිලිබන්ධව කුමන මතයක් දැරුවද අපත් ලෝකයාත් අනාගතයත් බේරාගැනීම උදෙසා කැපවන මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන අගය කළයුතුය.
#Respect #FreeWorld
අපේ රටේ මෙහෙම දේවල් උනා කියලා අමතක වෙලා යන කාලෙක
පොඩ්ඩක් මතක් කරගමු ඒ අතීතය
------------------------------------------------------------------------------
බිම් බෝම්බ හොයාගන්න හැටි ඒවා නිෂ්ක්‍රිය කරන හැටි
ඒවාට ලංකාවේදී භාවිතා කරන උපකරණ වගේම
කරන හැටිත් පින්තුර වගේම Videos එහෙමත් ඉදිරියේදී
ලිපිවලින් පළ කරන්නම්