හපොයි..
උඹලට බඩ යන්න වැඩක් සෙට් කරයි හෙට මේකට නම්![]()
තේරිලා නැ බන් coil නේ!
හපොයි..
උඹලට බඩ යන්න වැඩක් සෙට් කරයි හෙට මේකට නම්![]()
එතකොට අමතක වෙන coil ලෙඩේ තියෙන්නේ දත් මාමිට නෙවේද!!!!!!!!!!!!!!!!!!!!!111

කිබුල මාමිට පටලැවිලා8 =
අෂ්ඨ ශීලය (අටසිල්)
5=
පංච ශීලය
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%93%E0%B6%BD
![]()







දෙබසක්
ලෙඩා - ඩොකටර් මට තව අවුරුදු 100ක් ජීවත් වෙන්න බෙහෙත් ඕන.
ඩොක් - හොදයි තමුන් බුලත් විට කනවද
ලෙඩා - නෑ කවදාවත් කාලත් නෑ කන්නෙත් නෑ
ඩොක් - එතකොට සිගරට් බොනවද
ලෙඩා - නෑ කවදාවත් බීලා නෑ බොන්නෙත් නෑ
ඩොක් - අරක්කු බොනවද
ලෙඩා - නෑ කවදාවත් බීලා නෑ බොන්නෙත් නෑ
ඩොක් - එතකොට බඩු පස්සෙ එහෙම යනවද
ලෙඩා - නෑ කවදාවත් නෑ ඉදිරියට යන්නෙත් නෑ
ඩොක් - ඔය එකක්වත් නොකරන තෝ මොන හු***ටද ඕයි තව අවුරුදු 100ක ජීවත් වෙන්නෙ
![]()


මොනාද යකෝ උබලාගේ ඔෆිස්, ඒසීත් නෑතිඊයේ බඩාගේ ඒ සී එකට අනන් මනන් කිය කිය හිටියා
අද ඔෆිස් එකට ඇවිත් බලද්දි අපේ ඒ සී එක වැඩ නෑ කියහන්කෝ රෙද්ද තැම්බෙනවා එපා වෙනවා අප්පා![]()

මාම කියන එක මම විදියට කියෝලා

Not my way![]()
මාම කියන එක මම විදියට කියෝලා
දෙබසක්
ලෙඩා - ඩොකටර් මට තව අවුරුදු 100ක් ජීවත් වෙන්න බෙහෙත් ඕන.
ඩොක් - හොදයි තමුන් බුලත් විට කනවද
ලෙඩා - නෑ කවදාවත් කාලත් නෑ කන්නෙත් නෑ
ඩොක් - එතකොට සිගරට් බොනවද
ලෙඩා - නෑ කවදාවත් බීලා නෑ බොන්නෙත් නෑ
ඩොක් - අරක්කු බොනවද
ලෙඩා - නෑ කවදාවත් බීලා නෑ බොන්නෙත් නෑ
ඩොක් - එතකොට බඩු පස්සෙ එහෙම යනවද
ලෙඩා - නෑ කවදාවත් නෑ ඉදිරියට යන්නෙත් නෑ
ඩොක් - ඔය එකක්වත් නොකරන තෝ මොන හු***ටද ඕයි තව අවුරුදු 100ක ජීවත් වෙන්නෙ
![]()








එතකොට අමතක වෙන coil ලෙඩේ තියෙන්නේ දත් මාමිට නෙවේද!!!!!!!!!!!!!!!!!!!!!111
තේරිලා නැ බන් coil නේ!
කිබුල මාමිට පටලැවිලා
ඔය ලියල තියෙන්නේ මාමා කියල නෙවෙයි. මම කියලා.....දෙවනි පාරටත් ලිඳේ![]()
ආහ් බිබිලි මානවක තෙමෑ සුභ උදෑසනක්.............ආහ උපාසක සුභ උදෑසනක්.............
![]()

ඔය ලියල තියෙන්නේ මාමා කියල නෙවෙයි. මම කියලා.....
මාමා - mámá
මම- mama
එතකොට ගොං වස්සනි, කවුද ළිදේ........??
අනික හෙට චෙෆ් ගල් රංගුවාය...මම නොවෙයි....
කොහොමත් කන උන්ට බඩ යනව තමයි.......
භාශාව දෑන සිටීමේ මහිමය, ප්‍රනවුශෙශන් රයිටින් වලින් මාමා වෑඩේ ගොඩ දාගත්තා නෙහ්.......ඔය ලියල තියෙන්නේ මාමා කියල නෙවෙයි. මම කියලා.....
මාමා - mámá
මම- mama
එතකොට ගොං වස්සනි, කවුද ළිදේ........??
අනික හෙට චෙෆ් ගල් රංගුවාය...මම නොවෙයි....
කොහොමත් කන උන්ට බඩ යනව තමයි.......
එහෙමත් කලා බං මීට මාස කීපෙකට කලින්...
එතකොට නම් හවස ගෙදර යනකන් ඉස්පාසුවක් නැතුව ඉන්නේ වයින් ශොටක් දමන්න![]()


ඔය සිල් ගන්න එවුන් ඉන්නවා නේ 90% විතර කරන්නේ show එකට මේවා කියන්නත් ලැජ්ජයි අපේ මිනිස්සුන්ගේ හැටි. අපේ අල්ලපු ගෙදර uncle n aunty පෝයට සිල් ගන්න ඩබල අපේ තාත්තගේ campus එකේ බැචාලා දෙන්නම, කොටින්ම කිව්වොත් ඉඩම විකුනද්දී සෙට් කලෙත් අපේ තාත්තා අපි අලුතින් ගේ හැදුව කියල දැන් කතා කරන්නේ නැ කියහන්කෝ, ඔන්න සිල් ගන්න උපාසකයන්ගේ හැටි....................

