සංගීතයෙන් මුසපත් වෙන්න බැහැ බන්..




පෙරිය නාග පාම්බු..![]()
පාම්බු කියන්නෙ නයාට නේද? නාග පාම්බු කියන්න ඕනද?

මාත් දෙමල දන්නෙ නෑ බං. එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒවා විතරයි. දනන් කෙනෙක් දැකල කියයි නෙඅනේ මන්ද බන්.. අර එකෙක් කියපු එකක් මමත් කටපාඩමෙන් දැම්මේ... මමත් පත්තරෙන් තමයි දැක්කේ ඒක..![]()
නීත්‍යානුකූලව සිංග ඇවිත් ජොබක් කරන්න කීයක් විතර යයිද බන්?
ත්‍රෙඩ් එක බලපන් කියන්න එපා.. කම්මැලියි බන්..
yaluwo ekka innawa nam inan thanata wiyadam yanne nane. kanan ehe mehe yanan thama. 100K wath genen. echchara yanne na. eth joba hamba wela maasayak adinna epai padi hamba wenne. kaden ehema dawalta kanawa nam tikak wiyadama yanawa.
yaluwo inna thanak set une nathnam putho gana wadi. inan thanata maseta 700k wath yai. masa dekata kelinma 1400 iwarai. eeta passe thun elama kaden kanna wenawa kiyanne aniwa thawa 100K iwarai. 2500 wath genna wei ehema nam.

එක්කො මම මෙහෙම ඉන්නන්...![]()
ඔෆිස් එකේ හිටපු ගොඩක් උන් බේබද්දෝ වෙලා බීපුවාම වෙන ආතල් ත්‍රෙඩ් එකට රිංගලහ්...ඔෆිස් එක පාලුවට ගිහින්... මමත් යන්න ඕනි ඒ පැත්තට පොඩියට අඩියක් ගහන්න...
