මචන්ලා මට ලගදි වුනු කේස් එකක් ගැන තමා දාන්න හිතුවෙ.
ගිය සතියෙ මට එකෙක් කෝල් එකක් දීල ඇහුව අදුර ගන්න පුලුවන්ද කියල.. මූ නම කියන්නෙම නෑ. පස්සෙ මම යාලුවෙක්ගෙ නමක් කියල ඌද කියල ඇහුවම මූ කිව්වා ඌ තමා කතා කරන්නෙ සල්ලි හදිස්සියකට, 5000 ක් දෙන්න පුලුවන්ද අහල. මම කිව්ව අවුලක් නෑ ගෙනත් දෙන්නම් කියලා. ඊට පස්සෙ මේක කියපි ගෙදර නෙමේ ඉන්නෙ ez Cash කරන්න කතා කරන නම්බර් එකට කියල. මූ thousand talk දීලා try කලා සල්ලි දා ගන්න.
ඌ කියෝල කියෝල තිබ්බට පස්සෙ මට කතා කරනව කියපු එකාට call කරල ඌ නෙමෙ කියල confirm කර ගත්තා. මුන් මාර ගේමක් ගහන්න. උඹලත් පරිස්සමින් ඉදපන් මේ වගේ කාළකන්නි සෙට් වෙන්න පුලුවන්.
මට call කරපු no එක :: 0776132186
වැඩක් නැති වෙලාවට වගේ ඕනෙනම් call එකක් දීල බලපන්..