ජෙප්පො එකෙකුටවත් White Paper කියන එක නොතේරෙන එක සාධාරණයි. එත් ඉංගිරිසි කතා කරන විශවවිද්‍යාල අචාරී හරිනිට තේරෙන්නෙත් නෑනෙ.
මේ මෝඩ හැසිරීම දැක්කම මට පරණ සීන් එකක් මතක්වුනා.
මගේ යාලුවෙක් හිටියා මොරටුවේ සිවිල් ඉන්ජෙක්, උගේ ගෑනි ආකියෙක්. මුන්ට මම භාරදුන්න ගෙදරකට ප්ලෑන් එකක් අඳින්න.
මාසයක් විතර ගියාට පස්සෙ ඌ ප්ලෑන් එක ප්‍රින්ට් කරලා ගෙනත් දුන්න. ඒ වෙලාවේ මූ කියල මේකේ නිල් පිටපත පස්සෙ දෙන්නම් කියල.
මම ඇහුව නිල් පිටපත කියන්නෙ මොකක්ද කියල. මූ කිව්වෙ "නිල් පාටින් ප්‍රින්ට් කරලා දෙන කොපිය" කියල. ඉංගිරිසියෙන් කියන්නෙ Blueprint ලු.
ප්ලෑන් භාරදෙන වෙලාවේ නගර සභාවෙදි මම දැක්ක නිල් පාටින් තමයි ගොඩක් එවුන් ඒක ප්‍රින්ට් කරලා හෝ ඇඳලා තිබුනෙ.