එල මචෝ ,මාත් යන්න ඉන්නේ මැයි වල ,ඉන්න හොද ගනම් අඩු හොටෙල් තියන තැන එහෙම කියපන්කො ,නෝනයි මමයි![]()
ගනම් තමා බන් ප්‍රශ්නේ ,ගාල්ලේ ඒවාට නෝනා එක්ක යන්න එපාද ?ibis eka hodai. ibis hotel godak thiyenawa. bugis wala thiyena eka hodai.
fragrance hoteluth hodai. but ibis eka eeta wada hodai.
gaylang wala hotel walata yanna epa. ewa ganan adui. but karadarai.
ගනම් තමා බන් ප්‍රශ්නේ ,ගාල්ලේ ඒවාට නෝනා එක්ක යන්න එපාද ?
බූකින්ග් .කොම් එකේ හොද කොම්මෙන්ට් ඒවා තමා බැලුවේ නම්
Fragrance Hotel - Sapphireගාල්ලෙ ටිකක් අවුල් බං. රැට එහෙම එලියට බැහැල කොහෙවත් යන්න එහෙම ටිකක් අමාරුඉ වයිෆ් එක්ක. තනියම නම් ඕ.පු. කියල යන්න පුලුවන්. එහෙම බෑනෙ වයිෆ් එක්ක ආවම. ඉබිස් එකත් ට්කක් ගනන්. ෆ්‍රැග්‍රන්ස් ටික බලපන්. ඒව නම් ටිකක් අඩුයි. බුකිං එකෙයි ට්‍රිප් ඇඩ්වයිස එකේයි බලපන්කො ටිකක්.
මචො ඔහේ companies වල සෙනසුරාද ඉරිදා එහෙමත් වැඩ ද? සතියට දවස් 5 ක් ද 6 ක් ද වැඩ තියෙන්නෙ?
software engineering field එක ගත්තොත් ලන්කාවට වඩා වැඩ වැඩිද?
නෑ මහන්. සෙනසුරාද ඉරිද නිවාඩු. ඒක ලංකාවෙ වගේම තමා.
සෙට් වෙන තැන අනුව තමා වැඩ. එක යාලුවෙක් හිටිය හැමදාම රෑ 11 පහු උනා ගෙදර එන්න. දැන් මම ඉන්න තැන නම් ඩීබග් එක වුනත් එහෙමම නවත්තල 6ට නැගිටල ගෙදර යනව.

ehanam elane.. lankawe koheda ehema software companies
thanks for the info machan.![]()
අන්න ගාල්ලමෙහෙ බඩු ඉන්න ඒරිය එකේ නම ගේලෑන්ග්. ඕක කීවම හැම එකාම දන්නවනෙ. අපෙ උන් දාගත්ත නම තමා ගාල්ල.. ඕන තැනක බය නැතුව කියනන් පුලුවන්නෙ..
man 2014 idin Dubai inne dan post eka Social Media Executive, man try ekak denawa ohen job ekak ganna, help ekak ganna kawuruwath nadda? man degree eka 2yr witharai kale iwara karala na. IT nothing, freelancer kenak vidiyata web developing, designing, IT Support karanawa ,, ?
api oheta awoth ohe idala wena ratakata danna lesida banඩිග්‍රී එක නැතුව හරි හමන් ජොබකට යන්න අමාරුයි බං. වීස එක දෙනකොට ඔය ඔක්කොම බලනව. EP එකක් ගනන් බෑ ඩිග්රි එක නැතුව. උබේ දක්ශතාවයට වඩා ගොඩක් අඩු ජොබකට තමා යන්න වෙන්නෙ. එහෙම එකකට ඇවිත් අපරාදෙ ඉතින්