රාගම ඉන්න උන් වරෙල්ලා...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මල ගෙයක් තියෙනවා රාගම චන්ද්‍රා පනාගොඩ අවමංගල මෙව්වා එකේ.. මට කියහන් කඩවතින් රාගම බස් තියේද කියල එතනට යන්න. එහෙම නම් කොතැනට කියලද ටිකට් ගන්න ඕන? එතනම බස් හෝල්ට් එකක් තියේද? 🤔
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    bus nm thiyenawa one tharam
    besilika school ekata passe halt eken bessanm hari wage :P

    කඩවතින් බස් තියෙනව රාගමට.
    කෝච්චියෙ එනවකො ඉතිං..
    station eke pinanna wei muta :P
    ------ Post added on Oct 19, 2025 at 12:23 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    කඩවතින් බස් තියෙනව රාගමට.
    කෝච්චියෙ එනවකො ඉතිං..

    කෝච්චි නෑනේ මහත්තයා.
    කළුතරින් තියෙන්නේ රාගමට උදේ 6.40ට ආයේ තියෙන්නේ දවල් 2යි ගානට. ඒක නිසා හරියන්නේ නෑ.

    kadawathin bus ragamata hemewelawema tiyenawa.
    kelinam ragamata ticket eka ganna. moko oka thiyenne ragama town ekemai
    bus nm thiyenawa one tharam
    besilika school ekata passe halt eken bessanm hari wage :P

    station eke pinanna wei muta :P
    ------ Post added on Oct 19, 2025 at 12:23 PM

    බැසිලිකා ග්‍රවුන්ඩ් එක ගාව නේද බහින්න ඕන? නැත්ටන් ඒ මල්ශාලාව ඉස්සරහම හෝල්ට් එකක් තියේද?

    Kaluterin train eke enda puluwanne

    අපිට ඕන වෙලාවට ට්‍රෙන් නෑ බන්. කොටුවට ට්‍රෙන් එකේ ඇවිල්ල ආයේ රාගමට ට්‍රෙන් එකේ එන්න ඕන එහෙම වුනොත්. එව්වා කරදර වැඩ. ඒක පාර බයික්කේ නාගොඩට ගියා බයික්කේ කොල්ලෙක්ගේ ගෙදර දැම්මා එතනින් හයිවේ බස් එකේ නැග්ගා කඩවතට ගියා එතනින් රාගමට ගියා. 😎
    ------ Post added on Oct 19, 2025 at 12:27 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    කෝච්චි නෑනේ මහත්තයා.
    කළුතරින් තියෙන්නේ රාගමට උදේ 6.40ට ආයේ තියෙන්නේ දවල් 2යි ගානට. ඒක නිසා හරියන්නේ නෑ.

    බැසිලිකා ග්‍රවුන්ඩ් එක ගාව නේද බහින්න ඕන? නැත්ටන් ඒ මල්ශාලාව ඉස්සරහම හෝල්ට් එකක් තියේද?

    අපිට ඕන වෙලාවට ට්‍රෙන් නෑ බන්. කොටුවට ට්‍රෙන් එකේ ඇවිල්ල ආයේ රාගමට ට්‍රෙන් එකේ එන්න ඕන එහෙම වුනොත්. එව්වා කරදර වැඩ. ඒක පාර බයික්කේ නාගොඩට ගියා බයික්කේ කොල්ලෙක්ගේ ගෙදර දැම්මා එතනින් හයිවේ බස් එකේ නැග්ගා කඩවතට ගියා එතනින් රාගමට ගියා. 😎
    ------ Post added on Oct 19, 2025 at 12:27 PM
    ground eka gawa halt ekak ne mn hithanne othana pallama iwara unama thama halt eka aeththe
    harako train eke enawa nm colombo walin train maru wela ragamata waren haraka wage kelinma kaluthara idan ragamata train hoyanne nethuwa :P
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ground eka gawa halt ekak ne mn hithanne othana pallama iwara unama thama halt eka aeththe
    harako train eke enawa nm colombo walin train maru wela ragamata waren haraka wage kelinma kaluthara idan ragamata train hoyanne nethuwa :P

    උදේ 7 ඉඳන් ගෙදරින් එන්න ඕන බන් එහෙම වුනත්, කොටුවට එකක ඇවිල්ල රාගමට 10ට එන්නත් පැය 3 ක් යනවා එහෙම වුනොත්. බස් එකේ එන්න 9ට පිටත් වුනාම ඇති. 10.30 - 11 අතර රාගමට එතහැකි.
     
    • Like
    Reactions: clumsyhulk

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මල ගෙයක් තියෙනවා රාගම චන්ද්‍රා පනාගොඩ අවමංගල මෙව්වා එකේ.. මට කියහන් කඩවතින් රාගම බස් තියේද කියල එතනට යන්න. එහෙම නම් කොතැනට කියලද ටිකට් ගන්න ඕන? එතනම බස් හෝල්ට් එකක් තියේද? 🤔
    Kalutara idan train eke palayan miniho..

    Fort gihin ehen connecting ekak ganin