රාගම ඉන්න උන් වරෙල්ලා...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,040
    113
    34
    Kalutara
    උබ කඩවතට වරෙන් මම බයික්කේ අරන් එන්නම් peoples bank එක ඉස්සරහට. ඉවරනෙ 😅😅
    හෙල්මට් නෑනෙ මහත්තයා..

    u den kadawatha ewith gedarath gihin ehti
    මම තාම නාගොඩ බන්. දැනුයි පිටත් වෙන්නෙ .
    ------ Post added on Oct 20, 2025 at 9:17 AM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කෝච්චි නෑනේ මහත්තයා.
    කළුතරින් තියෙන්නේ රාගමට උදේ 6.40ට ආයේ තියෙන්නේ දවල් 2යි ගානට. ඒක නිසා හරියන්නේ නෑ.
    කලුතරින් කෙලින්ම රාගමට යන්න ඕනේ කියලා එකක් නෑ බන්. කොටුවට වරෙන්. ඕනතරන් කෝච්චි තියෙනවා රාගමට යන්න.