සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 3)

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    එල මචෝ ,මාත් යන්න ඉන්නේ මැයි වල ,ඉන්න හොද ගනම් අඩු හොටෙල් තියන තැන එහෙම කියපන්කො ,නෝනයි මමයි :)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    එල මචෝ ,මාත් යන්න ඉන්නේ මැයි වල ,ඉන්න හොද ගනම් අඩු හොටෙල් තියන තැන එහෙම කියපන්කො ,නෝනයි මමයි :)

    ibis eka hodai. ibis hotel godak thiyenawa. bugis wala thiyena eka hodai.
    fragrance hoteluth hodai. but ibis eka eeta wada hodai.
    gaylang wala hotel walata yanna epa. ewa ganan adui. but karadarai.
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ibis eka hodai. ibis hotel godak thiyenawa. bugis wala thiyena eka hodai.
    fragrance hoteluth hodai. but ibis eka eeta wada hodai.
    gaylang wala hotel walata yanna epa. ewa ganan adui. but karadarai.
    ගනම් තමා බන් ප්‍රශ්නේ ,ගාල්ලේ ඒවාට නෝනා එක්ක යන්න එපාද ?
    බූකින්ග් .කොම් එකේ හොද කොම්මෙන්ට් ඒවා තමා බැලුවේ නම්
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ගනම් තමා බන් ප්‍රශ්නේ ,ගාල්ලේ ඒවාට නෝනා එක්ක යන්න එපාද ?
    බූකින්ග් .කොම් එකේ හොද කොම්මෙන්ට් ඒවා තමා බැලුවේ නම්

    ගාල්ලෙ ටිකක් අවුල් බං. රැට එහෙම එලියට බැහැල කොහෙවත් යන්න එහෙම ටිකක් අමාරුඉ වයිෆ් එක්ක. තනියම නම් ඕ.පු. කියල යන්න පුලුවන්. එහෙම බෑනෙ වයිෆ් එක්ක ආවම. ඉබිස් එකත් ට්කක් ගනන්. ෆ්‍රැග්‍රන්ස් ටික බලපන්. ඒව නම් ටිකක් අඩුයි. බුකිං එකෙයි ට්‍රිප් ඇඩ්වයිස එකේයි බලපන්කො ටිකක්.
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ගාල්ලෙ ටිකක් අවුල් බං. රැට එහෙම එලියට බැහැල කොහෙවත් යන්න එහෙම ටිකක් අමාරුඉ වයිෆ් එක්ක. තනියම නම් ඕ.පු. කියල යන්න පුලුවන්. එහෙම බෑනෙ වයිෆ් එක්ක ආවම. ඉබිස් එකත් ට්කක් ගනන්. ෆ්‍රැග්‍රන්ස් ටික බලපන්. ඒව නම් ටිකක් අඩුයි. බුකිං එකෙයි ට්‍රිප් ඇඩ්වයිස එකේයි බලපන්කො ටිකක්.
    Fragrance Hotel - Sapphire

    එකනම් අව්ලක් නැ වගේ බන් ,බලමුකෝ
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    මචො ඔහේ companies වල සෙනසුරාද ඉරිදා එහෙමත් වැඩ ද? සතියට දවස් 5 ක් ද 6 ක් ද වැඩ තියෙන්නෙ?

    software engineering field එක ගත්තොත් ලන්කාවට වඩා වැඩ වැඩිද?
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    මචො ඔහේ companies වල සෙනසුරාද ඉරිදා එහෙමත් වැඩ ද? සතියට දවස් 5 ක් ද 6 ක් ද වැඩ තියෙන්නෙ?

    software engineering field එක ගත්තොත් ලන්කාවට වඩා වැඩ වැඩිද?

    නෑ මහන්. සෙනසුරාද ඉරිද නිවාඩු. ඒක ලංකාවෙ වගේම තමා.
    සෙට් වෙන තැන අනුව තමා වැඩ. එක යාලුවෙක් හිටිය හැමදාම රෑ 11 පහු උනා ගෙදර එන්න. දැන් මම ඉන්න තැන නම් ඩීබග් එක වුනත් එහෙමම නවත්තල 6ට නැගිටල ගෙදර යනව.
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    නෑ මහන්. සෙනසුරාද ඉරිද නිවාඩු. ඒක ලංකාවෙ වගේම තමා.
    සෙට් වෙන තැන අනුව තමා වැඩ. එක යාලුවෙක් හිටිය හැමදාම රෑ 11 පහු උනා ගෙදර එන්න. දැන් මම ඉන්න තැන නම් ඩීබග් එක වුනත් එහෙමම නවත්තල 6ට නැගිටල ගෙදර යනව.

    ehanam elane.. lankawe koheda ehema software companies

    thanks for the info machan. :)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ehanam elane.. lankawe koheda ehema software companies

    thanks for the info machan. :)

    ලංකාවෙයි මෙහෙයි වෙනස් බං. මෙහෙ දැන් ඉන්නෙ එකෙ පැය 9 තදට බලනව. පැය 9 ඉදල නැත්නම් මේල් ගහනව. ඉතින් එහෙම එකේ අපි පැය 9ට වඩා ඉන්න ඕන නෑනෙ. ලංකාවෙ අපි වැඩ කරපු පැය ගාන බලන්නෙ නෑනෙ බං වැඩිය. වැඩේ හරියට කෙරිලනම් එච්චරයිනෙ. කලින් යන්න ඕන දාට කලින් යනවනෙ අපි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙ බඩු ඉන්න ඒරිය එකේ නම ගේලෑන්ග්. ඕක කීවම හැම එකාම දන්නවනෙ. අපෙ උන් දාගත්ත නම තමා ගාල්ල.. ඕන තැනක බය නැතුව කියනන් පුලුවන්නෙ..
    අන්න ගාල්ල
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    man 2014 idin Dubai inne dan post eka Social Media Executive, man try ekak denawa ohen job ekak ganna, help ekak ganna kawuruwath nadda? man degree eka 2yr witharai kale iwara karala na. IT nothing, freelancer kenak vidiyata web developing, designing, IT Support karanawa ,, ?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    man 2014 idin Dubai inne dan post eka Social Media Executive, man try ekak denawa ohen job ekak ganna, help ekak ganna kawuruwath nadda? man degree eka 2yr witharai kale iwara karala na. IT nothing, freelancer kenak vidiyata web developing, designing, IT Support karanawa ,, ?

    ඩිග්‍රී එක නැතුව හරි හමන් ජොබකට යන්න අමාරුයි බං. වීස එක දෙනකොට ඔය ඔක්කොම බලනව. EP එකක් ගනන් බෑ ඩිග්‍රි එක නැතුව. උබේ දක්ශතාවයට වඩා ගොඩක් අඩු ජොබකට තමා යන්න වෙන්නෙ. එහෙම එකකට ඇවිත් අපරාදෙ ඉතින්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඩිග්‍රී එක නැතුව හරි හමන් ජොබකට යන්න අමාරුයි බං. වීස එක දෙනකොට ඔය ඔක්කොම බලනව. EP එකක් ගනන් බෑ ඩිග්‍රි එක නැතුව. උබේ දක්ශතාවයට වඩා ගොඩක් අඩු ජොබකට තමා යන්න වෙන්නෙ. එහෙම එකකට ඇවිත් අපරාදෙ ඉතින්
    api oheta awoth ohe idala wena ratakata danna lesida ban
    ape relationsla e rate innawa nam
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    නියමයි මචන්, ඉලග පාට් එකත් නිවාඩු පාඩුවේ දාපන් මචන්......